අද සටන මරු වෙයි..

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි?

    උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.

    ජපානේ අපිට වැඩක් නැ ජපානෙත් එක ලංකාව සංසන්දනය කරන්න යන එක ගොන් වැඩක් ජපානයේ මෙහෙම කරනවා කියලා අපි එහෙම කරන්න ඕනත් නැ ..

    උද්දමනය ගණනය කරන්නේ රටේ පොදු මිල මට්ටම් වල ඇතිවෙන වෙනස් කම් වලින් ඔය මගුලට හැම රෙද්දක්ම අයිති වෙන්නේ නැ .. උද්දමනය අඩු කියලා පෙන්වන්න කබ්රාල් මාරාගේ ලනු කාලා එක එක ආර්ථික මෙතඩ් දාලා ඇත්ත අගයන් හංගනවා එක තමයි තිත්ත ඇත්ත ..

    නමුත් ඕනෑම ගොනෙක්ට තේරෙන්න ඕන ගන්න පඩියෙන් අපිට වියදම් කරලා ලබා ගන්න පුළුවන් මොනවාද කියලා එදාවේල කන්න සල්ලි නැ මිනිස්සුන්ට අවුරුද්දටම රෙද්දක් ගන්නේ බෝනස් එකෙන් මාසේ පඩියෙන් පටි ජෝක් වත් ගන්න සල්ලි ඉතුරුවෙන්නේ නැ .. ඇත්ත අත්විදින ගමන් බොරු බයිලා ගහලා වැඩක් නැ මචං ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උද්ධමනය අපි වැඩි ඇති හැබැයි උඹ ආර්තික වර්ධන වෙගේ ගැන මුකුත් කියන් නෑ නේ. :P:P

    මම ජපානේ GDP එකයි ලන්කාවේ GDP එකයි සමාන කලේ නැහැනේ. මම කිව්වේ සාපේක්ශව රටවල් දෙකේ ආර්තික දෙක ගැන.

    ජපානෙ තිිබුනේ ලෝකෙ හොදම ආර්තික වලින් අංක 1 කේ අද තියන්නේ අංක 3 නේ. හෙට කොහෙ තියෙයිද දන්‍නේ නෑ.

    එතකොට උද්ධමනයෙන් ලංකාව ඉදිරියෙන් කිව්වේ උද්ධමනය වැඩි කියන එක වෙන්ටෑ :P

    ඔව් ඉතින් රටවල් දෙකක ආර්ථික හැකියාව මනින්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි GDP එක ඇයි අව්ල්ද?

    ජපානේ ආර්ථිකේ 1990 ගණන් වල ඉදන් stable ඒක නිසා ලොකු ගණන් වලින් වර්ධනය වෙන්නෙත් නැහැ පහත වැටෙන්නෙත් නැහැ..........trillion ගානක ආර්ථිකයක් 7% වර්ධනය වෙන එක billion 60-70 ආර්ථිකයක් 7% වර්ධනය වෙන එකට සමාන නැහැ කියලවත් අඩු ගානේ තේරෙනවා ඇතිනේ නේද?

    ජපානේ දශක කවදද ලෝකේ අංක 1 ආර්ථිකේ වෙලා තිබ්බේ? මෙච්චර කාලෙකට ජපානේ අභිභවා යන්න පුළුවන් කම ලැබුනේ චීනෙට විතරයි.......දශක ගානක් තිස්සේ ඒ තැන අයිතිකරන් ඉන්න ජපානේ වැටෙනවා? LOL:rofl:

    දැන් උඹේ තර්කෙට අනුව 1990 ගණන් වල ඉඳල චීනේටයි අමරිකාවටයි පමණක් දෙවෙනි උන ජපානේ වැටෙනවා?:rofl:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    17 උල්ලංගනය කරේ මහින්ද බන් මහින්ද දැනගත්තා 17 හරියට ක්‍රියාත්මක උනොත් මාරාට ඕන ඕන පජාත සෙල්ලම් දාන්න බැරිවෙන බව පවුල් සනස්තව ස්ථාපිත කරගෙන නටන්න බැරිවෙන බව එක නිසාම මාරා විදායක බලතල යොදාගෙන 17 උල්ලංගනය කරා
    1) 17 ක්‍රියාත්මක කරන්න බැරිවෙන්න හේතුව කාතානායක විසින් සාමාජිකයන් තෝරාගන්න නිසා කියලා මාරාගේ සාම කටයුතු කාර්යාලයෙන් නිල දැනුම් දීමක් දීලා තිබුනා .. පිස්සු කතාවක් නේ ඕනම 8ට පාස් එකෙක්ට තේරෙනවා 17 හදන කොමිසන් සභාවලට සාමාජිකයන් තෝරාගන්නේ කාතානායක විතරක් නෙවේ කියලා .

    2)17න් තුල ඉන්න ගමන් 17 උල්ලංගනය කරලා මානව හිමිකම් කොමිසම ජනපතිට ඔනවිදිහට පත් කරා මේවා විදායකබලය යටතේ කරන්නේ ඊට විරුද්දව නඩු කිහිපයක් දාලා තිබුනා 17 උල්ලංගනය කරලා කියලා නමුත් නඩුව ප්‍රතික්ෂේප කරනවා එක තමයි නීතියේ බලය තනි පුද්ගලයෙක් යටතේ තියෙන එකේ රටට තියෙන හානිය ..
    මේ විදියට දිගින් දිගට විදායක බලය මුල්කරගෙන 17 උල්ලංගනය කරලා බකල් කරලා මාරාට ඕන විදිහට 18 අරගෙන අවා ඕක තමයි ඇත්ත කතාව ... :rolleyes::rolleyes:

    අද රටේ මේ ඊයේ පෙරේදා උනෙත් ඔය ටිකම තමයි උසාවිනියෝජයක් තියෙන කොට පොලිසියෙන් සියල්ල දැන දැනත් මුතු හෙට්ටිට රට පනින්න අවස්ථාව දුන්නා .මේක සරල සිදුවීමක් කියලා හිතන්න එපා මාරාගේ කැබිනට් එකේ එකෙක්ට මිනියක් මරලා උනත් රට පනින්න නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් තත්වයක් අද රටේ තියෙන්නේ එක එහෙම වෙලා තියෙන්නේ විදායක බලතල අයුතු ලෙස බාවිතාකරන පාහර පාලකයෙක් නිසා ..

    මෙතන ඉන්න මාරාට කඩේ යන මිහරක්ට ඕවා තේරෙන්නේ නැ ජපනෙයි චීනෙයි ගැන කතා කරනවා. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන් ජිවත් වෙලා ඉන්න රටේ පවතින තත්ත්වය ගැනයි හිතන්න ඕන ... :yes::yes:

    මහින්දගේ නිරුවත 17න් එලියට 17 සංශෝදනය ගැන:cool::yes::yes:

    onna balapan. uba dan oya kiyapu ekata mahindata puka dena ekekutawath utthara ne.. un galawenna kiyana ewa nikan pus talk denne aniwa...
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි?

    උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.

    macho me lanakwe arthika wege.. uddamane onna oowage anan manan thogayak tiyanwae..onnna ooowa macho maha bankuwen boru statistics dala minissunta penda wadi karala pennanawalu..mata maha bankuwe wada karana loku porak kiwwe.. ubath hoyala balapan aththa naththa.. artificially wadi karanawalu eka eka darshakayan..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි?

    උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.

    බොරු විදින්න එපා මචං ජපානේ අවරුදු 20කට 2% ක උද්ධමනයක් තිබිල නැහැ එහෙම ක්‍රමයෙන් උද්ධමනය වැඩි වෙන ට්‍රෙන්ඩ් එකකුත් නැහැ :rofl: පොඩ්ඩක් දන්නේ නැත්තම් ගිහින් statistics බලපන් :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජේ.ආර්., ‍ප්රේමදාස, රනිල්, චන්ද්රිකා කරපු දේවල් එක්ක ඕවා මොනාද?

    මචං අතීතයේ අරයා කරා මෙයා මෙහෙම කරා කියලා මාරාත් එහෙම කරන එක හරි කියලා උබ නිවැරදි හදන එකනම් පට්ටම නින්දිතයි ..

    එදනෙවේ අද මචං අද වර්තමානයේ ලබන අත්දැකීම් වලින් අනාගතය ගැන හිතපන් මචං..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට උද්ධමනයෙන් ලංකාව ඉදිරියෙන් කිව්වේ උද්ධමනය වැඩි කියන එක වෙන්ටෑ :P

    ඔව් ඉතින් රටවල් දෙකක ආර්ථික හැකියාව මනින්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි GDP එක ඇයි අව්ල්ද?

    ජපානේ ආර්ථිකේ 1990 ගණන් වල ඉදන් stable ඒක නිසා ලොකු ගණන් වලින් වර්ධනය වෙන්නෙත් නැහැ පහත වැටෙන්නෙත් නැහැ..........trillion ගානක ආර්ථිකයක් 7% වර්ධනය වෙන එක billion 60-70 ආර්ථිකයක් 7% වර්ධනය වෙන එකට සමාන නැහැ කියලවත් අඩු ගානේ තේරෙනවා ඇතිනේ නේද?

    ජපානේ දශක කවදද ලෝකේ අංක 1 ආර්ථිකේ වෙලා තිබ්බේ? මෙච්චර කාලෙකට ජපානේ අභිභවා යන්න පුළුවන් කම ලැබුනේ චීනෙට විතරයි.......දශක ගානක් තිස්සේ ඒ තැන අයිතිකරන් ඉන්න ජපානේ වැටෙනවා? LOL:rofl:

    දැන් උඹේ තර්කෙට අනුව 1990 ගණන් වල ඉඳල චීනේටයි අමරිකාවටයි පමණක් දෙවෙනි උන ජපානේ වැටෙනවා?:rofl:

    මන් ලන්කාවේ ආර්තිකේ ප්රමානෙ ජපානේට වැඩියි කිව්වේ නෑ මචන්. අද වෙනකොට මේ රටවල් දෙකේ් ආර්තික දෙක වැඩ කරන විදියට හොද ක‍ා‍ගෙ ආර්තිකේද කියලයි කිව්වේ.

    ජපානෙ වැටනෙවා කිව්වම හිතා ගන්න අමාරැ තමා හැබැයි ඇත්ත ඒකයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරු විදින්න එපා මචං ජපානේ අවරුදු 20කට 2% ක උද්ධමනයක් තිබිල නැහැ එහෙම ක්‍රමයෙන් උද්ධමනය වැඩි වෙන ට්‍රෙන්ඩ් එකකුත් නැහැ :rofl: පොඩ්ඩක් දන්නේ නැත්තම් ගිහින් statistics බලපන් :rofl:

    ම‍ට නන් ලොකු ආර්තික දැනුමක් නෑ පෙනුන දේ කිව්වේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බොරු විදින්න එපා මචං ජපානේ අවරුදු 20කට 2% ක උද්ධමනයක් තිබිල නැහැ එහෙම ක්‍රමයෙන් උද්ධමනය වැඩි වෙන ට්‍රෙන්ඩ් එකකුත් නැහැ :rofl: පොඩ්ඩක් දන්නේ නැත්තම් ගිහින් statistics බලපන් :rofl:

    :D:D:D:D
    මාරාට කඩේ යන උන් බොරු විදිනවා සට සට ගලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් ලන්කාවේ ආර්තිකේ ප්රමානෙ ජපානේට වැඩියි කිව්වේ නෑ මචන්. අද වෙනකොට මේ රටවල් දෙකේ් ආර්තික දෙක වැඩ කරන විදියට හොද ක‍ා‍ගෙ ආර්තිකේද කියලයි කිව්වේ.

    ජපානෙ වැටනෙවා කිව්වම හිතා ගන්න අමාරැ තමා හැබැයි ඇත්ත ඒකයි.

    හිතෙන හිතෙන බයිලා වලින් ආර්ථිකේ මනින්න බෑ බං ආර්ථික වැඩකරන විදිහ ගැන තමයි මෙච්චර වෙලා කතා කරේ........ලෝකේ තුන්වෙනි විශාලම ආර්ථිකේ එක්ක ලංකාවේ ආර්ථික වර්ධන වේගේ ගලපලා අපේ ආර්ථිකේ හොඳයි කියන එක තනි විහිළුවක්.....එක නිකන් හැම මාසෙම ලක්ෂ 10ක් පඩි ගන්න මිනිහට වඩා ගිය මාසේ රුඔඉයල් 500කින් පඩි වැඩි උන 25500ක් ගන්න මිනිහ ආර්ථික අතින් ශක්තිමත් කිව්වා වගේ කතාවක්

    ලංකාවට 1 trillion වගේ වත් GDP එකක් තිබ්බනම් ඔහොම compare කරන්න තිබ්බ

    එහෙම වැටිල්ලක්නම් නැහැ statistically එහෙම එයක් පේන්නෙත් නැහැ. වැටෙනවා වැටෙනවා කිව්වට මදි බං Data එක්ක පෙන්නන්න ඕනේ සුරංගනා කතා වැඩක් නැහැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ම‍ට නන් ලොකු ආර්තික දැනුමක් නෑ පෙනුන දේ කිව්වේ.

    ඒක තමයි බං මං උඹට හැමදාම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියල කෝ අහන එකක්යැ
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උද්ධමනය අඩු එක තමා හොද. ඇයි?

    උද්ධමනය හැමදාම එකම තැන තියෙයිද? ලන්කාවෙ එක අඩුවෙලා, ජපානෙ තිබ්බට වඩා වැඩිවෙලා තව ඉස්සරහට තව වැඩිවෙයි ජපානෙ.

    හෝක් හෝක්...

    http://www.inflation.eu/inflation-rates/japan/historic-inflation/cpi-inflation-japan.aspx

    පොඩ්ඩක් බලපන්
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඒක තමයි බං මං උඹට හැමදාම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියල කෝ අහන එකක්යැ

    සමූහ දුෂණය තරයේ හෙලා දකිමු..:angry:

    :lol:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ම‍ට නන් ලොකු ආර්තික දැනුමක් නෑ පෙනුන දේ කිව්වේ.

    අන්න ඒක තමයි මචෝ අද අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.
    අපේ රටේ මේ පෙන්න තියෙන්නේ බොරු මවාපෑමක් කියල තේරුම් අරන් තියෙන්නේ
    බොහොම සුළු පිරිසක් විතරයි..

    මම උබට කියන් නැ මාරාට චන්දෙ දෙන්න එපා කියල.

    ඒ උනාට උබ චන්දෙ දෙන්න කලින් . අපේ රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වේ
    ඇත්තටම හොයල බලපන්. අපේ ඇත්තටම යන්නේ ඉස්සරහටද පස්සටද කියලා.?

    වැඩිය ඕනේ නැ. මහ බැංකුවේ ඉන්න ලොකු පොරක් හරි.
    ආර්ථිකේ ගැන දන්න.(කිසිම දේශපාලන පක්ෂයකට බැදිලා නැති කෙනෙක්.) ලොකු පොරක්
    හොයාගෙන අහපන්. උබට දැනගන්න පුල්ලුවන් වෙයි ඇත්ත නැත්ත.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැටියා;17634205 said:
    මොකාද බං අර නිල් ටයි එකක් දාගෙන ආපු කිලෝ 80 වල් හරකා? මහින්දත් එකයි උගෙ ගෝලයොත් එකයි. :lol:

    ඔව් ඌ නම් මැටිම හරකෙක්.. මොහාන් වටින් ගොඩින් අරන් ආපු momentum එකත් ඌ කෑවා :P:P:rofl::rofl:. මුන්ව එවන එවුන් ඊට වඩා හරක්...:baffled::baffled:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එකෙන්ම මේ සැරේ මරාව ගෙදර යවනවා
    :yes::yes::yes:
    ඔන්න අද හම්බන්තොටත් MY3 වැඩේ දුන්න. පට්ට සෙනගක් ඉදල තියෙන්නෙ. MY3 ට හුගක් දුප්පත් මිනිස්සු වගෙ තමයි support ගොඩක් කරන්නෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඒක තමයි බං මං උඹට හැමදාම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියල කෝ අහන එකක්යැ

    Oya wage un thamai bun anduwe inneth. As deken dakka wage kiyanne. Eth stats ahuwama wena baila kiyawanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හිතෙන හිතෙන බයිලා වලින් ආර්ථිකේ මනින්න බෑ බං ආර්ථික වැඩකරන විදිහ ගැන තමයි මෙච්චර වෙලා කතා කරේ........ලෝකේ තුන්වෙනි විශාලම ආර්ථිකේ එක්ක ලංකාවේ ආර්ථික වර්ධන වේගේ ගලපලා අපේ ආර්ථිකේ හොඳයි කියන එක තනි විහිළුවක්.....එක නිකන් හැම මාසෙම ලක්ෂ 10ක් පඩි ගන්න මිනිහට වඩා ගිය මාසේ රුඔඉයල් 500කින් පඩි වැඩි උන 25500ක් ගන්න මිනිහ ආර්ථික අතින් ශක්තිමත් කිව්වා වගේ කතාවක්

    ලංකාවට 1 trillion වගේ වත් GDP එකක් තිබ්බනම් ඔහොම compare කරන්න තිබ්බ

    එහෙම වැටිල්ලක්නම් නැහැ statistically එහෙම එයක් පේන්නෙත් නැහැ. වැටෙනවා වැටෙනවා කිව්වට මදි බං Data එක්ක පෙන්නන්න ඕනේ සුරංගනා කතා වැඩක් නැහැ

    ඔය තර්ක දාල වැඩක් නෑ බං මහින්දගේ හරක්ට
    සල්ලි අච්චු ගැහැව්වම රටේ සල්ලි වැඩි වෙනවා කියල හිතන් ඉන්න උන් ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    දැන් උඹේ තර්කෙට අනුව 1990 ගණන් වල ඉඳල චීනේටයි අමරිකාවටයි පමණක් දෙවෙනි උන ජපානේ වැටෙනවා?:rofl:

    කියුබ් එකේ වැලි ලොරියකින් වැලි පොල් කට්ටක් ගට්ටම සහ වැලි තච්චියකින් වැලි පොල්කට්ටක් ගට්ටම ඇති වෙනස