මෙහෙමයි මචං, ලංකාවේ ඉන්නේ ගොඩක්ම මධ්‍යයම පාන්තික කට්ටිය. ගොඩක් අය බස් එකේ ගිහින් එදා වේල පිරිමහන් මාසෙට තියෙන නිවාඩු ටිකේ වැඩක් පලක් කරන්, ගමනක් ගිහින් ඉන්න අය :dull: ඒ අයට ගොඩක් ලොකු බලාපොරොත්තු අඩුයි. මගේ මතය නම් ඒ ඒ අයගේ ආකල්ප මත කියන එක. ඉහලට යන එකා රජයේ රස්සාවක් නෙමෙයි, පොඩි කුලී වැඩ කරලා...