පරිගණක දෙකක් අතර file share කරන්න help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    පරිගණක දෙකක් අතර file share කරන්න help

    පරිගණක දෙකක් අතර file share කරන්න , එක Pc එකකින් අනිත් එකට Internet දෙන්න ගන්න ඕනේ කේබල් එකට කියන නම මොකක් ද ?

    LAN Cable ද
    CAT Cable ද මේ දෙකෙන් හරි නම මොකක් ද ?

    කියක් වගේ වෙයිද මීටර් එකක් වගේ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උඹට මීටර් කීයක් විතර ගන්නද
    cat 6 තියනවා කැපිච්ච කෑලි සෑහෙන්න.කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නවා නම් වරෙන් දෙන්නම්
    සාමාන්‍යෙන් රුපියල් 20 ඉදන් වහේ තියනවා cat 5. cat 6 නම් Hikvision රුපියල් 60 ක් වෙනවා කොස්ට් එක. AMP ඊටත් වඩා ගනන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38

    ela thank you

    rep +12

    Cat 5 Hari Ethernet cable kiyala Hari illanna.. 1M 40k 50k wage wenne..

    hari machan thank you

    You must spread some Reputation around before giving it to ArunaTelshan again.

    internet walata nm CAT 5 athi wei 1Gbps file sharing walata nm aduma CAT 5e one

    hri machan thank you

    rep +12


    rep +12

    cat5 or cat6
    crossover cable connection

    මන් a/pura මෙහෙ ෂොප් එකකින් ගන්නවා. ela thank you machan

    rep +12
     

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    පරිගණක දෙකක් අතර file share කරන්න , එක Pc එකකින් අනිත් එකට Internet දෙන්න ගන්න ඕනේ කේබල් එකට කියන නම මොකක් ද ?

    LAN Cable ද
    CAT Cable ද මේ දෙකෙන් හරි නම මොකක් ද ?

    කියක් වගේ වෙයිද මීටර් එකක් වගේ


    Cross Cable kiyala kiyanne ban ekata