පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්
ඔව් දැන් අපි පලස්තීනෙන් ගංවතුර සහනාදාර ලැබෙන තුරු බලා සිටිමු.


පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්


mama mara gatte ne, mama adahas prakasha kale...... mehema adahasak wath kiyanna denne nethi kalayak tibuna, ewa amathaka wela tama me yahapalan poottuwa dagena tiyenne. e kiyanne mahindata chande denne modayo. anik un buddimath kiyala....
mata parata bahinna kiyala denna epa machan. mama dawase wedi welawak inne pare tama.... dawasata minissu 100k 200k ekka kata karanawa. computer eke chandi newe kiyanna tiyena de kiyanwa. elakiriye reg wela tiyena kalema penawa ne...... api me rajayen bada kata purawaggan un newe. mahansiyen hoyan kana un. namuth ehema kiyala ape adahas kiyanna baya wenna one ne. hebei putho adahas kiyanan beri kalayak tibuna kiyala ubata mathaka ethi kiyala maam hitanawa

මචං ජපානේ ආර්ථිකෙන් 71.4% සේවා අංශයබඩු හදන්නම ඕනේ නෑ බං රටකට දියුණු වෙන්න
![]()
මචන් උබ කැමති කෙනාට උබ චන්දේ දාපන් අව්ලක් නෑ.
මන් මෙතනදි කාටවත් චන්දේ දෙන්න කිව්වේ නෑ.
හරි වැරද්ද කිව්ව එච්චරයි![]()
ණය ගන්නේ එකපාර ගෙවන්නද ?
අපේ උදවිය නම් ණය ගන්නේ ණය ගෙවන්න. ජපානෙ කෙහොම අැතිද නේ බන්



ජපානෙ දියුණු උනේ 1960-1990 වෙනකන් විතරයි. දැන් උන් දිගටම පල්ලන් බහිනවා.
බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. අඩුම ගානෙ කන බොන දේවල් හරි හදන්න ඔිනි.



ජපානේ ආර්ථිකේ statistics බලන්න උඹ මට උගන්නන්න ඕනේ නැහැ......මට හොයල පෙන්නපන් ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්නේ කොයි කොයි දර්ශක වලද කියල මොකද එහෙම එකක් මටනම් හම්බුනේ නැහැ
Data නම් මගෙත් ඉවරයි කමක් නෑ දැන් කිව්වනම් හොයල පෙන්නමුකෝ![]()
ජපානෙ ගන්නකොට හොදා අපි ගත්තොත් නරක.
කව්ද එහෙම කිව්වේ මරාද?
කෝ ජපානෙට වඩා ලංකාව ඉස්සරහින් ඉන්න ආර්ථික දර්ශක?
ආර්තික වර්ධන වේගෙන්.
උද්ධමන අනුපාතිකයෙන්



ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
ශ්රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%
ජපානේ GDP 4.9 trillion
ශ්රී ලංකාවේ GDP 67.18 billion
ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන්![]()


බඩු නොහදා දියුණු වෙන්න අමාරැයි. දියුණු උනත් පවතින්න බෑ. ජපානෙ, සිංගප්පුරැව හොද උදාහරණ

ඔව් උන්ගේ GDP එක 425 billion 
එපා බන් ඔවා බලල ඩේටා යයි.![]()

රට සෑහෙන්න දියුණු වෙලා හැබැයි කියන එකාට දියුණුව පෙන්නන්නවත් Data නැහැ![]()
. අධි සංවර්ධනේනෙරට සෑහෙන්න දියුණු වෙලා හැබැයි කියන එකාට දියුණුව පෙන්නන්නවත් Data නැහැ![]()
Data ඉවර උනේ මගේ වැරැද්දෙන් ඒකට ආන්ඩුව පලිද? අනික Data ඉවර උනා කියල ආන්ඩු පෙරලලා නොමිලේ Data ගන්න උවමනාවකුත් නෑ.

ජපානේ උද්ධමන අනුපාතිකය 3.2%
ශ්රී ලංකාවේ උද්ධමන අනුපාතිකය 6.9%
ජපානේ GDP 4.9 trillion
ශ්රී ලංකාවේ GDP 67.18 billion
ඇත්ත තමයි සැහෙන ඉදිරියෙන්![]()


17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද?
සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි.
උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.







මචන් දන්නැති හින්ද අහන්නේ
අර උඩ තියෙන පෝස්ට් එකේ උද්දමන අගය වැඩි එකද හොද , අඩු එකද ?
අද රටේ මේ ඊයේ පෙරේදා උනෙත් ඔය ටිකම තමයි උසාවිනියෝජයක් තියෙන කොට පොලිසියෙන් සියල්ල දැන දැනත් මුතු හෙට්ටිට රට පනින්න අවස්ථාව දුන්නා .මේක සරල සිදුවීමක් කියලා හිතන්න එපා මාරාගේ කැබිනට් එකේ එකෙක්ට මිනියක් මරලා උනත් රට පනින්න නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් තත්වයක් අද රටේ තියෙන්නේ එක එහෙම වෙලා තියෙන්නේ විදායක බලතල අයුතු ලෙස බාවිතාකරන පාහර පාලකයෙක් නිසා ..
මෙතන ඉන්න මාරාට කඩේ යන මිහරක්ට ඕවා තේරෙන්නේ නැ ජපනෙයි චීනෙයි ගැන කතා කරනවා. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන් ජිවත් වෙලා ඉන්න රටේ පවතින තත්ත්වය ගැනයි හිතන්න ඕන ...
මහින්දගේ නිරුවත 17න් එලියට 17 සංශෝදනය ගැන![]()