උබ කොහෙද මචං ?
ජොබ් එක කරන්නේ කොලබ අවටද ?
මෙහෙමයි මචං කෙල්ලෙක් සොයාගන්න අමාරු නම් නැ එත් සොයාගන්න කෙල්ල පවුල් කන්න සුදුසුද කියලා සොයාගන්න තමයි අමාරු ..
මෙහෙමයි මචං කෙල්ලෙක් සාමානයෙන් කොල්ලෙක් ගැන හිතන්නේ, යාලුවෙන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන ,
සල්ලි ,
ප්‍රුර්ශත්වය ,
ජොබ් එක ,
ලස්සන ...