Office2007to2003

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔපීස්2007-2003ඉගියක්

    Windows Word 2007 වල හදපු ඩොකියුමන්ට් එකක් Word 2003 වල ඕපන් කරන්න බෑ නේද මෙන්න ඒකට විසදුමක්

    මෙන්න මේක දාගෙන බලන්න

    http://download.microsoft.com/downl...49-BD26-476B51517FC1/FileFormatConverters.exe

    නැත්තම් අපි windows Office 2007 වල හදාගෙන කොහෙන් හරි ප්‍රින්ට් ගන්න යනවනම් එතන office 2007 තිබ්බෙ නැත්තම් ආපහු ගෙදර එන්න වෙනව නේද, මෙන්න ඒකට විසදුම

    ඔයාලගෙ 2007 ඩොකියුමන්ට් එක සේව් කරද්දි 2003 වලට සේව් කරන් යන්න

    මෙන් මෙහෙම

    word_2007_saveas_dlg.png
     
    Last edited:
    • Like
    Reactions: kasun.madhusanka

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    Windows Word 2007 වල හදපු ඩොකියුමන්ට් එකක් Word 2003 වල ඕපන් කරන්න බෑ නේද මෙන්න ඒකට විසදුමක්

    මෙන්න මේක දාගෙන බලන්න

    http://download.microsoft.com/downl...49-BD26-476B51517FC1/FileFormatConverters.exe

    නැත්තම් අපි windows Office 2007 වල හදාගෙන කොහෙන් හරි ප්‍රින්ට් ගන්න යනවනම් එතන office 2007 තිබ්බෙ නැත්තම් ආපහු ගෙදර එන්න වෙනව නේද, මෙන්න ඒකට විසදුම

    ඔයාලගෙ 2007 ඩොකියුමන්ට් එක සේව් කරද්දි 2003 වලට සේව් කරන් යන්න

    මෙන් මෙහෙම

    word_2007_saveas_dlg.png

    Good for newbies......
    Anywy thanx