ඔයාගෙ පෙම්වතිය, පෙම්වතා, ඔයාව දාල ගිය (බූට් එක තිබ්බ) දවසේ :(ඔයා කොච්චර දුක් උනාද ඔයාට මොන වගේ හැගීමක් දැනුනද, තවමත් ඒ දුක තුනී වෙලා නැද්ද, එන්න අපි ඒ දුක බෙදාගමු:(
මේ මට එදා හිතුන හැටි
තරුමල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා...