1. abhayaratne

    මී පැණි ඇත

    කොට්ටාවට ගේනව නම් මටත් 2ක් ගේන්න. මම හෝමාගම. ඇවිත් ගන්නම්. එන වෙලාව කලින් කිව්ව නම් ඇවිත් ඉන්න පුළුවන්.
  2. abhayaratne

    හෝමගම

    කොට්ටාවෙන් 128 ගන්න පුළුවන් මචං. ඒත් බස් එක යන්නෙ අතුරුගිරිය පාරෙ ගිහින් හෝමාගම හොස්පිටල් පාරෙ ගිහින් තමයි හෝමාගම හරහා යන්නෙ. පොලීසිය පහු කරල තියෙන හෝල්ට් එකේ බැහැපන්. උබට ඉක්මනට යන්න ඕනෙ නම් හොදම දේ 138 හෝමාගම බස් එකක නැගපන්. බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ හෝමාගම හන්දියට මීටර් 300ක් විතර කලින්. බස්...
  3. abhayaratne

    එක දිගටම සිංහල සින්දු අහන්න online radio එකක් මෙන්න

    Mama use karanne me site eka. https://radio.com.lk/ Radio channels tika thiyenawa. One ekak select karan ahanna thiyenne. Pita ratawal wala channels one nam uda thiyena podi flag eka click karanna.
  4. abhayaratne

    iOS 14

    Update eka nam ewilla thiyenne. Thama install kare nam ne. Tika dawasak idala karana eka hodai kiyala hithenawa.
  5. abhayaratne

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප්‍රේම කතා වල සහ මගේ ප්‍රේම කතා වල වෙනස් කම්...

    ඒක පට්ට... පොල් සම්බෝලයක් එහෙම හදල අනල කවන කෑල්ලකුත් තිබුන නම් මරු 🤣
  6. abhayaratne

    හෝමගම

    කොට්ටාවෙ ඉදන් ඇවිත් හෝමාගම හතරමන් හංදියෙන් දකුණට (හෝමාගම පොලීසිය පාර ) 800m වගේ ගියාම තමයි ඔය කියන factory එක තියෙන factory zone එක තියෙන්නෙ. බස් එකේ යනව නම් (128 bus route) දකුණු පැත්තෙ ෂෙඩ් එකක් තියෙනව. ඒක පහු වෙනවත් එක්ක බහින්න. වමට තියෙන්නෙ factory zone එක.
  7. abhayaratne

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Received my package within one day. In superb quality. Thank you so much.
  8. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    Mewage prices koheda balanna puluwan.
  9. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    1KW, 2KW thiyena brand ekka price dapanko
  10. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    ටිකක් සද්ද අඩු එකක් තමයි බලන්නෙ. නැත්නම් වටේ ගෙවල්වල මිනිස්සුන්ටත් කරදරයි නෙ.
  11. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    Mage wedetath 2KW wath oneda ban? 1KW wage madi da?
  12. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    මට එහෙම මොකක් ගන්න ඕනෙද කියල කිසිම අදහසක් නෑ බං. ඒක ඇහුවෙ. මගෙ අවශ්‍යතාවයට හරියන මොනා හරි උඹ ගාව තියෙනව නම් මට මිල ගනන් PM එකක් දාපන්කො.
  13. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    මම ගෙදර ඉදල වැඩ කරන්නෙ. මෙහෙ කරන්ට් යනව වැඩි. ජෙනරේටර් පාවිච්චි කරන කට්ටියට කියන්න පුලුළුවන් ද ලැප්ටොප් එකකුයි ඩෙස්ක් ටොප් එකකුයි වැඩ කරගන්න මොන වගේ ජෙනරේටර් එකක් ද ගන්න ඕනෙ? හදිසියකට වතුර මෝටර් එකත් පොඩ්ඩක් දාගන්න පුළුවන් එකක් නම් ගොඩක් හොදයි. කොහෙන්ද ගන්න තියෙන්නෙ? කීයක් විතර වෙයි ද?
  14. abhayaratne

    නුවරඑළිය බලන්න ලස්සන තැන් මොනවද?

    1. තොටුපොල කන්ද. නුවර එළි ඉදල Horton Plains යනකොට හම්බ වෙන ticket counter එකේ ඉදල 1km වගේ ඇතුලට ගියාම නගින්න තියෙනෙ ලංකාවෙ තුන්වෙනියට උසම කන්ද. පැයෙන් වගේ නගින්න පුළුවන්. 2. කිරිගල්පොත්ත. ලංකාවෙ දෙවෙනියට උසම කන්ද. යන්න තියෙන්නෙ Horton Plains වලට ඇතුලට යන කට්ටිය check කරන තැනින් වෙනම පාරක...
  15. abhayaratne

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Mama FB page eken msg ekak demma. Poddak balanna.
  16. abhayaratne

    උඹල මොනවද මෙහෙම උන්ට කරන්නේ?

    Mona genada hoyanne? Youtube nam one kenekuta hoyala balanna puluwan ne. Uwamana de kiwwoth Youtube eken hoyala denna balannam.
  17. abhayaratne

    මස් වල ඉෆෙක්ට් එක පට්ට බන්

    මේ කතාව ඇත්ත. මමත් කුකුල් මස් කෑව මාසයක් විතර තම්බල ගමිමිරිස් ටිකක් විතරක් දාල. සමපෝෂ නම් කෑවෙ නෑ. ඕට්ස්, බිත්තර තමයි වෙන ගත්තෙ. මහත් වෙනව. මට නම් හිතෙන්නෙ මහත් වෙන්නෙ කුකුල්ලුන්ට දෙන chemicals උන්ගෙ ඇගේ තාමත් තියෙනව අපි කන වෙලාව වෙද්දිත්. මම දැන් නම් කන්නෙ නෑ. ඒකනෙ කුකුල් මස් පොඩි ගෑනු ළමයින්ට...

    No contents