1. DJ චි කේ යි යා

    පොල්ගස් කපන

    පොල් ගහක් කපන්න කීයක් වගේ ගන්නවද බන් දැන්? නිකන් ඇවරේජ් ගාණක් කියපල්ලකෝ ළඟදි ගස් කපාගත්තු උන් ඉන්නව නම්. මහා උස වයසක ගහක් නෙමේ මධ්‍යම ප්‍රමාණයේ වගේ ගහක්.
  2. DJ චි කේ යි යා

    CCTV කැමරා ගැන

    මචන්ලා මට දැනගන්න ඕන 20m කැමරා සහ 40m කැමරා වල ඇත්තටම තියෙන වෙනස මොකක්ද? මං හිතුවා පේන දුර ප්‍රමාණයේ ගුණත්වය වෙනස් වෙනවා ඇති කියලා. ඒ කිව්වේ 20m කැමරාවට blur වෙලා පේන තැනක් 40m කැමට හොඳට පෙනෙයි කියලා හිතුවේ. ඒත් එකෙක් කිව්වා එහෙම වෙනසක් වෙන්නෑ කියලා. ඒ කොලිටිය දෙකේම එකමයි කියලා. ඉතින් දන්න...
  3. DJ චි කේ යි යා

    කනේ මැෂින් වලට හොඳ තැනක්?

    ඇහෙන්නැති අයගේ කනට දාන මැෂින් එකක් ගන්න හොඳ තැනක් කියන්නකෝ. තැන් දෙකක් ඔලුවේ තියෙනවා. Vision Care සහ හොරණේ තියෙන Ear Master එක. මට හොඳ තැනක් රෙකමන්ඩ් කරන්නකෝ. Medcon එක නම් කියන්නෙපා. මං දැක්ක ජරාම තැනක් ඒ....
  4. DJ චි කේ යි යා

    Telegram Channels for Indian Movies

    ඉන්දියන් ෆිල්ම් බාන්න තියෙන ටෙලිග්‍රෑම් චැනල් ටිකක් කියහල්ලකෝ
  5. DJ චි කේ යි යා

    indian movie telegram channels

    ඉන්දියන් ෆිල්ම් බාන්න තියෙන ටෙලිග්‍රෑම් චැනල් ටිකක් කියහල්ලකෝ bump ------ Post added on 1700465821 Up ------ Post added on 1700521632 ..... Up ------ Post added on 1700521663
  6. DJ චි කේ යි යා

    Bookmyshow ගැන...

    අපිට Book My Show එකෙන් පිටරට යන ෆිල්ම් එකකට ටිකට් ගන්න පුළුවන්ද, කාඩ් පේමන්ට් කරලා? පුළුවන් නම් මොන කාඩ් වලින්ද කියලා කියනවද?
  7. DJ චි කේ යි යා

    ඉන්දියන් ගිණුමකට සල්ලි යවන්නේ කොහොමද

    ඉන්දියාවේ ICICI බැංකු ගිණුමකට පොඩි ගානක් යවාගන්න ඕන බන්. කොහොමද ඒක කරන්නේ? මට විදිහ පොඩ්ඩක් කියන්න. ඔය වගේ ගනුදෙනු කලින් කරලම නෑ බන්.
  8. DJ චි කේ යි යා

    පේස්බුක් ප්‍රයිවට් වීඩියෝ

    අනේ මිතුරනි, ෆේස්බුක් ප්‍රයිවට් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි කියලා දෙන්නකෝ. ප්‍රයිවට් ගෘප් එකක දාන වීඩියෝ එකක්. ගූගල් වල තිබ්බ ඒවායින් කරලා බැලුවා. එකක්වත් හරි ගියේ නෑනේ
  9. DJ චි කේ යි යා

    Asus Lap Repair

    සහෝලා මං 2016දි වගේ Epsi එකෙන් ලැපක් ගත්තා Asus X554L i3 බඩු හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ වෙනකම් සිද්ධ වුණේ චාජරේ රීප්ලේස් කරන්න වුණු එක විතරයි. දැන් නම් ලෙඩ ටිකක් ඇවිත් තියේ. ඩිස්ප්ලේ එකේ ඉරි වගයක් යනවා තදටම. කලින් පොඩ්ඩයි, දැන් වැඩියි. සවුන්ඩ් කාඩ් එකත් වැඩ නෑ. සෙපරේට් එකකින් තමා...
  10. DJ චි කේ යි යා

    ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක්

    මචන්ලා ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. අඩු ගණන් එකක්. ෆොටෝ කොපි පහසුකමත් තිබ්බොත් හොඳයි ඉතින්... දන්න කියන ඒවා ටිකක් කියන්නලකෝ.
  11. DJ චි කේ යි යා

    Download facebook videos

    ෆේස්බුක් ප්‍රයිවට් ගෘප් එකක වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් කියන්නලකෝ ප.ලි : ඔයාලා කියපුවයින් බෑනේ. බ්ලොක්ඩ් කියලා වැටෙනවා
  12. DJ චි කේ යි යා

    AC කාමරයක සුවඳ

    ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!!
  13. DJ චි කේ යි යා

    හොඳ වතුර ෆිල්ටර් මොනාද?

    උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් මොනාද බන්? අර ලබ්බේ පියෝරිට් එකක් අරන් තිබ්බේ ආපු දවස් වලම. මාස ගාණෙන් ගාණට අර ලබ්බේ කෑල්ල රීප්ලේස් කරනවා. ඒකත් කමක් නෑ. දැන් දැන් එන පාට්ස් එක්ක රීප්ලේස් කරන්න පට්ටම අමාරුයි. නට් එකට සෙට් වෙන්නේ නෑ. ගේමක් ගහලා සෙට් කරද්දී ටික කාලෙකින් පල්ලෙහා ලබ්බ හිල් වෙලා ලීක්...
  14. DJ චි කේ යි යා

    තනියෙන් CCTV හදාගන්නේ කොහොමද?

    මචන්ලා පොඩි දුරක් පේන්න කැම් එකක් අටවගන්න ඕන වත්තේ. කාටවත් දීලා හදාගන්නවට වඩා තනියෙන් මේක ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ. බඩු මුට්ටු ටික ගන්න ඕන තැනක් කියහල්ලකෝ. වයිෆයි කැම් එකක් අටවගන්න තමා හිතන් ඉන්නේ නම්
  15. DJ චි කේ යි යා

    ග්ලයිෆොසෙට්

    ග්ලයිෆොසෙට්මිශ්‍ර කරන අනුපාතය දන්නේ කවුද? වතුර ලීටර් එකකට ග්ලයිෆොසෙට් දියර කොච්චරක්ද?
  16. DJ චි කේ යි යා

    චූ කළාම

    චූ කරලා ඉවර උනාට පස්සේ බිංදු බිංදු ලීක් වෙලා ජොකාගෙනුත් ඇවිදින් ටික වෙලාවකින් කලිසම ගඳ ගහන්න ගන්නවනේ. ලෙඩක්ද? නෝමල් දෙයක්ද? නැත්තම් පුරුදු වල වැරැද්දක්ද?
  17. DJ චි කේ යි යා

    කුණු දාන උන්ට

    පාරේ කුණු දාන හැතිකරේ බය කරන්න හොඳ, ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ට්‍රික්ස් ටිකක් කියහල්ලකෝ (බොරුවට බය කරන්න දාන අනංමනං) අත්දැකීම් ඇතිනේ.
  18. DJ චි කේ යි යා

    ගස් මැරෙන්න කෙමිකල් එකක් නැද්ද?

    මල් ගස් වගේ ඒවා මැරෙන්න දාන්න පුළුවන් කෙමිකල් එකක් වගේ මුකුත් තියේද බන්? දන්න එවුන් කියහල්ලකෝ. පොල් ගස් මැරෙන්න දාන්න පුළුවන් ඒවත් තියේද?
  19. DJ චි කේ යි යා

    ගෙදර පෝටිකෝවේ බිමට හොඳ මොනාද?

    මචන්ලා ගෙදර පෝටිකෝව පොඩ්ඩක් උස්සලා හදාගෙන යන්නේ. ඒකෙ බිමට හොඳ මොනාද කියලා අදහසක් දීපල්ලකෝ. රතු සිමෙන්ති දාලා මදින එකද? ෆ්ලෝ පේන්ට් එකක් ගාන එකද? පොලිෂ් ගාන එකද? ටයිල් හෝ ග්‍රැනයිට් අල්ලන එකද? නිකම් බාහිර අදහසක් ගන්නයි කියලා අහන්නේ. මේ පොඩි බිම්කඩක්. අදහසක් දෙන්නලා.
  20. DJ චි කේ යි යා

    පදිංචිය සඳහා හොඳ පළාතක්

    මචන්ලා මට ප්‍රශ්න වගයක් නිසා මේ ඉන්න පැත්තෙන් වෙන තැනකට shift වෙන්න අදහසක් තියෙනවා. මං ජොබ් එක කරන්නේ කොළඹ. ඒත් මට කොළඹ ළඟම පළාතක් ඕන නෑ. යන්න එන්න තරම් දුරක් තිබ්බ නම් ඇති. සාමකාමී, ග්‍රාමීය ගතියට වගේ තියෙන පැත්තක් යෝජනා කරපල්ලකෝ උඹලා දන්න කියන තැන්. පස්සේ හෙමීට හොයල බලලා ශිෆ්ට් වෙන්න ඕන බන්...

    No contents