විරාට් කෝලි & අනුෂ්ක ශර්ම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විරාට් කෝලි & අනුෂ්ක ශර්ම

    12376637_1031256483607944_2053438353981942744_n.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ පාර කෝලි තරම් එකෙක් නැහැ වගේ...සිඞ්හලුනේ ඉතින්...අවුලක් නැහැ... :lol:

    එහෙම තමා බන්.. එක එක කාලෙට එක එක රැලි එනවා.... ඒක සිඞ්හලුනට විතරක් තියන ලක්ෂණයක් නෙමෙයි...:P

    හැබැයි කෝලි තරම් බැටෙක් නම් නෑ තමයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම තමා බන්.. එක එක කාලෙට එක එක රැලි එනවා.... ඒක සිඞ්හලුනට විතරක් තියන ලක්ෂණයක් නෙමෙයි...:P

    හැබැයි කෝලි තරම් බැටෙක් නම් නෑ තමයි...

    ඔව්..ඌ හොද බැට්ස්මන් කෙනෙක් තමා...:) ඒ උනාට ඉතින් මැච් එකක් දිනෙව්ව කියල ඔච්චර උඩ දාගන්නේ නැහැ කවුරුත්...එක නම් සිඞ්හලුන්ට අවේනික ලක්ෂණයක් :lol:

    අනිත් එක තමයි දෝනි වගේ එකෙක් එහා පැත්තේ ඉන්නකොට ඌට තවත් හොදට ගහන්න පුළුවන් වෙනවා බන්...බයක් නැහැනේ....ඔතන තියෙන්නේ උගේ හැකියාවටත් වඩා කණ්ඩායමක් විදිහට ගත්තම ඉන්දියාව හොද තැනක ඉන්නවා...ඒ නිසා එක එක්කෙනාට individually බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්...

    කෝලි කුට්ටුව ලංකාවේ ගැහුවනම් ඌ ගහන්නෙත් නැහැ....එහෙනම් ඌත් ගොබ්බ වෙනවා...අපේ සිරිවර්දන වගේ එකෙක් ඉන්දියාවේ ගැහුවනම් ඌත් හොදට ගහනවා.:cool:
     
    :no: :no: :no:

    එක මැච් එකක් නෙමෙයි... ඌ chase කරලා දිනවල නෑ කවුරුත්... u තමයිදන් ඉන්න හොදම බැටා , කවද හරි cricket වලින් අයින් වෙන්නේ ඉතිහාසේ බිහිවෙච්ච හොදම බැටා විදියට..

    ඉන්දියන් ටිම් එකට බැට් කරනවා කියන්නේ කොහොමත් ලොකු pressure එකක්...
    ඌ ගොඩක් මැච් දිනෙව්වේ තනියම... දොනිගෙන් උදව්වක් ලැබුනේ නෑ...

    "කෝලි කුට්ටුව ලංකාවේ ගැහුවනම් ඌ ගහන්නෙත් නැහැ....එහෙනම් ඌත් ගොබ්බ වෙනවා...අපේ සිරිවර්දන වගේ එකෙක් ඉන්දියාවේ ගැහුවනම් ඌත් හොදට ගහනවා.:cool:"
    :no:

    සිරිවර්දන ඉන්දියාවේ හිටිය නම්... ipl එකට වත් select වෙන එකක් නෑ...

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ඔව්..ඌ හොද බැට්ස්මන් කෙනෙක් තමා...:) ඒ උනාට ඉතින් මැච් එකක් දිනෙව්ව කියල ඔච්චර උඩ දාගන්නේ නැහැ කවුරුත්...එක නම් සිඞ්හලුන්ට අවේනික ලක්ෂණයක් :lol:

    අනිත් එක තමයි දෝනි වගේ එකෙක් එහා පැත්තේ ඉන්නකොට ඌට තවත් හොදට ගහන්න පුළුවන් වෙනවා බන්...බයක් නැහැනේ....ඔතන තියෙන්නේ උගේ හැකියාවටත් වඩා කණ්ඩායමක් විදිහට ගත්තම ඉන්දියාව හොද තැනක ඉන්නවා...ඒ නිසා එක එක්කෙනාට individually බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්...

    කෝලි කුට්ටුව ලංකාවේ ගැහුවනම් ඌ ගහන්නෙත් නැහැ....එහෙනම් ඌත් ගොබ්බ වෙනවා...අපේ සිරිවර්දන වගේ එකෙක් ඉන්දියාවේ ගැහුවනම් ඌත් හොදට ගහනවා.:cool:

    උඹ බං එක මැච් එකයිද බැලුවේ? වැඩිය ඕනේ නෑ බං උගේ 2nd innings average එක පොඩ්ඩක් හොයලා බලපන්. එතකොට තේරෙයි ඇයි ඌට හොඳම චේසර් කියන්නේ කියලා. අනික් උන් බල්ලෝ වගේ අවුට් උනත් මූ උගේ ගේම ගහනවා. කැ$ම පඩ ශෝ කාරයෙක් උනාට ටැලන්ට් එක අගේ කරන්න එපැයි බං.