elakiriye inne rate minisunge 1%k kiyala hitamu............ methna wetena hema post ekama wetenne eka porak hoda ne anik eka hodai kiyala. namuth karunu idiripath karala ewa tharka walin wisadapu ekaraya gena Sirasa live balapu aya dakka... mataka tiyagamu , elakiriye mathaya = Rate mathawa wenne ne kiyala.
ara Z score eka hadapu widiha gena kewata melo yakekuwa therenne newe wage, kiyapu samaha dewal ekakata ekak gelapenne ne , dabara hamuruwo dina 100n rate arthike goda danawa kiwwa, karmika arthikayakata yanawa kiwwa, dushanaya adu karanawa kiwwa,
mata thereune nettee, dushane nethi kalama dina 100n karmika arthiketa yanne komda kiyala. itin hath deyyane e kiyanne aniwarenma Made in sri lanka kiyala gahapu, 4n,.car, radio, caset, okkkoma enawa dina 100k ethule..
mama me comment eka damme yaha palane ethi kiyala hitala.

මොහාන් සමරනායක විතරයි ටිකක් හරි ආන්ඩුවට වාසි වෙන විදිහට කතා කලේ...අනිකා නම් මී හරකෙක්...කොහොම අචාර්යවරයෙක් උනාද දන්නේ නෑ..බොරු ගොන් පාට් දාන්නේ...ඔයිට වැඩිය තාර්කික විදිහට මේ ගමේ ඉන්න වයසක මිනිස්සු ආන්ඩුව පැත්තට කතා කරනවා..
මොහාන් සමරනායකත් ඒ උනාට සෑහෙන්න බයිට් වීමක් උනා..අන්තිම හරියෙ නම් ටිකක් හොදට කතා කලා ඒත් ඕෆ් ටොපික්....යන්නේ කොහෙද මල්ලෙ පොල්...![]()
"දවසක් මම ගමනක් යද්දි තඩි ගොනෙක් මැද්දට පැන්න.. "
පට්ට Talk එක

කිව්ව තැනක් පෙන්නපන්.එහෙනං උඹල ඝනයෝ හක්ගෙඩියො තට්ටයෝ කියල අපහාස කරපු උන්දලට මල් පුජ කරන්නෙ අදඋබලම කාලයක් කිව්ව නේද බන් දයාන් ජයතිලක කොටියා කියලා![]()
මැටි කතා කියන්න එපා බන් .. දින 100 වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ නැ දින 100 ඒ අවශ්‍ය පදනම හදාගන්නවා කියලා කිව්වේ උබ බන් මොන්ටිසෝරි බබෙක් වගේ නේ කොමෙන්ට් එකක් දාන්න කලින් පොඩක් හිතලා දාපන් මචං දින 100 කාර් හදලා අරවා මේවා හදලා රටේ නය බර දින 100 වෙනස් කරන්න බැ නමුත් අවශ්‍ය අඩි තාලම දින 100 දාගන්න පුළුවන් අවශ්‍ය නීති පනත් දින 100ක් ඇතුලත හදාගන්න පුළුවන් අන්න එකයි මචං වැදගත් ...
ආර්ථකය වර්දනය කරගන්න ඕන මාර්ගය විවර කරගැනීම ...
අනිත් එක උබ දන්නේ නැති උනාට දවසට මාරාගේ කැබිනට් එක කෝටි කියක් නම් කොමිස් ගහනවා ඇද්ද? මාරාගේ කැබිනට් එකේ සහා හෙන්චයිලාගේ ගැවිලා ඉන්න වුන් පවා අද කොමිස් ගහනවා ... එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන ..
රටේ ඇතිවෙන වෙනසත් එක්ක මේදේවල් නවතිනවා .එහෙම වෙන්න ඕන සහා එහෙම වෙනවා ... එක පිලිගනින් මචං .
02වතාවකට වඩායම් කිසි කෙනෙක් එකම දුරයේ ඉන්නවා නම් එතන අසාර්ථකයි මචං අවුරුදු 15 කන්න දෙන්න බැ මචං .
මේ පාර නම් මාරා ගෙදර යනවා එහෙම නොගියොත් රටේ ලොකු ප්ර්ශනයක් ඇති වේ මිනිස්සු පාරට බහින කාලය වැඩි ඇතක නෙවේ ..
ආයෙත් රටේ බිෂණ කාලයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
ඒ ගැන පොඩි පොඩි ඉගි කිහිපයක් තිබුනා එකක් තමයි රතුපස්වල සිද්දිය , මෙලගදී HNDA සිසුන්ට බල්ලන්ට වගේ ගහලා පන්නලා දැමීම මේවා තමයි ඉගි මචං.
රටට තවත් කෙලවන්න කලින් මාරා ගෙදර වන්න උදව් කරපන් මචං .. යුද්දේ දිනන දින්නා කියලා යුතුකම් ඉටුකරන්න ඕන කියන මෝඩ නුගත් මතයෙන් මිදියන් මචං පින්සිද්ද වේ ...![]()
හ්ම්.. මාත් පොඩ්ඩක් බැලුවා.. පට්ට වගේ..

මොහාන් සමරනායක විතරයි ටිකක් හරි ආන්ඩුවට වාසි වෙන විදිහට කතා කලේ...අනිකා නම් මී හරකෙක්...කොහොම අචාර්යවරයෙක් උනාද දන්නේ නෑ..බොරු ගොන් පාට් දාන්නේ...ඔයිට වැඩිය තාර්කික විදිහට මේ ගමේ ඉන්න වයසක මිනිස්සු ආන්ඩුව පැත්තට කතා කරනවා..
මොහාන් සමරනායකත් ඒ උනාට සෑහෙන්න බයිට් වීමක් උනා..අන්තිම හරියෙ නම් ටිකක් හොදට කතා කලා ඒත් ඕෆ් ටොපික්....යන්නේ කොහෙද මල්ලෙ පොල්...![]()
මොහානුත් හෙන ආතල් පොරක්
කෙලින්ම ඇමරිකාව නියුක් කරන්න කතාව
දන්නේ නැද්ද දන්නේ නැහැ ලංකාවේ ප්‍රධාන අපනයන මිලදී ගන්නා ඇමරිකාව කියල![]()
මෝහාන් සමරනායක දුන්නා ඇටි හැලෙන්න සුරංගයට සුලු දිය පහවෙන්නම දුන්නා.මහින්ද ගැන කිව්වා මහත්මයත් හොදට කතා කලා.
chandrika ge ahak nati une rata wenuwen nemei malli
oya meka danne natnam chandrika gana tiyena " chawra rajina " potha aragena kiyawanna

hari maye loku ayyae oya hari.. itin complain ekak dapanko policiye, mehema wena akatayuthukam gena, mehe beri nam interpol eke, kawru hari kiwwa deyak ubala girawa wage kiyanwa. mama dakka hema unp ekata support karana ekama ohomai, uda idan yata wanakalma girawa wage kiyanawa,,,, harayak ne

දබර අමිල හාමුදුරුවන්ට තව කතාකරන්න කාලය තිබ්බා නම් බලාගන්න තිබ්බා වෙන දෙ?????අද සටන දින්නා වගේ මහින්ද 9 වෙනිදට දිනනවා.

මොහාන් සමරනායක හෙන බයිලාවක්නෙ කීවෙ. විදේශ රටවල්වලට බැන බැන හිටිය විතරනේ ?
අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණ විතරයි තිබ්බේ කියන්න. අපරාදෙ අනික් අයගෙ වටිනා කාලෙ කෑව.
hari maye loku ayyae oya hari.. itin complain ekak dapanko policiye, mehema wena akatayuthukam gena, mehe beri nam interpol eke, kawru hari kiwwa deyak ubala girawa wage kiyanwa. mama dakka hema unp ekata support karana ekama ohomai, uda idan yata wanakalma girawa wage kiyanawa,,,, harayak ne
elakiriye inne rate minisunge 1%k kiyala hitamu............ methna wetena hema post ekama wetenne eka porak hoda ne anik eka hodai kiyala. namuth karunu idiripath karala ewa tharka walin wisadapu ekaraya gena Sirasa live balapu aya dakka... mataka tiyagamu , elakiriye mathaya = Rate mathawa wenne ne kiyala.
ara Z score eka hadapu widiha gena kewata melo yakekuwa therenne newe wage, kiyapu samaha dewal ekakata ekak gelapenne ne , dabara hamuruwo dina 100n rate arthike goda danawa kiwwa, karmika arthikayakata yanawa kiwwa, dushanaya adu karanawa kiwwa,
mata thereune nettee, dushane nethi kalama dina 100n karmika arthiketa yanne komda kiyala. itin hath deyyane e kiyanne aniwarenma Made in sri lanka kiyala gahapu, 4n,.car, radio, caset, okkkoma enawa dina 100k ethule..
mama me comment eka damme yaha palane ethi kiyala hitala.

මොහාන් සමරනායකත් අදිරාජ්ජවාදී කුමන්ත්‍රණ කතාවෙමයි එල්ලිලා හිටියේ. වෙන තර්කයක් ගොඩනගන්න නෑ කියලා කතාවෙන් පෙනුනා
මචං ඔය පොත කියවපු නැති කෙනෙක් නැතුව ඇති නමුත් ඔය පොත ලියලා තියෙන්නේ වෙයිරයෙන් කියන එක ඕනම 8ට පාස් කෙනෙක්ට තේරෙනවා ...
ජ්න්දපදනම වැඩිකරගන්න බෝම්බ ගහාගන්න තරම පිස්සෝ ලංකාවේ නැ ... චන්දිකාට ඒකාලේ කඩේ ගිහිපු උන්ම දැන් මඩ ගහන එක සාධාරණද කියලා පොඩක් හිතන්න .. උබලා රෙදි ඇදගෙනද chawra rajina පොත ගැන කතා කරන්නේ මඩ ගහන්නේ ...![]()

ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන්...
පැමිනිලි දාපු නඩු කීයක් වැහිල ගියද?
යකෝ පැමිනිල්ලක් දාන්න තිබ්බා රටේ නීතියක් හරියට ක්‍රියත්මක වුනානම්.
පැමිනිල්ල දාපු ගමන් සුදුවැන් එවනවනේ උබලගේ ගොන් රජා....
බලපන්කෝ මේ පාර මොකද වෙන්නේ කියලා.![]()