චීත්තයක් නම් ගේන්න කියන්න ඇත්තෙ ඇදට දාන්න චෙක් කරන වෙලාවට. කොහොමත් මුලින් බඩ අල්ලල එහෙම බලනවනෙ. ඔය වැඩ ටික උඹ ප්‍රයිවෙට් ගියත් කරනව. අවසාන දවස් වෙද්දි අත උනත් දාල බලයි, මොකද හැම එකටම ස්කෑන් කරන්න හොද නැති නිසා.
බොහෝ දුරට ඉන්නෙ ලේඩි ඩොක්ටර්ස්ල. උඹට ඉන්ෂුවරන්ස් කවර් වෙනව නම් කොස්ට් එක; මොනා හරි...