ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ වෙඩින් එකත් ලග ලගම එනව ගෙදර එක යමරෙට වැඩ, ඇම්ඩන්ගෙ අම්ම ඇම්ඩට කතා කරල කීව
"පුතේ වත්ත පහල ගහට නැගල පොල් ගෙඩි 2-3 ක් කඩල දියන්කො...." කියල
අපේ පොරත් සරමත් කැහැපොට ගහගෙන නැග්ග ගහට, පොල් ටිකත් කැඩුවයි කියමුකො දැන් පොර බහින්න ලෑස්ති, කකුල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙල මිනිහ...