හැමදාම ජනමතේ එක තැනක තියෙන්නෑ...
මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...
හැමදාම ජනමතේ එක තැනක තියෙන්නෑ...
මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...
අපිනන් දන්නවා මුන්ට වැඩ බැහැ කියල.. ඒ දවස් වලම කිව්වා.. කෝ ඇහුවද?
අපිනන් දන්නවා මුන්ට වැඩ බැහැ කියල.. ඒ දවස් වලම කිව්වා.. කෝ ඇහුවද?

කතාව එතනින් ඉවරයි ...මාසයක් දෙකක් උද්ගෝෂණ තියෙයි ...අනිත් අතු ටික හිමිහිට මයිත්‍රී කාරයා ගව අටේ ලෙවකන්න යයි ...SF ට උනා වගේ ...මුන් තද නැහැනේ බන් එහෙම එකයි ඔය ..නැත්තන් වැදගෙන ඉන්න වෙන්නේමහින්දට සිංහල දෙමල මිනිස්සු එකතු කරන්න බැහැ බන්....බලපන් මුන් ලස්සනට දෙමෙල්ලු ටිකට ඔලුව උස්සන දෙන්නේ නැතුව තියාගෙන ඉන්න හැටි ...දැන් ලෝකේ රටවල් වල දෙමෙල්ලුන්ට ලංකාව අමතක වෙලා යකෝ ...
ආන්ඩුවෙ ජොබ් කටුවලට රින්ගවපු එවුන් ඔය එන්නෙකන්න බොන්න බලාගේනමද මිනිස්සු ඔය එන්නේනිකන් අවුවේ කරවෙලා දවසම නාස්ති කරගන්න කොලඹ එනවද බත් පැකට් එකයි ගල් කාලයි හින්ද. මම නං හිතන්නෙ නෑ
මදි නොකියන්න ලක්ෂ 14ක්ම ඉන්නව
මම අවනම් ..ගෝටවයි , බසිල්වයි ,නාමල් කරයවයි අවුරුදු 20කට විතර හිරේ යවලා මෙලහකටකතාව එතනින් ඉවරයි ...මාසයක් දෙකක් උද්ගෝෂණ තියෙයි ...අනිත් අතු ටික හිමිහිට මයිත්‍රී කාරයා ගව අටේ ලෙවකන්න යයි ...SF ට උනා වගේ ...මුන් තද නැහැනේ බන් එහෙම එකයි ඔය ..නැත්තන් වැදගෙන ඉන්න වෙන්නේ

skype සාකච්චාවක් දමල අපිට පැහැදිලි කරපංකෝ![]()

skype සාකච්චාවක් දමල අපිට පැහැදිලි කරපංකෝ![]()

මම මුලින්ම හිතන් හිටියේ බන් උඹ රනිල් විරෝදී සජිත් ගැත්තෙක් කියලා ..ඒ දවස්වල නායක කම අරන් දෙන්න උඹ නිදි වරුවනේ එළකිරි එකේ රෙදි අපුල්ල අපුල්ල ..කොතනදීද උඹ වහලෙක් වෙන්න හිතුවේ බන්![]()
. දැන්නෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා
. කන්න බොන්න දීලා ගම් වල මිනිස්සු ඇදලා දැන් පම්පෝරි ගහනවා ....ඔහොම මිනිස්සු අවා කියලා චන්ද දිනන්න බැහැ .
හැබැයි මයිත්‍රී කරයි රනිල් කාරයයි දැන් හොදටම පසු තැවෙනවා ඇති ..හොරු අල්ලනා කියලා ඇවිත් හොරු රැක්කා ..දැන් මිනිස්සු අහනවා කෝ අල්ලපු හොරු කියලා ...හොරු අල්ලලා ඒ දවස් වලම දඬුවම් දුන්නනම් ...අද ඕකුන්ට ඔහොම පසු තැවෙන්න වෙන්නේ නැහැ ....

මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...

මම මුලින් හිතුවෙ උඹ මධ්‍යස්ථ මතයක් තියෙන ස්වාදීන මනුස්සයෙක් කියලා. දැන්නෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා
.