බෙහෙත හදල තියෙන අමුද්‍රව්‍ය දන්නව නම්, එකෙන් ගන්නෙ අධි මාත්‍රාවක් නෙමෙයි නම් දේශීය වෙදකම කරන කට්ටියට කියන්න පුළුවන්කම තියෙනව බෙහෙත හොදද නැද්ද කියන එක. අපේ කොච්චර ඉන්නවද දේශීය වෙදකම ප්‍රගුන කරපු වෙද්දු.
මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්ණයක්. ඔය බෙහෙත හරියි කියල පිළිගන්නව කියන්නෙ ඒක බටහිර වෙදකමට ලොකු...