කන්ඩෙන්සරය!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    z3o8Y0Q.jpg


    සෙනසුරු ඒරාශ්ඨකය නිසා ඒයා කම්ෆෙෂරයේ කන්ඩෙන්සරයත් පුපුරලා!:baffled::baffled: ලීටර් 30 ඒයා කම්ෆෙෂරයට එන කන්ඩෙන්සරයේ මයිකෝ ෆැරඩි ගාන දන්න කෙනෙක් කියහන්කෝ තව හෙට නිදහස් දවසේ ඔකක් හොයා ගන්න පුළුවන් වහපු නැති කඩයක් දන්නවද? පුතාලා!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදහස් දවසෙ මුත්තගෙ කඩේ ඇරල ඒකෙ බලපං :yes:
    bump
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    fridge hadana tan wala nam ati match wena ewa

    මේ කන්ඩෙන්සරය ඊට වඩා ලොකු ඇති මං හිතන්නේ බලමු එහෙම තැනකින් වත් අහලා:baffled: මටමයි වෙන්නේ නැති උනොත් කුලියට කම්ෆෙසරයක් ගන්නවා:yes::yes:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Starting ne enawa atthe.40uf wage athine

    මමත් හිතුවේ 30uf වැඩි ඇති කියලා කෝ මේ මගුලේ ගහලාවත් නෑනේ කැට්ලොක් එකක්වත් නෑ 30 එකට 40uf හරි 50uf එකක් හරි දැම්මොත් අවුල් වෙයිද මචං නැත්නම් 20uf දැම්මොත් මොකක් වෙයිද?:)