1. DJ චි කේ යි යා

    Best External Hard Disk

    හොඳම External Hard Disk එකට ඡන්දයක් දාගෙන යන ගමන්ම ගන්න පුළුවන් කඩයක් මිල ගණන් දාගෙන යන්නකෝ 1TB වේවා 2TB වේවා
  2. DJ චි කේ යි යා

    හාඩ් එකක්

    මට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න ඕන. 1TB හරි 2TBහරි එකක්. හොඳ ජාතියක ගණන් මිමි එහෙම කියලා ගන්න පුළුවන් හොඳ විශ්වාසන්වන්ත තැනකුත් කියන්නකෝ. වගකීම එහෙම කොහොමද?:)
  3. DJ චි කේ යි යා

    හොඳම-රවුටරේ

    වැඩිම ආවරණය, වේගය සහ පිරිවැය කියන සාධක තුන සලකලා බලලා දැනට තියෙන හොඳම 4G වයිෆයි රවුටරේ ගැන පොඩ්ඩක් කියනවද? මොබිටෙල් සහ ලංකාබෙල් පොඩ්ඩකට නොසලකා හරිමු.:P
  4. DJ චි කේ යි යා

    කැලරි

    මමත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ටයිප්.කිලෝ 62.5ට එහා මහත් වෙන්නෙම නෑ වේල් හයක් කන්න කියනවා, දකින දකින එක කන්න කියනවා ඒත් මේ කාර්යබහුලත්ව්‍යා එක්ක ඒවා කෙරෙන්නේ නෑ. අහුවෙන දෙයක් කනවා විතරයි. කැලරි 3000ක් විතර විතර දවසට ඇඟට දාගන්න විදිහට ප්ලෑන් එකක් තිබ්බ නම් ගොඩ. මොන වගේ කෑමද වේලකට ඇතුලත් වෙන්න ඕන?
  5. DJ චි කේ යි යා

    ලකඩම

    කලින් නුලක් දාපු ප්ලේෂර් බයික් එක ගැනම තමා. කාලයක් පාවිච්චි කරේ නැහැ. දැන් හදාගන්න බැලුවේ. ගරාජ් එකට අරන් යන්නවත් බැහැ පස්ස රෝදෙ හෙල්ලෙන්නෙවත් නැහැ. වම බ්රේක් එකත් හිරයි. පස්ස රෝදේ වැඩ නොකරන්න ඒකද හේතුව. මට ගරාජ් එකට අරන් යන්නවත් පොඩි ෂේප් එකක් දාගන්න විදිහක් කියන්නකෝ. ලොකු දෙයක් :no:
  6. DJ චි කේ යි යා

    ඉක්මනට

    එන්ජින් ඔයිල් එන්ජින් ඔයිල් වෙනුවට පාවිචිචි කරන්න පුළුවන් ගෙදර ළඟ පාත තියෙන දේවල් මොනවද? පොල්තෙල් අවුල්ද? එන්ජින් එකට දාන්න නෙමේ දෙයියනේ. මලකඩ කාපු රෝදෙකට දාන්න*
  7. DJ චි කේ යි යා

    ඩොකෙක්

    උගුර කණ නාසය සම්බන්ධ ලංකාවේ ඉන්න හොඳම දොස්තර කවුද කියන්න පුලුවන්ද? මාස 10 පොඩි බබෙක්ගේ කණේ පොඩි අවුලක් තියෙනවා. ඒකටයි මේ අහන්නේ.
  8. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    නොකියා 3 හෝ 5 හෝ 6 හෝ ගන්න අදහසක් තියෙනවා යාලුවනේ. ගොඩක් දුරට 5 ගනීවි. මට ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට. ෆෝන් එක කොහොමද? ගත්ත අය ඉන්නවා ඇතිනේ. කියන්නකෝ බලන්න
  9. DJ චි කේ යි යා

    කෙල

    නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න. සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක්...
  10. DJ චි කේ යි යා

    විද්‍යාකාරය-මහරගම

    විද්‍යාකාරය-මහරගම මහරගම විද්‍යාකර බාලිකාවට යන්නේ කොහොමද කියපල්ලකෝ... 138 ගිහින් කොහොමද යන්නේ කියන්න.... කොච්චර වෙලා යනවද
  11. DJ චි කේ යි යා

    රැවුල

    රැවුල ඇයි බන් තාම බූල් බූල් වගේ වැවෙන්නේ.. කොච්චර කැපුවත් ඇයි ගනට කොට කොට වගේ වැවෙන්නේ නැත්තේ. එපා වෙනවා ලාමක රැවුල එක්ක මොනයි කරන්න ඕන?? වයස නම් 25ක්' රැවුල මම කපනවත් අඩුයි. ට්‍රිම් කරනවා විතරයි. කපන වේගෙට වැවෙන්නේ නැති හින්දා කපන්න ලෝබයි බන් මොකෝ කරන්නේ
  12. DJ චි කේ යි යා

    නොකියා හය

    නොකියා හය ඇවිල්ලා නේද යාලුවනේ. හිතුවට වඩා මිල අඩුයිනේ. 35යි නේද? මේක චයිනා මාකට් එකට ආපු එකද මචන්?? ගත්ත අය කවුද ඉන්නේ? මොකක්ද අදහස.. මටත් ගන්න අදහසක් තියෙනවා. ඒත් හැමෝගෙන්ම අහලා බලන්න ඕන. වෙනසක් කරන්න ඕන කියලා හිතලා වතාවක් වින්ඩෝස් කියලා එකක් ගත්තා :lol::lol: ඉතුරු හරිය දන්නවනේ ඉතින්...
  13. DJ චි කේ යි යා

    කොන්ඩේ

    කොල්ලෝ ටික කොන්ඩ ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔෆිස් යන කොල්ලෝ එහෙම කොන්ඩේ මේන්ටේන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ මාසෙට එක වතාවක් වගේද කපන්නේ? අපිට හිතු හිතු ස්ටයිල් දාන්න බෑනේ. ඩීසන්ට් පිට යන්න ඕන හින්දා නෝමල් කට් එකක්ද කපනවා ඇත්තේ. මාසෙට එක සැරේට වඩා කපනවද? :oo: මට තියෙන්නේ පොඩ්ඩක් නැවෙන සුළු කොණ්ඩයක්...
  14. DJ චි කේ යි යා

    බයික් එක

    යාලුවනේ මගේ ප්ලේෂර් බයික් එක දැන් පැත්තකටම දාලා අවුරුද්දක් වෙනවා. වැස්සට තෙමිලා අව්වට වේලිලා බල්ලෝ චූ කරලා බලන්නත් දුකයි. දැන් භාණ්ඩේ එලියට ගන්න බැලුවේ. ගොඩක් ඒවා මලකඩ කාලා. විසික් කරන්න වෙන තරමට නෙමේ. ඉස්සරහ රෝදේ එහෙම හොලවන්නවත් බැහැ. කික් පැඩ්ල් එකත් එහෙමයි. මම මොකක්ද කරන්න ඕන. ගරාජ් එකකට අරන්...
  15. DJ චි කේ යි යා

    පාරක්

    කොළඹ 5 කිරුල පාරේ ආසිරි ඉස්පිරිතාලෙට යන පාර කියන්නකෝ යාලුවනේ. බස් අංකෙත් එක්ක
  16. DJ චි කේ යි යා

    කසාද

    අලුත් අවුරුද්දේ පලවෙනි අදෝනාව අරගෙනයි ආවේ මචන්ලා :lol: මට දැන් අවුරුදු 25ක්. මම දැඩි මතයක ඉන්නේ කවදාවත් බඳින්නේ නැහැ කියලා. මොකද මම කවදාවත් අපේ පවුලේ උනත් අම්මා තාත්තගේ සතුටක් දැක්කේ නැහැ. අදටත් වලි එයාලට වයස ගියත්. සමහර පුරුදු තාමත් එහෙමයි. මට එපා වෙලා තියෙන්නේ බන්. මම හුදෙකලාව ඉන්න කැමති ඒ...
  17. DJ චි කේ යි යා

    ගෙවල්

    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන. මට දැනගන්න ඕන ඉඩමක් හොයලා එකේම ගෙයක් හදන්න කොන්තරාත් එකත් අරගෙන ගෙවීමේ ක්‍රමය ඒ සේවය සපයන ආයතන තියෙනවද කියලයි. එහෙම තියෙනවා නම් ඒවා මොනාද?
  18. DJ චි කේ යි යා

    දොරලොක්

    අනේ බන් මට මේ දොර ලොක් එක අගුලු දාන විදිහ කියල දීපල්ලකෝ. හැමදාම අගුල වැටෙනවා කියල හිතුනට වැටිලා නෑනේ රෙද්ද :angry: යතුර පන යනකන් එහෙට මෙහෙට කරකෝනවා, දොර බෝලෙත් කරකෝනවා, මිනිස්සුත් බලන් ඉන්නවා දොර ළඟ ඔට්ටු වෙන ඔට්ටුවිල්ලට :baffled: මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ලොක් එකමයි. මට ඕන යතුරෙන් කොහොමද...
  19. DJ චි කේ යි යා

    පාරක්

    කොළඹ 05 කිරි මණ්ඩල පාරේ ආසිරි සර්ජිකල් හොස්පිටල් එකට කොටුවේ ඉඳන් බස් එකේ යන විදිහ කියන්න:rolleyes:
  20. DJ චි කේ යි යා

    ලොකු බඩ

    අතිශය ලෙස ඉදිරියට නෙරාගෙන ආපු බඩ සඳහා කරන සැත්කම් ලංකාවේ තියෙනවද? රජයේ රෝහල් වල මේ වැඩේ වෙනවද? දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද? මට නෙමේ, මගේ නැන්දට. එයාගේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දන්නා කාලේ ඉඳන්ම. මහ ලොකු මහතකුත් නැහැ. මෙයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. බස් එකකට නැග්ගම මිනිස්සු සීට් එක දෙන්න...

    No contents