කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

maheshpuk

Member
May 4, 2009
582
40
0
මාතර කිඹුලා;10313573 said:
ඔන්න පටන් ගද්දිම කියනවා මම කරන විදිහ කියා දෙන්නේ නම් නෑ මම අහලා තියෙන විදිහට ක්‍රිස්තියානියේ සහ ඉස්ලාමයේ යන දෙකේම පෘථිවිය ආශ්‍රයේ වෙසෙන අමනුෂ්‍ය කොටස් ගැන සදහන් වෙලා තියෙනවා ඒ නිසා ඒක නොපිළිගන්න හේතුවක් නැහැ මම හිතන විදිහට මම අහලා තියෙනවා මහම්මත්තුමාට ගුරුකමක් කරලා ඒ නූල් ගැටගහලා ලිදකට දැමූ බවත් එයින් ඔහු අසනීප වූ බවත් ඉන් පසුව ...... වශයෙන් කතා. ක්‍රිස්තියානියෙ සදහන් වෙනවා යක්ෂයා ගේ ග්‍රහණයට අසුවූවන් තුලින් අමනුෂ්‍යයන් එළවා දැමූ අයුරු


මචො ඔය කියන විදියට ඒ අමුනුසය අපේ ශරිරයට ඈතුලූ උනහම අපි ඉන්නෙ කගෙ ශරිරයද?
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කොස්තාපල්;10309991 said:
ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු. :sorry::sorry::sorry::no::no::no::no:

සහෝදරයා ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙන ගන්න..............
ඒ මැරුණෙ අපේ සහෝදරයෙක් නං අපි ඔ‍හොම කතා කරනවද..........???
මුරුණ කෙනෙකුටවත් ගෞරව කරලා කතා කරන්න හිතලා බලන්න පොඩ්ඩක්...........
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මචො ඔය කියන විදියට ඒ අමුනුසය අපේ ශරිරයට ඈතුලූ උනහම අපි ඉන්නෙ කගෙ ශරිරයද?

    ගිය සතියෙ ITN එකේ "වෙනස" ප්‍රොගැරම් එක බලන්න එකේ ගිය ඔය වගේ සීන් එකක්.:).ඉට මාසෙකට විතර කලිනුත් එකේ එකක් ගියා..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    එකට කරන්න තියෙන්නේ google search addons එක මෙව්වා කරලා Pages from Sri Lanka කියන එකට ටික් එක දාලා වැඩේ කරන එක :rofl:

    ආයේ කරලා බලන්නම්.. මට ඒක කල්පනා උනේ නෑනේ... :lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    භූතයන් කියන්නේ තන්ත්‍ර මාත්‍ර ශරීර.එයාලගෙන් හෙල්ප් ගන්ඩ පුලුවන්.හැබැයි ඒ ගොල්ලෝ උදව් කරන්ඩ ලෑස්තියි.හැබැයි හැම තිස්සේම උඅදව් ඉල්ලල කරදර කරන්ඩ ගත්තොත් එයාලගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්ඩ අපහසුයි.ඒ හින්ද ඔය භූත චරිත එක්ක බෝහෝම පරිස්සමෙන් ගනුදෙනු කරන්ඩ ඕනෙ.

    දැන් ඔය මංජුල පීරිස් අත්තව තියන් කේන්දර බලන්නේ.පාන තියාගන්නව පහලින්.ඉතින් අත්ත කියන එක මූත් කියනව.ඔය පවර් එක දුවන්නේ තව ටික කාලයයි.:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    භූතයන් කියන්නේ තන්ත්‍ර මාත්‍ර ශරීර.එයාලගෙන් හෙල්ප් ගන්ඩ පුලුවන්.හැබැයි ඒ ගොල්ලෝ උදව් කරන්ඩ ලෑස්තියි.හැබැයි හැම තිස්සේම උඅදව් ඉල්ලල කරදර කරන්ඩ ගත්තොත් එයාලගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්ඩ අපහසුයි.ඒ හින්ද ඔය භූත චරිත එක්ක බෝහෝම පරිස්සමෙන් ගනුදෙනු කරන්ඩ ඕනෙ.

    දැන් ඔය මංජුල පීරිස් අත්තව තියන් කේන්දර බලන්නේ.පාන තියාගන්නව පහලින්.ඉතින් අත්ත කියන එක මූත් කියනව.ඔය පවර් එක දුවන්නේ තව ටික කාලයයි.:rofl:

    අත්ත?:confused:
    එත්කොට ට්ව් එකේත් ඇවිල්ලා කියන්නේ? මුකුත් බලාගෙන නෙව්නේ?:confused:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අත්ත?:confused:
    එත්කොට ට්ව් එකේත් ඇවිල්ලා කියන්නේ? මුකුත් බලාගෙන නෙව්නේ?:confused:
    ඔය මවා පෑම් වලට අහුවෙන්ඩ එපා.ඒව ට්‍රික්ස්.මිනිහ දසා අපහැරනෙ නැත්තම් කේන්දරේ කියන්නේ නෑ.ඌ ඒකෙන් තමා රෝල අරන් යන්නේ.ඌට දසා අපහරණෙ නැත්තම් කේන්දරේ කියන්ඩ බෑ.ටිකක් කල්පනාවෙන් බලන් හිටපල්ල.මිනිහ දාන සෙල්ලම් සේරම දාන්නේ ගෙදර අර කාමරේ.එතන තමා යාලුව ඉන්නේ.:P
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මේවා පට්ටපල් බොරු.මනස්ගාත. මේ සෙල්ලම මනෝ විකාරයක්.කාසියක් අරගෙන ඒක තමන්ම එහෙට,මෙහෙට චලනය කරමින් මනෝ විකාරයකට අහුවෙනවා.අන්තිමට තමන්ගේ මනස තුලින් ඇති වෙන බියකින් කම්පනයක් ඇති කරගෙන මැරිලා යනවා.ඔය භූතයෝ, හොල්මන් කියන්නේ පට්ටපල් බොරු.මේවත් අර අල්ලා, ස්වර්ගය, නයි හත් දෙනා, මැවුම් වාදය, නිර්වානය, රහත් බාවය වගේ මනස්ගාත.කිසිම පදනමක් නැති දේවල්.උඹලා මැරුනට පස්සේ උඹලගේ පැවත්මක් නෑ. උඹලා ආපහු ඉපදෙනකම් උඹලාට වටපිටාව ගැන කිසිම සංවේදීතාවයක් නෑ.ස්නායු පද්ධතියක් නැතිව උඹලගේ පැවත්මක් නෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ඔය මවා පෑම් වලට අහුවෙන්ඩ එපා.ඒව ට්‍රික්ස්.මිනිහ දසා අපහැරනෙ නැත්තම් කේන්දරේ කියන්නේ නෑ.ඌ ඒකෙන් තමා රෝල අරන් යන්නේ.ඌට දසා අපහරණෙ නැත්තම් කේන්දරේ කියන්ඩ බෑ.ටිකක් කල්පනාවෙන් බලන් හිටපල්ල.මිනිහ දාන සෙල්ලම් සේරම දාන්නේ ගෙදර අර කාමරේ.එතන තමා යාලුව ඉන්නේ.:P

    රුපවාහිනි එකේ ඇවිත් කේන්දර කියවනවා මම දැකලා තියෙන්වා.. :confused:
    නාඩි වාක්‍යය බැලුවද? :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රුපවාහිනි එකේ ඇවිත් කේන්දර කියවනවා මම දැකලා තියෙන්වා.. :confused:
    නාඩි වාක්‍යය බැලුවද? :P
    තාම නෑ.කොහොමත් මේ මාසෙ ඇතුලත අහන්ඩ ලබෙයි කියල තමා හිතන් ඉන්නේ.හැබයි නම තිබුනේ නැත්තම් බඩුම තමා.:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    තාම නෑ.කොහොමත් මේ මාසෙ ඇතුලත අහන්ඩ ලබෙයි කියල තමා හිතන් ඉන්නේ.හැබයි නම තිබුනේ නැත්තම් බඩුම තමා.:P

    අහ්..හැම කෙනාට අහන්න බැරිද?:baffled:
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මම ඕවා විශ්වාස කරන්නෙ නැතිනිසා මීට අවු‍රැදු කීපයකට පෙර
    ඕක කරලා බැලුවා.
    ලැබුනු පිලිතු‍රැ හරිගියා.(100%ක්)
    (එකක් තමය් රනිල්- මහින්ද ජ්නාදිපතිවරනයෙන් දිනන්නෙ කෞද)
    එ වෙලවෙ කාසිය මත තිබුනු මගෙ අත මගෙ පලනයෙන් මිද් චලනය උනා.
    :shocked:
    එත් මම මෙ දෙවල් විශ්වාස කරන්නෙ නැ.

    මේ වගෙ දෙවල් කවුරුත් අත්හදා බලන්න යන්න එපා.

    මොන ක්‍රමයකින් හරි තමන්ගෙ අනාගතය කලින් දැනගන්න එක හොද දෙයක් නෙමෙ.

    හිතන්න ඔබ මැරෙන දවස කලින් දැනගත්තා කියල.

    ඔබ මොකද කරන්නෙ?

    (දැන් පන්ඬිත කතා කියය්):rofl:

    නමුත්,
    :growl::growl::growl:
    ඔබට පිස්සු හැදෙය්...............................................................................................
    ............................................................................................................................
    .......................................................................................................

    තමන්ගෙ අනාගතය තමන්ම හදාගන්න පරිසරයත් එක්ක ගැටි.......
    එවිට ඔබට ලැබෙන දෙවල් ගැන ඔබ 100%ක් සැහිමකට පත් නොවෙන්න පුලුවන්........
    නමුත් එ ලැබෙන දෙවල් ඔබ කරපු දෙවල් වල ප්‍රතිපල..........

    (එ වගෙම මතක තියගන්න හමදෙක්ටම මුල සිත)
    :yes::yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඕක අයින් කරල දාපන් බන්. මේකෙ ඉන්න පිස්සො ටික ඕක කරන්න යයි. ආනේමන්ද මේ ගැන් කිසිම මාධ්‍යයක අනතුරු ඇගවීමක්වත් නැත්තෙ මොකද?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    danna ekek kiyapallako..oka sampurnayenma karana widiya... (karanna nemei podi adahasak ganna...kohomada wenne kiyana eka gena..)