පොඩිඋදව්වක්-ඕනෙ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොඩිඋදව්වක්-ඕනෙ

    මචංල මගෙ කොම්පියුටර් එකේ (Motherboard එක -P6X58DE USB Port 4න් එකක්වත් වැඩ නෑ Front 2 ත් වැඩ නෑ මොකක් වෙලාද හිතා ගන්න බෑ

    මම කරන්න පුලුවන් හැම දෙයක්ම කලා
    1 USB ඩ්‍රයිවස් දැම්ම
    2. Bios එකත් චෙක් කලා බැරිම තැන (Reset) කලා
    ඒත් හරියන්නෙ නෑ පුලුවන්නම් මොකද වෙලා ඇත්තෙ කියල කියපල්ල