උබල හිත්න් ඉන්නෙ පුලුවන් තරම් කලකන්නි වැඩ කරලා පව් කරලා ප්න්සල් ගානෙ බොදි පුජා තිබ්බම නිවන් යන්න පුලුවන් කියලද ?? එහෙම කරන්න බැහැ මච්න් උබ කෙරිස්ට්‍ර්හියනි ආගමෙ පව් සමාකරන සන්කල්ප මෙවට ඔබ්බන්න් එන්න එපා. කර්මය අනිවරයෙන් පලඩෙනවා.
කර්මය කියන දෙ මකන්න බැහැ.![]()
ඔවු කර්මය පල දෙනවා තමයි. හැබැයි හොද වැඩ කරපුවාම අර පලදෙන පවේ විපාකය අඩු කර ගන්න නැත්තන් කල් දා ගන්න පුලුවන්..... බුදු හාමුදුරැවන්ට උනේ ඒකයි.... උඹ හිතපන් සාමාන්‍ය මිනිහෙක් විදියට බුදු හාමුදුරැවො හිටියෙ නාලාගිරියා ගහල මරනවනේ බුදු හාමුදුරැවන්ව.
.
උඹ කලින් කියපු කිරල මූඩිය ඇතුලට ඔබාගෙනම ඉන්න කතාවයි, මේකතාවයි දෙකම පරස්පර විරෝධී බං. හරිම ලොල් සහගතයි.