මුත්තට අකෞන්ට් පැටලිලා :( :P උබත් ආවද?
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Feb 1, 2019 #41 Pessimist said: මුත්තට අකෞන්ට් පැටලිලා Click to expand... උබත් ආවද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Feb 1, 2019 #42 MAHAADENAmutta said: උබත් ආවද? Click to expand... ege sushi & japanese cvisine
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Feb 2, 2019 #43 Emios said: pala pala dan boru kiyanawa ubata hinenuth dekka neda meya Click to expand... තුක් තුක් හූනෝ කටුස්සෝ හීනෙන් පේන්නෙ නෑ බං
Emios said: pala pala dan boru kiyanawa ubata hinenuth dekka neda meya Click to expand... තුක් තුක් හූනෝ කටුස්සෝ හීනෙන් පේන්නෙ නෑ බං
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Feb 2, 2019 #44 MAHAADENAmutta said: මෙයාටද කුක්කා මෙච්චර ලස්සනයි කියන්නේ Click to expand... ඒකනේ බං. මෙයාගේ සිංදු ලස්සනයි. එව්නාට මහත වැඩී
MAHAADENAmutta said: මෙයාටද කුක්කා මෙච්චර ලස්සනයි කියන්නේ Click to expand... ඒකනේ බං. මෙයාගේ සිංදු ලස්සනයි. එව්නාට මහත වැඩී
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Feb 2, 2019 #45 windows_ubuntu said: මචන් ඔහොම බර ඇඩුයි, හයිය නෑ කියලා අලුත් ඒවා පෙනුනට මන් දැක්කා EUNCAP crash test එකක් කරනවා පරන corolla එකකුයි, අලුත් එකකුයි. අඩුම හානියක් වෙලා තිබ්බේ අලුත් එකට. පරන එක හොදටම ඩැමේජ් උනා. Marvel of Material engineering thamaa Click to expand... ඔව් මචං ඒක නම් මමත් දැක්කා. අලුත් එකේ කොහොමත් සෙෆ්ටි වැඩීනේ.
windows_ubuntu said: මචන් ඔහොම බර ඇඩුයි, හයිය නෑ කියලා අලුත් ඒවා පෙනුනට මන් දැක්කා EUNCAP crash test එකක් කරනවා පරන corolla එකකුයි, අලුත් එකකුයි. අඩුම හානියක් වෙලා තිබ්බේ අලුත් එකට. පරන එක හොදටම ඩැමේජ් උනා. Marvel of Material engineering thamaa Click to expand... ඔව් මචං ඒක නම් මමත් දැක්කා. අලුත් එකේ කොහොමත් සෙෆ්ටි වැඩීනේ.
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Feb 2, 2019 #46 MAHAADENAmutta said: ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ Click to expand... ඕවා හයියෙන් කියන්න එපා යකෝ. කුක්කා ෆෝම් වෙනවා
MAHAADENAmutta said: ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ Click to expand... ඕවා හයියෙන් කියන්න එපා යකෝ. කුක්කා ෆෝම් වෙනවා
Emios Well-known member Dec 10, 2009 75,167 67,505 113 Feb 2, 2019 #47 MAHAADENAmutta said: ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ Click to expand... ma nigga.munta koheda lassanak terenne
MAHAADENAmutta said: ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ Click to expand... ma nigga.munta koheda lassanak terenne