Account no eka Pm karapan.
Anik eka
පුස්ථකාලය සදහා සුදුසු පොත්
Menna mekata pavichchi karapu poth kamak nadda? හම ගැලවිලා පජාත වෙච්චා නෙමෙයි. නමුත් පිටු වල පරණ පාට පේනව අවුරුදු 10 කින් 12 කින් වත් ඇරපු නැති පොත් නිසා. නමුත් පිටු පිරිසිදුයි.
රොක්සා ගේ අවධානයට


පුස්තකාලෙට නම් එහෙම ඒවා අවුලක් නැති වෙයි මචං පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තියනව නම් හොදයි

aru pm ekak davine account no eka





