ලොල් හොරුන්ට එළිපිටම කඩේ යන්නේ ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද බං?:lol:
හොරකම් කරලා හරි කමක් නෑ වරායක් හැදුවනේ කියන්න තිබ්බ ඕක මහින්දගේ සල්ලිවලින් හැදුවනම් :lol::lol::lol:
හම්බන්තොට වරාය ගැන මගේ මතේ ඉස්සර ඉඳන්ම එකම තමයි.......වැඩේ හොඳයි කරපු විදිහ නරකයි ඇයි මොකක්ද ප්‍රශ්නේ?
අනික ඉතින් නරක...