අතිගරු ජනාධිපතිට ආයේ මුකුත් කියන්න යන්න එපා.

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1610517485774.png


    දැන් ඇරෙස්ට් කරනවලු. දැන් සිරිසේන කියන්නත් බයයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මොකක්ද කන්ටෙන්ට් එක? උගේ ඇඩ්‍රස් එකත් දාලා😄 මොකක්ද කිව්වෙ කියල නෑ. 😄
     
    • Like
    Reactions: HAneo

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ela Hamba arrest....
    ඔතන ජාතිය ගලවලා බලපියව්. හැම එකාවම ඇතුලට දාන්න ගනියි.

    මොකක්ද කන්ටෙන්ට් එක? උගේ ඇඩ්‍රස් එකත් දාලා😄 මොකක්ද කිව්වෙ කියල නෑ. 😄
    අනේ මන්ද. බයිට් වුන තරමට ඇඩ්‍රස් එක්කම දාලා
    ------ Post added on Jan 13, 2021 at 11:50 AM
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පට්ටපල් බොරු දාන උන් නං අල්ලන්න ඕනෙ :yes: උපහාස වලට අල්ලන්න ගියොත් නං අර මොහොමඩ්ගේ කාටුන් අඳින්න එපා කිව්ව වගෙ වෙල තවත් උපහාස වැඩිවෙන එක විතරයි වෙන්නෙ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පට්ටපල් බොරු දානං උන් නං අල්ලන්න ඕනෙ :yes: උපහාස වලට අල්ලන්න ගියොත් නං අර මොහොමඩ්ගේ කාටුන් අඳින්න එපා කිව්ව වගෙ වෙල තවත් උපහාස වැඩිවෙන එක විතරයි වෙන්නෙ
    සිරාවට. මමත් එකගයි. අනික ලංකාවෙ මිනිස්සුන්ගේ මොලේ, දිනේවත් බලන්නේ නැතුව කෙලින්ම ඔබනවා ශෙයාර් බටන් එක.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    තමන්ගේ අපහාස කරනවා කියන්නේ පිරිහීමේ ලක්ෂණයක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    apoooo wiruwa kiuwata gu haliyakne ban meya, panik lokayak. a athin Sirisena wiruwek nowana wiruwek kiuwath awulak ne.
    Sirisena mehama sigithi athal dunne ne kawadawath.

    dan wiruwa dora mulle adanawada kiyala balapalla poddak
     
    • Like
    Reactions: westpra and mmrizmy