ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමයා;12369470 said:
    උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්‍රිමය නිසා බුදධිමතුන් .දේශපාලන වි‍ශේෂ්‍ය‍යන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ:P අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.

    අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ.

    අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්‍රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.

    මට "අනුව" නම් උබ 100% හරි ...ස්තුතියි මචෝ අදහස් වලට. ජයවේවා!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol:
    අමර ටෝක. මමත් මේ දවස් ටිකේ කට්ටිය දාන අමු ගොන් ටෝක් වලට කලකිරෙන්නෙ නැතුව හිටියෙ මුන් තවම පොඩි උන් වෙන්න ඇති කියල හිතලා.

    මෙන්න මේ ටික මෝඩකමට කප් ගහපු ඉරෝසාන්ටත් දැම්මනම් ගොඩක් පින් :D:D
    .

    එතුමාට මම කියල දීලා තියෙන්නේ ලස්සනට .. එතුමා මගේ ත්‍රෙඩ් එකක් පෑත්තෙවත් එනවා දෑකලවත් තියෙනවද??? පලාතෙ එන්නේ නෑ. මම අහපුවට එතුමා තාම උත්තර දුන්නෙත් නෑ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;12372035 said:
    මම මෙහෙම කතාවක් කියලා නෑ. උඩින් පල්ලෙන් කියවලා පන්දිත ටෝක් නොදා ත්‍රෙඩ් එක 1 වෙනි පිටුවේ ඉදලා කියවන්න.මෙකෙ උබ අහන දේ වලටත් මම උත්තර දීලා තියෙනවා

    menna mu awilla :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pissu dodawanna epa buruwo. indian karayo nalawa nalawa hitya dan hondatama athi. api un ekka kochchara hondata hitiyath wadak naha. indian karayo api diwunu wenawata kamathi naha. indian karayao api cheeneth ekka sambandakam thiya gannawanata kamathi naha. tho wage eun nisa thamai me rata kawada hari nathi wenne. api mechchara kal indiayan karayo kiyana de ahan hitiya. dan nam ehema inna baha.

    vaten katha karanne nathuwa kelin kiyapan umbata indian badu nathuwa inna baha kiyala. :lol: ethokota wade hari. mama dakka umba indian bikes gana meke thread daanawa. thota indian badu pawichchi karanna one nam forum eke anith eun narak karanne nathuwa tho witharak thaniyama pawichchi karapiya.

    indiyawa vishwasa karapu api unta lankawe hama ida kadakma dunna. indiyawen bus gennuwa , airtel walata lankawe mobile network gahanna ida dunna , IOC ekata lankawe petrole vikunanna ida dunna , indiyawen bus , bike , car, three wheeler import kara, mewa karalath indian karayo UNHRC apita pitupaawa. lankawata wada unta thamil naduwa lokui. thamil naduwe enna eun kiyana dewal indiyan madayama rajaya sadde nathuwa pilipadinawa. mekai aththa. indiyawata lankawe apita wada thamange rate inna eun lokui. eth apita ehemada ? mehe inna eun kade yanne indian karayonta. me thread eka daapu eka ekata honda udaharanayak.

    UNHRC eke lankawata erehiwa chandaya pawichchi karapu indiyan karayanta henama gahapiya :angry:

    තම්බියෙක් උගේ කුනු ජාතියේ හඩු ලේ වල පුරුද්ද පෙන්නනවා. අවස්තාවෙන් ප්‍රයෝජන ගෑනීම , දෙපෑත්ත කෙටවීම, නූගත් කම ප්‍රදර්ශනය... උබලගේ කතාත් අල්ලා ලෝකේ මෑව්වා වගේ තමා.. ඒ කිව්වේ යන්නේ කොහෙද මල්ලේ පොල්.... ලෝකේ පෑතලියි-ඒක අල්ලා මෑව්වේ පෑතලියට කියලා හිතන් ඉන්න ඌරන්ට භක්තිය වෑඩිවෙලා බුද්දිය මොටවෙලා තියෙන්නේ... උන්ට උත්තර දෙන්න ගියොත් මමත් මෝඩයෙක් වෙනවා...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Rattaran tumata lankawe hoda business ekak patan ganna labewa kiyala mama prartana karanwa. Habai sure ne patan ganiy da nattam abroad ma job eken retire wenakan idiyda kiyala.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කතාවෙ සමහර ඒවට මං එකඟයි. ඒත් සමහර ඒවට එහෙම නෑ. එහින්දා රෙප් කැපුවෙත් නෑ.දුන්නෙත් නෑ. :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rattaran tumata lankawe hoda business ekak patan ganna labewa kiyala mama prartana karanwa. Habai sure ne patan ganiy da nattam abroad ma job eken retire wenakan idiyda kiyala.

    ස්තූත්යි කොල්ලා.....
    මම අනිවා එනවා බන්.. අම්මව බලාගන්න ඔනේ. බෑන්ද කාලෙක ලමයි ඉස්කෝලෙ යවන්න ඔනේ.. වෑඩ ගොඩයි නෙ බන්...... මම කවදාවත් පිටරටක උගන්වලා මගේ ලමයිව සංස්කෘතියක් ජාතියක් ජන්මයක් නෑති පජාති කරන්නේ නෑ... මම එනවමයි.. මගේ අදහස ලන්කාවෙන් ඉන්ස්ටලේශන් කොම්පෑනි එකක් පටන් ගන්න ජාත්යන්තර ටෙලි කොමියුනිකේශන් ෆීල්ඩ් එකට,අපිට පුලුවන්නේ ඒ අතරම අපේ බඩුත් රින්ගවලා ප්‍රමෝට් කරගන්න.මූලික වියදමත් හරිම අඩුයි. ඒකට දෑන් මම සල්ලි එකතු කරන් කන්ටෑක් හදන් යනවා, දන්න සාස්තරේනෙ බන්

    බුදුසරනයි!
    !
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    පිස්සු පුසා;12367127 said:

    එයේ පෙරේද එක අවලම් බල්ලෙක් කියල තිබුන
    මහින්ද හම්බ කරගත්තට මොකෝ සිංහල මිනිහෙක්නේ කියල,
    ඒ හම්බකරගන්නෙ අපේ සල්ලි වලින් කියල ඒ පරයට තේරෙන්නේ නැහැ,
    උගේ අම්මට ඇරලා ගියත් කියයි සිංහල මිනිහෙක්නේ කියල

    ඈ බං. කවුද එහෙම කතාවක් කිව්වේ. එහෙව් කිව්ව එකා පොනිමල් ටත් වඩා කක්ක බෙට්ටක් වෙන්න එපා යෑ. :dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;12372143 said:
    ස්තූත්යි කොල්ලා.....
    මම අනිවා එනවා බන්.. අම්මව බලාගන්න ඔනේ. බෑන්ද කාලෙක ලමයි ඉස්කෝලෙ යවන්න ඔනේ.. වෑඩ ගොඩයි නෙ බන්...... මම කවදාවත් පිටරටක උගන්වලා මගේ ලමයිව සංස්කෘතියක් ජාතියක් ජන්මයක් නෑති පජාති කරන්නේ නෑ... මම එනවමයි.. මගේ අදහස ලන්කාවෙන් ඉන්ස්ටලේශන් කොම්පෑනි එකක් පටන් ගන්න ජාත්යන්තර ටෙලි කොමියුනිකේශන් ෆීල්ඩ් එකට,අපිට පුලුවන්නේ ඒ අතරම අපේ බඩුත් රින්ගවලා ප්‍රමෝට් කරගන්න.මූලික වියදමත් හරිම අඩුයි. ඒකට දෑන් මම සල්ලි එකතු කරන් කන්ටෑක් හදන් යනවා, දන්න සාස්තරේනෙ බන්

    බුදුසරනයි!
    !

    maat kuda parimanaye business ekak karanawa (import and selling business nevei), ekat tawa diyunu karanna one. :D
     
    Sep 12, 2011
    884
    120
    0
    රනිල්,රවී වගේ උගතුන් විතරක් පාර්ලිමේන්තුවල වල හිටියට වැඩක් නැහැ ජාති ආලයක් නැත්නම් , වෙනස් චින්තනයක් නැත්නම්

    ඔව්. අපිට ඕනේ ඩඩ්ලි, සර් ජෝන් කොතලාවල වගේ කට්ටිය
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12367127 said:
    ඔය කියපුව සේරම එක පාරට කරන්න බැහැ මචන්
    එත් මුන්ගේ වැරදි අපි පුළුවන් තරම් Highlight කරලා ජනතාව අතරට යවන්න ඕන
    එත් අපේ රටේ ඉන්නේ ගෝත්‍රික ජාතියක්
    එයේ පෙරේද එක අවලම් බල්ලෙක් කියල තිබුන
    මහින්ද හම්බ කරගත්තට මොකෝ
    සිංහල මිනිහෙක්නේ කියල,
    ඒ හම්බකරගන්නෙ අපේ සල්ලි වලින් කියල ඒ පරයට තේරෙන්නේ නැහැ,
    උගේ අම්මට ඇරලා ගියත් කියයි සිංහල මිනිහෙක්නේ කියල
    දැන් සිංහල කියන වචනය පාවිච්චි කරාට මගේ Rep කපපියවූ, මට බැනපියවූ
    පිරිමියෙක් වගේ කියපු එකාගෙ නමත් දාපන් ඊලඟ දවසෙ. :angry::angry:
     
    Sep 12, 2011
    884
    120
    0
    රත්තරං;12367726 said:
    මම උබට උත්තර දුන්නා. ඒත් මම ගෑනත් උබ ඈහුවනේ .. මම කියන්නම් මම රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියලා.මේක ආත්ම වර්නාවක් නෙමේ. අහපු නිසා කියන්නේ

    1. මගේ තාත්ත නෑතිඋනා මම ඉගෙනගන්න කාලේ, ඒත් මම කන්නන්ගර මහත්තයාව බල්ලෙක් නොකර එතුමාගේ නිදහස් අද්යාපනෙන් වෑඩක් අරන් ඉගෙනගත්තා. ඒකතමා රටවෙනුවෙන් කරපු පලවෙනි දේ

    2. 2005-2006-2007-2008 කෑලනිය කෑම්පස් එකේ සයන්ස් ෆෑකල්ටියෙන් ජෙප්පො පන්නලා රෑග් එක අයින් කරලම දෑම්මා. ඒකට දායක උනා. ඒ දෙවෙනි එක

    3.මම අව්රුද්දකට ලක්ශ ගානක් ලන්කාවේ ආදායමට පිටින් විදේශ විනිමය විදිහට එකතු කරනවා.

    4. සිංහලෙන්ම කිව්වොත් රෙන්ඩ පුකේ ගූ නෑතුව හිටපු මම මගේ අනාගතය හදාගෙන රටටත් වෑඩ දායි විදිහට අපතයෙක් නොවී මිනිහෙක් උනා

    අදටත් මම අසරනයෙක් දෑක්කොත් උදව් කරනවා. මට අදටත් මජන් නාගෙන බයික් එකක් වාහනයක් ගලෝගෙන අමුනගන්න පුලුවන්.. කිසිම ලෑජ්ජාවක් නෑ. මට මුල අමතකත් නෑ

    ඔන්න මම රට වෙනුවෙන් කරපුවා. දෑන් කියපන් බලන්න උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ??

    ඔබ කරගත් මේ පින හේතුවෙන් ඔබ තුමා ධර්මාවභෝදය ලබා අමා මහ නිවනින්ම සැනසෙත්වා. :yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹේ කතාවේ සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා...

    අපේ රටේ දේශපාලනයට පිවිසෙන අයට ඇත්තටම සුදුසුකම් නෑ...උගත් නූනත් කමක් නෑ බුද්ධිමත් නම්...උන් කියන කතාවලින්ම ඒ බව තේරෙනවා...රටක් විදියට දියුණු නොවීමට ඒක ප්‍රධාන හේතුවක්...
    ඒත් මේ යක්කුන්ට චන්දෙ දෙන්නෙ අපේ මිනිස්සුමයි...මේ ජරාජීර්ණ දේශපාලන රටාව ආයේ හරිගස්සන්න පුළුවන් වෙයිද කියල හිතන්න අමාරුයි...නිදහසෙන් පසුව මුල් අවදියේ මේක හොඳ තත්ත්වයක තිබුණත් එන්න එන්න අරාජික වුනා....JR පප්පා ආවට පස්සේ ඉතුරු ටික එහෙම්මම විනාශ උනා...

    ඇත්තටම රටක් විදියට අපිට තනියෙම ගොඩ යන්න පුලුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්...ඒත් බැරි නැහැ...අවශ්‍ය වන්නේ කැපවීමක්...හැබැයි ඒ කැපවීම පොඩි මිනිහගේ ඉඳං සියලු දේශපාලකයන් දක්වා එක වගේ තියෙන්නයි ඕන...උන් හොඳට ඉඳගෙන අපිට හින්ගාකන්න කියනකොට මිනිස්සු සාප කරනවා....ඉතිං කොහොමද ගොඩ එන්නේ...

    අනික උඹ කිව්ව micro කොම්පැනිය බලපන්....ඉන්දියාවෙ දේශපාලකයන් එදා ඉඳං තාමත් යන්නෙ උන්ගේ රටේම හදන ambassador කාර් වල...ඒකට බලහන් අපේ එවුන්...පක්ෂ විපක්ෂ හැමෝම...??? අඩුගානේ rexton එහෙක පලයන්....මේ බල්ලො එහෙමවත් කරන්නෙ නෑනේ...

    අනික IT පැත්ත ගත්තත් ඉන්දියාවේ ඒකට මාර තැනක් තියෙන්නෙ...උන්ගේ රටේ වෙනම මහා විශාල විශ්වවිද්‍යාල (මට මතකවිදියට බැංගලෝර් වල) තියෙනවා තාක්ෂණික අංශයට විතරක්...ඒත් අපේ රටේ එදා ඉඳං කවදාවත් නව නිර්මානකරුවන්ට නිසි මගපෙන්වීමක් අනුග්‍රහයක් නෑ...ඒ මිනිස්සු තමුන්ගේ උවමනාවට අතින් වියදං කරගෙනයි ඒවා කරන්නෙ...විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් තියෙනවා කොහෙද දන්නෙ නෑ අහන්නත් නෑ

    ඉතිං මචං මම හිතන්නේ අපි මේ අල්ලපනල්ලේ ලෝකෙන්ම එකපාරට වෙන්වෙලා රටේ මිනිස්සු තවත් අමාරුවේ වැටිලා ඔක්කොම එපා කරගන්නේ නැතුව ඒකට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබුනොත් ගොඩ යන්න පුළුවන්....අපිට පිටස්තර ලෝකෙන් වෙන් වෙන්න අවශ්‍ය නෑ ස්වයංපෝෂිත වෙන්න...අවශ්‍යවන්නේ රටේ මිනිහට රටේ දේට මුල් තැන දීම විතරයි..ඒ වගේම රටේ ඉඳං රටටම විනකරන පිළිල හුරතල් නොකර මුල් වලින්ම උදුරලා දාන්න ඕන...මිනිස්සු පාට කණ්ණාඩි ගලවලා මේ රට දියුණු කරන්න එකා වගේ එන්න ඕන...කලින් හිටපු ආණ්ඩු වලට බැන බැන උන් කරන දහදුරා වැඩම කරන දේශපාලකයන් අපි දියවන්නාවට නොඑවන්න දැනගන්න ඕන....පටු දේශපාලන අරමුණු ..පෞද්ගලික කැමැත්ත හෝ ආත්මාර්ථය නොසලකා රට ගැන හිතල චන්දය පාවිච්චි කරන්න ඕන....

    අන්න එදාට අපිට පුළුවන් ඇමරිකාව ඉන්දියාව වගේ පරයන්ට බය නොවී නියම ස්වාධින රටක් විදියට උඩට එන්න....එදාට කාලකන්ණි සුද්දෝ අපේ ඔලුවට අත හෝදන්න කලින් දෙපාරක් හිතාවි

    හොඳ කාලීන ත්‍රෙඩ් එකක්
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0

    මම උබේ වග තුග ඇහුවේ නැහැ බන්ස් ....අනික මට කරපුව කියන්න list එකකුත් නැහැ ... මුල අමතක නැත්නම් තොපි මොකද රජා අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ ඌට විරුද්ද වෙන්නේ

    රජා අමාරුවේ වැටුනේ ඔහු විසින් මයි. ඇමති මණ්ඩලේ ඉන්නේ මී හරක්, තගයෝ, කුඩු කාරයෝ මිනි මරුවෝ. ප්‍රාදේශීය සභාවේත් ඉන්නේ ඒ කට්ටිය. ඉතින් රජා අමාරුවේ වැටුනේ උන් හින්දනේ?

    අපි රජා කියන කියන විදිහට යුද්ධය ඉවර වෙනකම් හිටියා. අපිට පටි තද කරගන්න කිව්වාම අපි පටි තද කර ගත්තා. බොරු කියන්න ඕනේ නෑ ඒ කාලේ මගේ ප්‍රියතම චරිතයක් තමයි මහින්ද සහ සහෝදරයින්, මොකද ඒ ගොල්ලෝ යුද්ධය ඉවර කරන්න දායක වුනා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ දැන් යුද්ධයෙන් දිනා ගත්ත රට ආයේ යන්නේ වලපල්ලටනේ?
     
    Sep 12, 2011
    884
    120
    0
    Lenin Rusiyan wipplawaya iwara wunata passe kiwuwe Amaruma wada kotasa patann ganna thiyenne methanin ehata kiyala............

    iita passe meegollo ekathuwelaa patta gemak deela rusiyawa haduwa.......

    Raja yudde iwara wela okkoma horu tika lan karagena rata sanwardanaya karana eka newei ne karanne......

    ඔය ටික අපේ සමහර අයට තේරුම ගන්න බෑනේ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් මේ දේවල් සහතික ඇත්ත, ඔය ජිනීවා කේස් එක එන ගත්තේ අපිමයි..ආණ්ඩුව කල පඩත්තල වැඩ..කුඩ්ඩොන්ට දුන්නේ රට කරන්න ..දැන් බලපන් කෝ කුඩු දුමින්දලා..උන් සුර සැප විදිනවා. හැමදේම බලයට යටවෙලා..දේශ පාලනේ කතා කරන්න අකමැති බලු topic එකක් වෙලා. මේවා කියන්නේ කාටද අපි? උන් කරන ගොන් වැඩ බලන් රටේ බුද්දිමත්තු බලන් ඉන්නවා..සමහරු රට අතහැරලා යනවා.. දේශපාලකයෝ මිනි මරනවා ...කුඩු විකුනනවා..නිදන් හොරකම් කරනවා..මැණික් හොරකන් කරනවා..රට කනවා..පජාති හැතිකරේ.. කිසිම එකෙක්ට පුළුවන් උනාද හොද ආර්ථිකයක් ගොඩ නගන්න..ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න.. ගොන් බන්දුලය කියනවා 7500 ඇතිලු න් දෙනෙක්ට..අනෙක් ගොනා තෙල් කනවා.. අනෙක් හැම බල්ලෙක්ම අපේ රට කන්න පුළුවන් හැම අතින්ම කනවා. ගොන් රනිල් ල ගැන කතා කරලා වැඩක් නෑ. අපි මේවා කතා කරලා වැඩක් නෑ..අඩුම ගානේ මේවගේ කිසිම පක්ෂ බේදයක් නැති සිවිල් union එකක් හදන්න ඕනේ..අපේ හැමෝම එකතු වෙලා.. මේක මොනවහරි දෙයක් කරලා නවත්තන්න ඕනේ.මොන ආණ්ඩුව ආවත් හැමදාම වෙන්නේ මේකයි.