1. AnuradhaRa

    ඔප්පුවක් ලියනකොට

    ඒකට මොකක් හරි වටිනාකමක් දාල ලියනවද? ඒ වටිනාකමින් 2%ක කොමිස් එකක්ද කොහෙද දෙන්න ඕනලු නේද...
  2. AnuradhaRa

    පෙති 19 ක් ගිලල

  3. AnuradhaRa

    පොඩි අවුලක් - Onedrive subscription එක තිබුණට ඩෙස්ක්ටොප් ඇප් එකේ කියනවනෙ සබ්ස්ක්‍රිප්ෂන් එකක් නෑ කියල.

    ඔක්කොම දේවල් කරල බැලුව හරිගියෙ නෑනෙ මම unsubscribe කරල තිබුණෙ අද උදේ resubscribe කෙරුව ආයෙ, සල්ලිත් කැපුණ ඩෙස්ක්ටොප් ඇප් එකේ ස්ටොරේජ් එක නෑ...
  4. AnuradhaRa

    මිනිස්සු හිතපු තරං මල් වෙඩි සංදර්ශන නැති වුණාට

    ආණ්ඩුව නිශ්ශබ්දව යම්කිසි ගමනක් යනව නේද දැං බලන්න දශක ගණනාවක් තිස්සෙ වෙච්ච වංචා දූෂණ එළියට ඇදෙන හැටි ඒවට ක්‍රියාමාර්ග ගන්න හැටි ලබන පාරත් ඡන්දෙ මාලිමාවට තමා දෙන්නෙ :love:
  5. AnuradhaRa

    ප්‍රින්ටරයක්

    ගොඩක් ඉස්සර අපි ප්‍රින්ටර් එකක් ගත්ත ඒකට ආප කාට්‍රිජ් එකේ තීන්ත ඉවර වුණා නිකම්ම තීන්ත පුරවන්නයි, පොඩ්ඩ බැරි වෙන්න බෑ කාට්‍රිජ් එකේ තීන්ත එන තැන් ගල් වෙනව මේ වගේ කචල් නැති ප්‍රින්ටර් එකක් කියන්නකො අර එලියෙන් ඉන්ක් ටෑන්ක් තියෙන ප්‍රින්ටරේ කාට්‍රිජ් ගල් වෙන්නෙ නැද්ද? නැත්තං ලේසර් ප්‍රින්ටර් එකක්...
  6. AnuradhaRa

    තාම නිදි මත නෑ නේ

    9 පහුවෙනකොට අපි දොයි
  7. AnuradhaRa

    පරණ බූස්ටර් සර්කිට් එකක්

    අපේ පරණ එක අගුවක් අයිනෙ දාල තිබිල මං අරං ආව මේක ගත්තෙ අපි 2001 දි විතර බූස්ටරේ ගහල තියෙන්නෙ BX A-35 කියල ආසාවට ගලෝල බැලුව මේව ඔය බටකොල ඇන්ටෙනා වලට වඩා කොලිටි ඇති නේද... @Lakshan-Seram @Amith0424
  8. AnuradhaRa

    පෙට්‍රල් පෝලිම නේ බං

    තෙල්වත්ත හන්දියෙ ලාෆ් එකෙන් ගහගත්තෙ චූටි පෝලිමක් තිබුණ බාස්ලටත් ලීටර දෙකේ බෝතලේකට ගහගෙන ආව
  9. AnuradhaRa

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    දැං ඔය ඇමරිකාවෙ එහෙම නිදහස් සෞඛ්‍යයක් නෑනෙ මිනිස්සු සේරම කරගන්නෙ ඉන්ෂුවරන්ස් වලින් නේද එතකොට ඉන්ෂුවරන්ස් කොම්පැනියට අතින් පාඩුයිනෙ
  10. AnuradhaRa

    ස්කූටර් වලට පිටිපස්සෙ රෝදෙට පෝක් දෙකක් නෑනෙ

    එතකොට කොහොමද බර බැලන්ස් වෙන්නෙ දෙපැත්තෙන් අද අම්ම එලෝලු ටික අරන් එනකං මම ස්කූටරේට වෙලා හිටිය එතකොට මට කල්පනා වුණා යකෝ රෝද හතරෙ වාහනවලත් දෙපැත්තටම පෝක් එකක් නෑනෙ කියල 😅 දැං මේ අපභ්‍රංසෙ මට ලෙහල දියල්ල
  11. AnuradhaRa

    මඤ්ඤයි පඤ්ඤයි

    මේ දෙන්නට ඉංග්‍රීසියෙන් කියන වචන දෙක මතක නෑනෙ
  12. AnuradhaRa

    නිකං කල්පනා කරනකොට හිතුණ දෙයක්

    පාරවල් පළල් කරනකොට ඒ වැඩේ දෙපැත්තෙන්ම කරන්න ඕනෙද? මං කියන්නෙ එක විට දෙපැත්තෙන්ම ඉඩ ගන්න ඕනෙ නේද නැත්තං ඔය මිනුම් වැඩ වලදි පාරෙ මැද ගන්න එක අවුල් යනව නේද? නිකං මට හිතුණෙ
  13. AnuradhaRa

    දන්තජ මූර්ධජ

    https://www.mediafire.com/file/aggck67yxcivyad/%E0%B6%B8%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%A2_%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A2.doc/file 1.) කලබල 2.) උගුල 3.) කම්මැළි 4.) පිහාටුව 5.) පලතුරු 6.) උදව්ව 7.) ළමයි 8.) පිරිසිදු 9.) රණ්ඩුව 10.) පිළිමය 11.) මව්බිම 12.) පළාත 13.)...
  14. AnuradhaRa

    ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

    Toshiba ජෝඩුවක් රු 550 ක් වෙනව Omron BP මැෂින් එකට දාන්න

    No contents