මල්ලි උඹත් එක්ක යාළු වෙලා ඉන්න කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියන එකෙන්ම තේරෙනව නේ ඔය සම්බන්ධෙ ගැන. උඹ හොයල වැඩක් නෑ කෙල්ල උදේද ගියේ හවසද ගියේ නැත්නම් රෑද කියල. ඕක ඇතෑරල දාල උඹ ඉගන ගන්න එකෙක් නම් හොදට ඉගන ගනින්. බිස්නස් එකක් කරන එකෙක් නම් ඒකෙන් ගොඩ යමන්. හොද වාහනයක් ගනින්. ගෙයක්...