1. AnuradhaRa

    බළල් වහන්සේ

  2. AnuradhaRa

    කෝ බං MS Word වලට A5 කොළේ සයිස් එක?

    :unsure: හරි හදාගත්ත Print වලට ගියාම එතන තිබුණෙ Adobe PDF එක මම ඒක මාරු කෙරුව Microsoft Print to PDF වලට දැං A5 සයිස් එක පෙන්නනව
  3. AnuradhaRa

    Ethernet Cabel Crossover විදියට ගහන්නෙ ඇයි වෙලාවකට?

    අපේ රවුටර් වල තියෙන්නෙ නෝමල් විදිය නේද? මම එච්චර මේ ගැන දන්නෙ නෑ
  4. AnuradhaRa

    බලල නැති අයට Squid Game Season 01 1080p

    https://mega.nz/folder/xo8QxYzY#2P01nrXzPw8CbL4UUT8xkw
  5. AnuradhaRa

    TCL TV Mainboard Training Material

  6. AnuradhaRa

    කවුද බං ඒ?

  7. AnuradhaRa

    බළල් තුමී කා එක්ක හරි වලියක් දාගෙන

    මූව බලන්න බළල්ලු එනව. මූ උන්ට ගහල පන්නනව කොහොමහරි මේ ටිකේ එක ඇහැක් වැහිල. මං අද probeta එකක් ගෙනල්ල බිංදු දෙක ගානෙ දැම්ම ඇහැ වහගෙන ඉන්න නිසා මම ඇහැ අරින්න හැදුව. අම්මටහුඩු ඇතුලෙ තව ෂටර් එකක් තියෙනව 😅 ඒක නෙමෙයි එළියට බැහැල බලපල්ල හද දෑකැත්තක් වගේ පායල
  8. AnuradhaRa

    දත් කැක්කුමට අනුරාධගෙන් කෙමක්

    කටේ වතුර ටිකක් දතේ වදින විදියට තියාගෙන ඉන්න පුලුවන්, එතකොට කැක්කුම නැතුව යනව තව ක්‍රමයක් ලගදි හොයාගත්ත. එ දත සක් වෙන විදියට කට හදාගෙන ඇදපල්ල, උරපල්ල එකපාරට අකුණක් ගැහුව වගේ කැක්කුම වැඩි වෙලා කැක්කුම නැත්තටම නැතුව යනව 😅
  9. AnuradhaRa

    මෙන්න මේ ඉංග්‍රීසියෙන් කියන මගුල මට රූප සටහනක් විදියට ඇදල දෙන්නකො

    ඉතුරු කෑල්ල west by the dewata road අපේ ඉඩම තුන්මං හන්දියකනෙ තියෙන්නෙ පැති දෙකක් මායිම් වෙන්නෙ පාරවල් වලින් ඒ කාලෙ දෙවට දැං ටිකක් ලොකු පාරක්
  10. AnuradhaRa

    අම්මගෙ තෑගි ඔප්පුවයි, මාමගෙන් ගත්තු සින්නකර කෑල්ලයි මර්ජ් කරල තනි ඔප්පුවක්

    හදන්න අම්මගෙ අනිත් සහෝදරයො තුන්දෙනාම ඕනද බං? අනේ මංද තෑගි ඔප්පුවක් විදියට දිල තියෙන්නෙ එකම නොබෙදූ ඉඩමක ඔප්පුවක කොපි හතරක්ද කොහෙද සිරාවට අර කියපු විදියට මුද්දර ගාස්තු ගෙවන්න වෙනව අපේ ගෙවල් ලග හරි ඉඩමක පර්චස් 12 ක් ලියන්න මුද්දර ගාස්තු ලක්ෂ තුනයි ගාණක් ගිහින්. ඊයෙ එයාල ඔප්පුව ලිව්වෙ. අපේ නෑදෑයො
  11. AnuradhaRa

    මේක කියවන්න පුලුවන්ද උඹලට?

    දෙවෙනි එක Clonazepam කියල හිතනව මිලිග්‍රෑම් ගාණ 0.5 ක් නිසා 😅 සහ මානසික දොස්තර කෙනෙක් නිසා
  12. AnuradhaRa

    අනුරාධගෙ වොකැබියුලරිය

    forfeit abstention bolster "still in limbo" seek වලට අලුත් තේරුමක් මම අදයි දැනගත්තෙ / "උත්සහ කරනවා" ඔයාලත් තමන්ට අලුතෙන් හම්බුන වචන මේකෙ දාන්න
  13. AnuradhaRa

    Squid Game S03 එපිසෝඩ් 6 ම එක පාර රිලීස් වුණේ ඇයි බං?

    හැබැයි ආතල් වැඩේ මං මේ දෙවෙනි එපිය බලන ගමං ප්ලීස් ස්පොයිල් කරන්න එපා ;)
  14. AnuradhaRa

    අද මට නෝන්ඩි වැඩක් වුණා 😂

    බාස්ලට බුලත් විටකුයි බීඩි දෙකකුයි ගේන්න ගියා කඩේ නංගිගෙන් මම ඉල්ලුවෙ බිලත් විටකුයි සුරුට්ටු දෙකකුයි දෙන්න කියල මං බැලුව හිනා වෙන්නෙ මොකද කියල නංගි කිව්වට පොඩි කෙනෙක් නෙමේ ඉතිං. මට වඩා අවුරුදු 5 ක්ද කොහෙද බාල සුරුට්ටු නෙමේනෙ බීඩිනෙ :LOL: බීඩියක් 10 යි අත්උදව්වට එන කෙනෙක්ට. ඌ කියනව සිගරට්...
  15. AnuradhaRa

    මේක පට්ට

  16. AnuradhaRa

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    පට්ට මුද්දර ගාස්තුවක් එනවනෙ :sorry:
  17. AnuradhaRa

    Squid Game S03

    අද තමයි දවස @Reincarnator

    No contents