1. ^Night Fury^

    3Ds max_දන්න_කට්ටිය

    මචංලා පොඩි උදව්වක් ඕනේ, මට මෙන්න මේ පහත් තියෙන මොඩල් එක හදාගන්න ඕනේ 3Ds Max වලින්. මොඩල් එක නම් හදලා තියෙන්නේ. නමුත් මේකේ මේ Text එකයි, ඒ වටේට තියෙන frame එකයි Engrave කරගන්න තේරෙන්නේ නෑ. 3Ds max කරන කවුරු හරි මේක කරන්නේ කොහොමද කියලා මට PM එකක් හරි, මේකේ කමෙන්ට් එකක් හරි දාගෙන යනවාද? බම්ප් වලටද...
  2. ^Night Fury^

    Mata ada hari sathutu dawasak

    අඩේ දූරියන් පට්ටනේ බං :D මං නම් පොඩි කාලේ ඉඳලා ආස පලතුරක්. සෑහෙන්න ගුණයි. ඕකේ මිල්ක් ශේක් එකත් පට්ටම රසයි :yes::yes: සමහරු ඉතින් කන්න ආස නෑ ඟඳයි කියලා. ඒක සුවඳ වැඩි කමට ගඳක් තියෙන්නේ :sorry::sorry: ඒත් මං නම් කන්න ආසම පළතුරු වලින් එකක් ඔය :cool:
  3. ^Night Fury^

    Fiverr help

    ඉතින් බං කෙලින්ම බෑන්ක් කාර්ඩ් එකට විත්ඩ්‍රෝ කරපන්කෝ :oo::oo:
  4. ^Night Fury^

    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    මාස 5ක් හොඳටම ඇති බං O/L වලට. මං O/L කරද්දි මට සෞඛ්‍යය වලට පොතක් තිබ්බෙත් නෑ. අන්තිම සති දෙකේ අක්කා බැනලා බැනලා අච්චු පොත් කියවලා ප්‍රශ්න ඇහුවා. සමාජ අධ්‍යයනයත් එහෙමයි. ප්‍රශ්න අහලා උත්තර දෙනවා. ඒ වගේ දේවල් කියන්නේ බං මතක තියාගන්න ඕනේ ඒවා. ඒ ළමයට මතක හිටින් නැති එක නෙමෙයි බං ඕනේ නැතිකම නිසයි මතක...
  5. ^Night Fury^

    Fiverr help

    ලංකාවේ විදියට හදපු එකක් නම් සල්ලි එන්න විදියක් නෑ :no::no: ලංකාවේ PP වලින් සල්ලි දෙන්න විතරයි පුලුවන්. ගන්න බෑ අනික බං confirmation mail එක උඹ ක්ලික් කරනකන් විත්ඩ්‍රෝ කරපු එක ප්‍රොසෙස් වෙන්නෙ නෑ :no:
  6. ^Night Fury^

    අපෝ! මූ නං!!!

    ප*යා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ලු නේද? :growl:
  7. ^Night Fury^

    මහත් වෙන්න ක්‍රමයක්

    ඇඟ ඉතින් හැදෙන එක කෑමෙන්ම තමා කරන්න වෙන්නේ. හොඳම විසඳුම ජිම් එකට පලයන්. බල්ක් ශෙඩුල් එකක් ඉල්ලගෙන හොඳට කැපවීමෙන් ඒ දේ කරපන්. උඹ ටිකක් මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ. ජිම් විතරක් ගියාට බෑ හොඳට කන්න ඕනේ. එක්සර්සයිස් කරපු පලියට ඇඟ දාලා එන්නේ නෑ. හොඳ කෑමයි, හොඳ නින්දකුයි තියෙන්න ඕනේ. හොඳට කියන්නේ...
  8. ^Night Fury^

    IET Katunayaka PLS HELP

    එයි එයි බං. ආවේ නැත්තම් කෝල් එකක් දීලා බලපන්. උඹ ක්ලෝසින් ඩේට් එකට කලින් ඇප්ලිකේශන් දැම්මා නේද? ලියුම් පරක්කු වෙලා ආව එවුන් ඉන්නවා බං. හෙට කෝල් එකක් දීලා බලපන්. :)
  9. ^Night Fury^

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    මේ විදියට ගියොත් මැතිව්ස්ට රිටයර් වෙන්න වෙන්නේ ෆේල් කැප්ටන් කෙනෙක් විදියට. දැනටමත් එහෙමද මංදා. දින්නට වඩා මැච් පැරදුනානේ. මැතිව්ස් ලේසියට ඇටෑකින් ෆීල්ඩ් එකක් දාන්නේ නෑ. දැම්මත් අරුන් එක 4ක් ගැහුව ගමන් ආයේ මාරු කරනවා. මහ ගොන් වැඩ කරන්නේ. ඌට අනික් ටීම් දිහා බලලා වත් හදාගන්න බැරි එකනේ බං දුක...
  10. ^Night Fury^

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    මම කිව්වේ බං බැට් කරන්නම බැරි බෝල කෙනෙක්ට සාපේක්ෂව. :rolleyes: මට කියන්න ඕනේ වුනේ බෝලින් වලට සීක්කුවා වැඩක් නෑ කියන්න.
  11. ^Night Fury^

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    නුවන් ප්‍රදීප් පොන්නයා ඩිෆෙන්ඩ් කරන්න බෝල දාන්න දන්නෙම නැති එකෙක්. ඉස්සෙල්ලම ලෙග් එකට දැම්මා තයි ගාඩ් එකේ වැදිලා 4යි. ඊට පස්සේ බවුන්සර් එකක් දැම්මා 1 වෝනින් එකක් දුන්නා. එහෙම තියෙද්දි දැනගන්න එපයි තව එකක් දැම්මම වයිඩ් කියලා. මේ ප*යා ආයේ බවුන්සර් එකක් දැම්මා. සුරංඟයා ලේසි කැච් එකක් බිම දැම්මා...
  12. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    පිස්සුද බොල? මොන ගංවතුරක්ද? :P අපේ දිහාට තා වෙන තුරු ගංවතුරක් ඇවිත් නෑ :no::no: වැඩිය එවුනේ නෑ බං FB. වැඩ අනම් මනම් සෙට් වුනාම. ලඟදී Promod සෙට් වුනා මමයි සචියයි. මාසයක් වගේ ගැසුවා. පස්සේ ආයේ වැඩ එක්ක බැරි වුනා:growl::growl:
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අං ගොප්පුවා මොකෝ වෙන්නේ? :D රිදිලා™ නේද? :lol::lol: දැක්ක කල් තෝව. මොකෝ වෙන්නේ? :cool:
  14. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    Heshana ඉන් ඇක්ෂන් :lol:
  15. ^Night Fury^

    දෙනවා බං බය නොවී ඕඩර් කරපන් :P

    දෙනවා බං බය නොවී ඕඩර් කරපන් :P
  16. ^Night Fury^

    Order එක දෙද්දි උන් අහනවා පේ කරන්නේ කෑශ් ද කාර්ඩ් ද කියලා. එතකොට කියපන් කාඩ් එකෙන් කියලා. ඇහුවේ...

    Order එක දෙද්දි උන් අහනවා පේ කරන්නේ කෑශ් ද කාර්ඩ් ද කියලා. එතකොට කියපන් කාඩ් එකෙන් කියලා. ඇහුවේ නැත්තම් උඹම කියපන් පේ කරන්නේ කාඩ් එකෙන් කියලා. එච්චරයි
  17. ^Night Fury^

    පොඩි උදව්වක්..NDT, TTI, HND

    උපාධියක මට්ටමක පිළිගැනීමක් නෑ මචං. මොකද උපාධියක තියෙන Credit ගාණයි, Dip එකක තියෙන credit ගාණයි වෙනස්. එකම මට්ටම වුනා නම් හැමෝම ඉක්මණට Dip එකක් කරන් ජොබක් බලනවානේ. පැහැදිලි වෙනසක් තියෙනවා ඒ දෙකේ. Field wise ගත්තොත් නම් පෞද්ගලික ආයතන වල Dip + Experience වගේ සමාන කරනවා Degree එකට. නමුත් ඒක කොහොමද...
  18. ^Night Fury^

    ලොකු ඒවා දැම්මට වැඩක් නෑ උට්ටෝ. ඒවාට පිළියම් අපි යෙදුවේ මීට සෑහෙන්න කාලෙකට කලින් :rofl:

    ලොකු ඒවා දැම්මට වැඩක් නෑ උට්ටෝ. ඒවාට පිළියම් අපි යෙදුවේ මීට සෑහෙන්න කාලෙකට කලින් :rofl:
  19. ^Night Fury^

    අපේම_රට_කන_එවුන්

    මෝඩ කතා කියන්න එපා බං. රටේම ඉඳගෙන රටේම එක කෑල්ලක් වෙන රටක් කරන්න හදන එවුන් හදවතින්ම ශ්‍රී ලාංකිකයි වෙන්න ඕනේ නේද? :rofl: මට නම් උතුර කියන්නෙත් ලංකාව දකුණ කියන්නෙත් ලංකාව. ලාංකික නම් මොකටද තව රටක් ඉල්ලන්නේ? ඒක නිසයි කියන්නේ ලාංකික නම් තව රටක් ඉල්ලන්නේ නෑනේ. තියෙන රටේ ඉන්න එපැයි. නෑ බං මම...
  20. ^Night Fury^

    අපේම_රට_කන_එවුන්

    මුන්ව කවුද බං පත් කරන්නේ? :confused::confused:

    No contents