අම්මෝ මගේ උගුර රිදෙනෝ~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol: උඹ අර මොකක්ද වාක්‍යක් අහන්න ගියා නේද. කිව්වේ නැද්ද ලඟදි ටිකට් එක එයි කියලා
    තාම ගියේ නෑ ඕයි:(.පිස්සු කෙලින්ඩ එපා මට 81ක් ආයුෂ හෑව්.:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය සීන් ඔක්කොම සනීපයි හොදට නා ගත්තනම්.. ආයිත් හැදෙන්නෙම නැහැ. හැදුනත් උඹ නැහැ..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    COREX D Gahapan
    මම ෆාමසියට ගිහින් මගේ දුක සුදු ලස්සන නංගි කෙනෙකුට ඉදිරිපත් කලාම ඒ නංගි ස්ට්‍රෙප්සීන්ස් ටැබ්ලට් 2ක් නොමිලේ දුන්න.එක පෙත්තෙන්ම වැඩේ ගොඩ.ෂෝයි නංගියා.:P