ඔය මාසෙට යන ගනන් මට වියදම් කරන්න පුළුවන්. ඒත් හරියට නොදැන කරන්න බෑ. මම දැකල තියෙනව කට්ටියගෙ account suspend වෙනව. මේ ඔක්කොම මග ඇරල හරියට කරන්න කැමතියි. දැන්ට මට paypal account එකක් තියෙනව. ඒකට මගෙ credit card එක connect කරල තියෙන්නෙ. ඕකෙන් කරන්නෙ online බඩු ගන්න එක විතරයි. මාස 5-6ක් ගිහින් හරි...