අම්මට වියදමට සල්ලි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැටලුවා දුන්නට පස්සේ ඌ කිරට ඉව්වද, මිරිසට ඉව්වද, බැදල කෑවද, ගෙදර තියං කිරි ගන්නවද හොයන්නේ නැතිව වැඩක් බලාගනිං.

    යුතුකම් ඉටුකරලා හිත විතරක් හදාගනිං. පුලුවන් අය කරයි බැරි උන් නිකං ඉඳියි.
    අපි වුනත් අපිට නැතත් අපි ළමයින්ට කරන්නේ. තනියම එලියට ගියත් කෑමක් කන්නවත් හිතෙනිනේ නෑ ළමයි නැත්තං. ලංකාවේ දෙමව්පියෝ ඔහොම තමයි.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උඹ දෙන්නෙ අම්මට අම්ම දෙන්නෙ මල්ලිට නැතුව අල්ලපු ගෙදර එකාට නෙමෙයිනෙ අම්මට උඹයි මල්ලියි දෙන්නම එකයි උඹ පොරක් වෙලා මල්ලි අපතයෙක් උනත් දෙන දේ දීලා අම්මට ඕන දෙයක් කරගන්න දීපන්.මල්ලි නාස්ති කරනවනම් ඒක උගේ වරද නැතුව අම්මගෙ නෙමෙයි.🙂
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දෙන ගානක් දීල නිකන් හිටපන්... මල්ලිට දුන්නද මොනවා කරාද කියලා හොයන්න යන්නෙ නැතුව.. උබේ යුතුකම උබ කරලා ඉවරයිනෙ...
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    Ape aiya karaya man pita job karana kale ammage pension eken loan aran,thawa ammata hambuna salli okkoma aran porage ge hada gatta.ethakota pora badala hitiye na. porage wedimatath salli nathiwa mama 4lks dunna sahodaraya kiyala. ada ammage beheth tikawath ganna salli na. math me tike hira wela inne. pora ahanneth na. badala porata hodayi. dn ammata terila thiyenne. math itin mata puluwan widiyata bala gannawa.

    mama igena gatta eka deyak thamayi mcn sahodarakam iwarayi bandama. minissu wenas wenawa
     
    • Like
    Reactions: dgboy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙහෙමයි මචන්, උබ සල්ලි/ ද්‍රව‍යමය දේවල් අම්මට දීලා සතුටු වෙනවා, ඒ අම්මත් තමුන්ගෙ පුතා දෙන දේ මහ මෙරක් විදිහට අරගන්නවා ඇති. හැබැයි ඒ මල්ලි දුක් විඳිනව අම්මට බලන්න බැරි නිසා අම්ම මල්ලිට උදවු කරනව ඇති, ඒක එයාගෙ සතුට. අනික අරූ උබේ මල්ලි නෙ බං, ඌ මොනදේ කළත් ඌ උඹේ සහෝදරයා, උට ප්‍රෂ්ණ ඇති, එක එකා ඒ ප්‍රශ්ණ වලට මුහුණදෙන විදිහ වෙනස්, අනික හැමෝටම හැමදේම එකම වගේ තෙරැම් යන්නෙත් නෑ, තෙරුම් ගන්න උත්සාහ ගන්නෙත් නෑ, ඒක නිසා උඹ උන්ව හදන්න යන්න එපා දෙන දෙයක් දීල හිත සතුට නැති කරගන්නෙ නැතිව ජීවත් වෙයන්, ඉන්නෙ ටික කාලයයි බං. සතුටින් ඉන්න බලපං, වැඩිය හිතන්න යන්න එපා.
    ජයවේවා!
    තව තවත් පින් කරන්න හිත් පහළවේවා!
    bump
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නංගිලා නැද්ද, අපි නම් කලේ, පොඩි නංගි ලග අම්මා තියලා , අපි මුදල් නංගිට දුන්න. ඔක්කම හොදට නංගිට උදව් කලා අම්මා බලගන්න්වාට , . අම්මා හොදට happy පිට තාමය් හිටියේ.
    Wife ge achchita ehema thsmai karanne..gahanu daruwa laga thiyala anik pirimi aya help karanawa salli walin..e pirimi sahodarayo okkoma stable nisa.metha ape amma tharunai..mallila stable na..unta uwamanawak na. Mama laksa ganan wiyadam karala epa wela inne. Ratawal walatath ariya..masayak wath inne nathuwa awa.

    දෙමව්පියො ගොඩගියෙ නැති දරුවන් ගැන වැඩිපුර තැවෙනවා තමන්ට ලැබෙන දේවල් දීලා හරි ඔවුන්ට පිහිට වෙනවා ඒක නවත්තන්න එපා මොකද දරුවන් යහතින් ඉන්නවනම් තමයි දෙමව්පියො සතුටුවෙන්නෙ.
    Ahema karata kamak na..demawpiyanta salli thiyanawa nm
    ------ Post added on Nov 10, 2023 at 10:20 PM
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මෙතන මල්ලිලා වෙන උන් ඉන්නවානම් මේ තත්වය පැහැදිලි කරපල්ලා.

    අපේ අම්මලා තාත්තලා දුක් විඳලා ඉගැන්නුවෙ. මම වැඩ කරන්න ගත්තු දා ඉඳන් පඩිය දුන්නෙ අම්මගෙ අතට. හම්බ කරපුවා මම ආතල් ගත්තෙත් නෑ මට හම්බුනෙත් නෑ. ගෙදර වියදම් ඔක්කොම බැලුවෙ මම. බැන්ඳට පස්සෙත් ලොකු ගානක් අතට දුන්නා පඩියෙන් තුනෙන් එකක් විතර. ඒ ගොල්ලන්ගේ වියදමට.

    ඒත් මල්ලි ඌ සත පහක් ගෙදරට දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ගෙදරින් තමයි කන්නෙ බොන්නෙ අඳින්නෙ කරන්නෙ ඔක්කොම ගන්නෙ. අම්මලාට ලෙඩක් දුකක් උනාමත් මම බලන්න ඕනෙ. මම කුලී ගෙදරක ඉන්නකොට ඌ ඉඩමකුත් ගත්තා. මට ඉරිසියා නෑ හිතට දුකයි අම්මලා කියනකොට "මල්ලී වත්තකුත් ගත්තා උඹ තාම කුලී ගෙදර " කියලා.

    පස්සෙ මම සල්ලි දෙන එක නතර කරලා සැරෙන් සැරේ බඩු දෙනවා. දැන් මම් යම් තැනකට ආව. දැනටත් එයාලට දුන්නොත් මල්ලිටත් එක්ක තමයි දෙන්න වෙන්නෙ. ඌ කිසිම දේකට වියදම් කරන්නෙ නෑ. අඩුම ගානෙ මගෙ දරුවෙක්ට ටොපියක් වත් දෙන්නෙ නෑ.

    හැම ගෙදරම වැඩිමල්ලුන්ගේ බාලයන්ගෙ සැළකිල්ල මෙහෙමද?
    Ube seen ekama matath una tikak aduwen.

    Passe mama terum gaththa pawul 2, 3k nadaththu karanna ba kiyala.

    Dela amathaka karanna puluwan ganak monthly dela thaman ge future ekata wada tika kara gannna.
    Daruwan ge seen gana nam katha karala wadak na.
     
    • Sad
    Reactions: Honda.putha

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    උබට කවදාවත් විසදුමක් හම්බෙන්නේ නැති ප්‍රශ්නයක්.අම්මා ඉන්නකන් හැම විදියකින් සලකපන්.අම්ම ඒ සල්ලී වලට මොකද කරන්නේ ඒ දෙන බඩු වලට මොකද කරන්නේ ඕව හොයන්න යන්න එපා.උබ ඒ දේවල් දීල සතුටුවෙයන් ,අම්ම ඒවා දීල අම්මගේ විදියට සතුටු වෙයි
     
    • Like
    Reactions: King kekille

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    පියාගෙ income down වෙලා ටිකක් දැන් බර පැටවිලා තියෙන්නෙ,ආසා දේවල් පැත්තකින් තියලා ගෙදර උවමනාවලට මුදල් සපයනවා දැන් degree එක කරන කාලෙ හිරවෙයි කියලා හිතන හින්දා backup එකට සල්ලිත් එකතු කරන්න ඕනෙ
    ඕක තමයි ජීවිතේ සුන්දරම මොහොත තාම තේරුනේ නැද්ද ? හැමෝටම උඹව බොහොම වටිනා මනුස්සයෙක් වේලා තියෙන්නේ දැන්.මිනිස්සු යමක් කරනකොට වගේම මනුස්ස කමින් උතුම් වෙනකොට තමා ඒ මිනිස්සුන්ට නියම වටිනාකම ලැබෙන්නේ .හැම වෙලාවේම සතුටින් ඉන්න බලපන්.වගකීම් කියන්නේ ආශීර්වාදයක්.ඔය වගකීම් හැකි උපරිමය මහන්සි වෙලා මුළු ජීවිත කාලෙම කලොත් යන්තන දැනගෙන සතුටින් යන්න පුළුවන් වෙයි.මටත් වගකීම් ගොන්නක් තියෙනවා.මම මගේ පවුලේ මිනිස්සු ඇරුනහම මගේ ගුරුවරු කීපදෙනෙකුත් ඉන්නවා පවුලේ අය කියල සලකන.කොවිඩ් කාලේ ,ආර්ථිකේ උඩු යටි උන වෙලාවේ මම කාටවත් බැන බැන නොඉඳ මගේ වැඩ කළා වැක්සින් එක වත් ගත්තේ නෑ.අදටත් බොහොම සතුටින් ජීවත් වෙනවා.උඹටත් වරදින්නේ නෑ ඇත්ත එකයි ගොඩක් නෑ අන්න ඒ ඇත්ත දකින්න උත්සහ කරපං .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,111
    11,994
    113
    ඕක තමයි ජීවිතේ සුන්දරම මොහොත තාම තේරුනේ නැද්ද ? හැමෝටම උඹව බොහොම වටිනා මනුස්සයෙක් වේලා තියෙන්නේ දැන්.මිනිස්සු යමක් කරනකොට වගේම මනුස්ස කමින් උතුම් වෙනකොට තමා ඒ මිනිස්සුන්ට නියම වටිනාකම ලැබෙන්නේ .හැම වෙලාවේම සතුටින් ඉන්න බලපන්.වගකීම් කියන්නේ ආශීර්වාදයක්.ඔය වගකීම් හැකි උපරිමය මහන්සි වෙලා මුළු ජීවිත කාලෙම කලොත් යන්තන දැනගෙන සතුටින් යන්න පුළුවන් වෙයි.මටත් වගකීම් ගොන්නක් තියෙනවා.මම මගේ පවුලේ මිනිස්සු ඇරුනහම මගේ ගුරුවරු කීපදෙනෙකුත් ඉන්නවා පවුලේ අය කියල සලකන.කොවිඩ් කාලේ ,ආර්ථිකේ උඩු යටි උන වෙලාවේ මම කාටවත් බැන බැන නොඉඳ මගේ වැඩ කළා වැක්සින් එක වත් ගත්තේ නෑ.අදටත් බොහොම සතුටින් ජීවත් වෙනවා.උඹටත් වරදින්නේ නෑ ඇත්ත එකයි ගොඩක් නෑ අන්න ඒ ඇත්ත දකින්න උත්සහ කරපං .
    uba vaccine gatte nathi eka hodai..

    VACCINE gatta apita lokuma leda ...poddak diwwath konda ridenawa
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    uba vaccine gatte nathi eka hodai..

    VACCINE gatta apita lokuma leda ...poddak diwwath konda ridenawa
    okata hethuwa VACCINE ekama nemeyi.
    1.වැරදි ව්‍යායාම පුරුදු
    2 වැරදි කෑම පුරුදු
    3 ථීන මිද්ද
    යොගා වලට හුරු වෙන්න මාස හයෙන් සියලු ශරීර ගැටළු එඋවවෙයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    ඕක නම් ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් බං..සහෝදර සහෝදරියෝ හිටියහමත් මළ වදේ..සමහර පවුල් වල බාලයට වැඩියෙන් සලකනවා හැබැයි බාලයා කොල්ලෙක් වෙලා වැඩිමහල් කෙනා කෙල්ලෙක් වුනොත් අර බාලයට දුන්න දේත් අරන් ඒකිට දෙනව විශේෂයෙන් අම්මා මොකද බාලය බැඳල ගේන ගෑණි සැලකුවේ නැත්නම් ලොකු දුව සලකයි කියලා..අන්තිමට වෙන්නේ දෙන්නගෙන් ඵකෙක්වත් සලකන්නෙ නැති ඵක..🙃
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,111
    11,994
    113
    ඕක නම් ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් බං..සහෝදර සහෝදරියෝ හිටියහමත් මළ වදේ..සමහර පවුල් වල බාලයට වැඩියෙන් සලකනවා හැබැයි බාලයා කොල්ලෙක් වෙලා වැඩිමහල් කෙනා කෙල්ලෙක් වුනොත් අර බාලයට දුන්න දේත් අරන් ඒකිට දෙනව විශේෂයෙන් අම්මා මොකද බාලය බැඳල ගේන ගෑණි සැලකුවේ නැත්නම් ලොකු දුව සලකයි කියලා..අන්තිමට වෙන්නේ දෙන්නගෙන් ඵකෙක්වත් සලකන්නෙ නැති ඵක..🙃
    මේක ඇත්ත ...වැඩි විශ්වාසය ලොකු එකාට තමයි. ඒක ස්වභාවය බන් ...
     
    • Like
    Reactions: Bitter Truth