
මේකේ ඉන්න ගොතයන් ගෙන් අදහස් විමසන්නේ නැතුව Doctor කෙනෙක් ගාවට පලයන් බන්
Vitamin tablet දෙනවද කන්න දෙන දේවල් වෙනස් කරනවද කියල කියාවි

බඩේ ගිණියම නැගලා බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙනවා - සුදුසුකම් ලත් දොස්තරුන්ට ඔය ලෙඩේ අල්ලන්න බෑ , මොකද සුද්දා ඒක දොස්තර මොන්ටිසෝරියෙදි කියල නොදෙන හන්දා - වහාම රතු ම්රිස් / ෆාම් තෙල් (මාගරින්) , එළවලු තෙල්, අපිරිසිදු පොල්තෙල්, කළවම් කෑමම් ඝන කෑම වර්ග දීම නවත්තන්න - ඔය ලෙඩේ ඉක්මනින්ම හොඳ වෙන්නෙ නෑ - මාස 3ක් හරියට පාවිච්චි වෙන්න ඔනෑ - දරුවගෙ ඇට මිදුළු දුර්වලයි. මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න. සුවඳැල්/හීනැටි හාලේ පොල් කිරි කැඳ උදේ තේ වෙනුවට දෙන්න. තේ බොන්න දෙන එක නවත්තන්න මාස 3ක් 5ක් යනකල්. තම්බපු හාල් තියෙනවා කඩේ ගන්න , ඒකෙන් වෙනමම බත් උයල දෙන්න දරුවට.ගයාන් ලක්මාල්;21240305 said:දරුවගේ යකඩ අඩු වෙලා 11 ගානකට......
මොකද බන් මම කරන්න ඔනේ
නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් දොස්තර ක්‍රමයේ එවන් ඖෂධ එකක් වත් නැත, 
මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ගොන් කම නම් කරන්න එපා -පළා වර්ග මස් මාළු කන්න දෙන්න.