මේ දවස්වල කාන්තා යට ඇදුම් හොරු හැම තැනමය, මෙය වාර්තා වෙන්නේ පස්දුන් රටින්ය,
මෙම නිවසේ ද දින කිහිපයකදී කාන්තාවකගේ යට ඇදුම් අතුරු දහන්ව තිබුනි, ඇය මෙය තම සැමියාටද පැවසුවේ මේ දිනවල පුවත්පත්වල කාන්තා ඇදුම් හොරුගැන පලවෙන නිසාය.
දින කිහිපයකට පසු නිවසේ බල්ලා කාමරයක මුල්ලක තිබු කාඩ්බෝඩ් පෙට්ටිද...