1. AnuradhaRa

    උදෑසනම අවදි වුණෙමි

    දැං වෙලාව පාන්දර 3.00 යි බයික් එක සර්විස් කරගන්නත් ඕනෙ අද පෝය නිසා වහලද මංද, එහෙම වුණොත් හෙට හරි කරගන්න ඕනෙ
  2. AnuradhaRa

    iota කියන්නෙ නම්බර් එකක් නෙමේද බං?

    ι ඇයි මේකට අතාත්වික ඒකකය කියන්නෙ?
  3. AnuradhaRa

    750GB ස්ටොරේජ් එක රු. 1761/= යි

    MEGA :P 3TB 3526 යි
  4. AnuradhaRa

    අඳුර වැටීගෙන එන්න ආසන්නයි

    https://www.suncalc.org/#/6.9339,79.8499,2/2025.07.06/16:22/1/3 මේ වගේ උඹල දන්න සයිට් තියෙනවනං දාපල්ලකො අහසෙ ඉර නැගල බැහැගෙන යන විදිය, බිම ඉදං අහස බලනකොට පේන විදිය ඒකක් මට හොයාගන්න බැරි වුණා
  5. AnuradhaRa

    දැං අපේ වත්ත වටේටම තාප්පෙ

    ගැරඩියට එන්න වෙන්නෙ ගේට්ටුව යටින් විතරයි :P
  6. AnuradhaRa

    Free Softwares පාවිච්චි කරමු බං

    1. Inkscape :love: 2. Gimp 3. Audacity 4. Handbrake PDF Edit කරන්න තමා එකක් නැත්තෙ PDFescape එකත් දැං පේ කරන්න ඕනෙ PDFescape Online සයිට් එකේ වැඩ ටිකක් කරගන්න පුලුවන්
  7. AnuradhaRa

    කරත්තයක් ගත්ත

    ස්පීඩ් එකත් නරකම නෑ බව්වගෙ ශරීර සෞඛ්‍යටත් හොදයි ළමයටත් සංතෝසයි
  8. AnuradhaRa

    හීන්දෑරි අය ඉන්නව නේද

    උන්ට කෑමවල රස තේරෙනව මදි ආරපු උන් ඉන්නව නේද, උන්ට පට්ට රසක් දිවට දැනෙනව අත්දැකීමෙන් කියන්නෙ. මම කාලයක් කෙට්ටු වෙලා හිටිය, හැමෝම මට නෝන්ඩි දැම්ම උස විතරයි කියල පස්සෙ මහත් වුණා හෙනට තව මානසික ලෙඩවලට දෙන බේත්වලටත් කෑමවල රස දැනෙන්න ගන්නව වෙනදට වැඩියෙන් ඒකනෙ බේත් බොන කට්ටිය ඌරො වගේ මහත් වෙන්නෙ
  9. AnuradhaRa

    ඉට්ලි කියන්නෙ ආප්පෙ මැද සුදු පාට කෑල්ල වගේ එකක්ද?

    මං කාලම නෑ කාල බලන්න ආසයි කොත්තුවක් රයිස් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බං. වියදම වැඩියිනෙ දැං ඒ සල්ලිවලට බෙහෙත් ටිකක් හරි ගන්න පුලුවන්. ඉදල හිටල තමා ඉතිං කඩේකින් ගන්නෙ මොනාහරි හැබැයි මම කාල තියෙනව ඉන්දියාවෙ අග්ගල ජාතිය, නම මතක් වෙන්නෙ නෑ
  10. AnuradhaRa

    කෝ බං මේකෙ විදියට ලයිට් බිල වැඩි වෙලා නෑනෙ

    හුටා වැඩි වෙච්ච එක ඊළඟ කොළම් එකේ 😅 අපිට අද ලයිට් බිල ආව. තාම පරණ චාජස් ඊළඟ මාසෙ ඉදල රුපියල් 500 කින් විතර අපේ ගෙදර බිල වැඩි වෙලා එයි
  11. AnuradhaRa

    කෝ බං චිලී

    හැන්සම් පොර නේ...
  12. AnuradhaRa

    Processor එක නිස්කාරණේ 100% යූස් වෙලා ස්ටිකි නෝට් හු!@#

    ප්‍රොසෙසර් එක 90% පන්නල දිගටම යූස් වෙනකොට ඇලර්ට් එකක් එන්න හදාගන්න බැරිද? වෙනදට මට ෆෑන් සද්දෙන් ඒක තේරෙනව. අද ඇහුණෙ නෑනෙ කරන්ට් එකත් යන්න ඇති හෙනට
  13. AnuradhaRa

    TVS Ntorq

  14. AnuradhaRa

    එතකොට UEFI වලට firmware chip එකක් නැද්ද? බයොස්වල වගේ

    UEFI stands for Unified Extensible Firmware Interface. It does the same job as a BIOS, but with one basic difference: it stores all data about initialization and startup in an .efi file, instead of storing it on the firmware.

    No contents