1. MAHAADENAmutta

    උදාව්ව්ව්ව්....ලොකූ උදව්වක් මච්ංලා

    හායි මහදැනමුත්තා වෙස්මුහුණු බැදන් ආවට නෑ අපි රුවට‍ෙන්නේ:P
  2. MAHAADENAmutta

    Wahana Leasing Aduwata

    සමහර උන් බොරුවට විස්තර අහනවා විතරයි ගන්නේ නෑ ඊට පස්සේ හැමතැනම ගිහින් විවේචනය කරනවා විතරයි කරන්න දන්නේ ඒක නිසයි මගේ ෆෝන් නම්බර් එක පීඑම් කරන්නේ විස්තර ඔනේ නම් ඒකට කතා කරපන්:yes:
  3. MAHAADENAmutta

    Name of this Doctor?

    ඩොක්ටර් සුනිල් පෙරේරා (දොස්තර හොදහිත/ඩුලිටල්)
  4. MAHAADENAmutta

    උදාව්ව්ව්ව්....ලොකූ උදව්වක් මච්ංලා

    උබ දාපන් කවුද දන්නේ උබේ යාළුවෙක්ගේ හරි තරහකාරයෙක්ගේ හරි නම්බර් එකක්ද කියලා:baffled::P:P අපි මොකෝ විහින් පවු පුරෝ ගන්නේ
  5. MAHAADENAmutta

    උදාව්ව්ව්ව්....ලොකූ උදව්වක් මච්ංලා

    උබට ඒකත් හොයලා දෙන්න ඔනේ :baffled::baffled::growl: තව ටිකකින් අහයි මගේ නම්බරයට ඔක ෆෝවඩ් කරන්නද කියලත්:baffled::baffled: උබලා නම්:no:
  6. MAHAADENAmutta

    උදාව්ව්ව්ව්....ලොකූ උදව්වක් මච්ංලා

    ඔක උබේ ෆොන් එකට ෆෝවඩ් කරපන් ඔය මගුලේ නම්බරය දාලා කැත ඇඩ් එකක් ෆී ඇඩ් දාන සයිට් එකක දාපන්:P:P
  7. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    ස්තූතියි පුතී! +++
  8. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    මමත් හිතුවේ 30uf වැඩි ඇති කියලා කෝ මේ මගුලේ ගහලාවත් නෑනේ කැට්ලොක් එකක්වත් නෑ 30 එකට 40uf හරි 50uf එකක් හරි දැම්මොත් අවුල් වෙයිද මචං නැත්නම් 20uf දැම්මොත් මොකක් වෙයිද?:)
  9. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    මුත්තා ඔවා විකුනන්නේ නෑ ;)
  10. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    මේ කන්ඩෙන්සරය ඊට වඩා ලොකු ඇති මං හිතන්නේ බලමු එහෙම තැනකින් වත් අහලා:baffled: මටමයි වෙන්නේ නැති උනොත් කුලියට කම්ෆෙසරයක් ගන්නවා:yes::yes:
  11. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    තලපන් බං! මට මොකෝ:P
  12. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    ඌ දන්නේ නෑ ඌ දන්නේ ලීස් දාන්නයි ලීස් කොල කන්නයි විතරයි!:growl::growl::baffled:
  13. MAHAADENAmutta

    කන්ඩෙන්සරය!

    සෙනසුරු ඒරාශ්ඨකය නිසා ඒයා කම්ෆෙෂරයේ කන්ඩෙන්සරයත් පුපුරලා!:baffled::baffled: ලීටර් 30 ඒයා කම්ෆෙෂරයට එන කන්ඩෙන්සරයේ මයිකෝ ෆැරඩි ගාන දන්න කෙනෙක් කියහන්කෝ තව හෙට නිදහස් දවසේ ඔකක් හොයා ගන්න පුළුවන් වහපු නැති කඩයක් දන්නවද? පුතාලා!
  14. MAHAADENAmutta

    Bodygroom help

    එහෙනම් උළුවේ ඉදන් පටන් ගනිමු නේද? වැදගත් තැනට මුල් තැන දෙන්නඔනේ:yes::yes:
  15. MAHAADENAmutta

    මේ ගැන සාකච්ඡා කරමු

    ඇයි උබලගේ වත්තේ හුලන් නැද්ද?:baffled::baffled::P
  16. MAHAADENAmutta

    පරණ වාහන VS අළුත් වාහන

    :P උබත් ආවද?
  17. MAHAADENAmutta

    Wahana Leasing Aduwata

    හොද කොල්ලාගෙන් ලිස්කරලා වාහනයක් අරන් ජීවිතය විදන්න:love::love::love::P
  18. MAHAADENAmutta

    පරණ වාහන VS අළුත් වාහන

    ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ:P:love::love:
  19. MAHAADENAmutta

    පරණ වාහන VS අළුත් වාහන

    එපා හු$#$ මම ප#$ එලියට ගන්නකම් හිටපන්:angry::angry:

    No contents