1. DJ චි කේ යි යා

    Red Label

    Red Label 1 Liter price eka keeyada bar eke? Black eka keeyada?
  2. DJ චි කේ යි යා

    FB page ekak

    යාලුවනේ පොඩි උදව්වක්ක් ඕන. අපේ පොඩි අසයින්මටං එකක් තියෙනවා. එකට අපි පොඩි fb page එකක් හැදුවා. ලයික්ස් ටිකක් උවමනයි. පොඩි සහයෝගයක් දෙනවද? මට තව දැනගන්න ඕන යාලුවෝ හැමෝටම පේජ් එකට ලයික් කරන්න කියලා එක පාරට ඉන්වයිට් කරන්නේ කොහොමද කියල :eek: https://www.facebook.com/Healthy-Era-128715434202585/
  3. DJ චි කේ යි යා

    උදව්!පීස්

    අපි පොඩි කෑම වගයක් හදන්න හිතන් ඉන්නේ එසයින්මන්ට් එකකට. ඒක පොඩ්ඩක් බිස්නස් එකක් වගේ පේන්න කරන්න ඕන. මට බිස්නස් එකට අදාළ ලෝගෝ එකක් හදාගන්න ඕන. කුරක්කන් කරල්, මුන් ඇටයක් එහෙම දාලා නම ඩිසයින් කරගන්න ඕන. පුළුවන් කෙනෙක් කරලා දෙන්නකෝ. නැත්තම් එහෙම හදාගන්න පුළුවන් සයිට් එකක් තියේද? :sorry:
  4. DJ චි කේ යි යා

    SLT

    තොපි හැත්තගෙන් ඇහුවා 4G වයිෆයි රවුටරයක් ගන්න කලින් වඩා හොඳ SLTද dialogද කියලා. pool හිටන් දාලා ඇහුවා. පස්ස උඩ දාගෙන කිව්වා SLT හොඳයි කියලා. ඉතින් මාත් ගත්තා. දැන් මේ මහ පාන්දර, ඉන්නෙත් කොළඹ. පට්ට ස්ලෝ අප්පා. දිවියම කලකිරෙනවා. මං මොකද කරන්නේ? :rolleyes:
  5. DJ චි කේ යි යා

    චිකි_ඊස්_බැක්

    ඔන්න ඩීජේ චිකේයියා ආයේම කරලියට බැස්සා. මහා ලොකු බලාපොරොත්තු තියාගෙන එස් එල්.ටී ෆෝ ජී රවුටරයක් ගත්තට ඒකෙත් ලොකු දෙයක් නෑ වාගේ. හෙන ස්ලෝව්නේ අනේ. මොකා කරන්නද ඉතින් ගත්තු එකට ගහනවා මිස. ඉතින් ධිගටම එළකිරි ඉන්නයි හිතාන ඉන්නේ. මගේ කම් බැක් මැසේජ් එක. යන ගමන් කියන යන්නකෝ හොර පාරෙන් වින්ඩෝස් 8.1...
  6. DJ චි කේ යි යා

    SLT Wifi

    එස්.එල්.ටී 4ජී රවුටරයක් ගත්තා. සෙට් කරලා ඉවරයි. ඊට පස්සේ මොකෝ කරන්නේ කියන්නකෝ. ඇක්ටිව් කරලා නැද්ද මන්දා හැත්ත, රවුටරේ ගහලා තිබ්බ පාස්වඩ් එක ගහනවා ගහනවා එන්නේ නෑ...
  7. DJ චි කේ යි යා

    WiFi router

    කස්ටිය මේ අහන්න... ඩයලොග් වයිෆයි රවුටරේ වගේ SLT රවුටරේ යන යන තැන අරන් යන්න බැරිද? ඒ කියන්නේ ලෑන්ඩ් ලයින් එක තියෙන පොට් එකේම රවුටරෙත් තියෙන්න ඕනයි?
  8. DJ චි කේ යි යා

    වයිෆයි'රවුටරය

    වයිෆයි රවුටරයක් ගන්න ඕනා.... මට ඔයාලාගෙ අදහස දැනගන්න ඕනා. මොකක්ද වඩා හොද... ඩයලොග්ද, SLTද පැකේජස් එහෙම කොහොමද, මේවායේ මිල ගනන්, ඩේටා එහෙම කොහොමද? අවුරුද්දට ඔෆර් ඒවිද? ඔයාලාගේ විශ්වාසය දිනාගත්තේ මොකක්ද?
  9. DJ චි කේ යි යා

    phone ekak one

    20ත් 30ත් අතර කෙනෙකුට ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද මිතුරනී. විස්තර සහිතව මට උපකාරයක් කරන්න HTC Samsung Huwawei Microsoft
  10. DJ චි කේ යි යා

    අලුත් දෙයක්

    ලමයි ටිකකට හදන්න පුලුවන් මොකඛරි අලුත් දෙයක් කියන්නකෝ. මොකක් හරි නව නිශ්පාදනයක්.. එදිනෙදා ජීවිතේදි, අනේ අපිට මෙහෙම එකක් තිබ්බා නම් කියලා හිතෙන දෙයක්... අදහස් ටිකක් දෙන්න, පින්
  11. DJ චි කේ යි යා

    අනුරාධපුර-ගුණවර්ධන-බෙහෙත්

    අනුරාධපුර-ගුණවර්ධන-බෙහෙත් අද මං ඉල්ලන්න යන්නේ මේ කාලෙට ඉල්ලපු ලොකුම උදව්ව. අනුරාධපුර අය විශේශයෙන්ම වගෙම මේ වෙද මහත්තයා ගැන දන්න අය කරුනාකරලා මට උදව් කරන්න. අනුරාදපුර තියෙනවලු ගුණවර්ධන ආයුර්වේද මධ්‍යස්තානය කියලා තැනක්. ගුණවර්ධන වෙද මහත්තයා අතේ නාඩි විතරක් බලලා ලෙඩාගේ සියලු රෝග ගැන කියලා බෙහෙත්...
  12. DJ චි කේ යි යා

    ඕමි

    අනේ මට ඕමි ගහන්න කියලා දෙන්නකෝ. මං පොඩ්ඩ පොඩ්ඩ දන්නවා. පියවරෙන් පියවර කතා කොරමුකෝ
  13. DJ චි කේ යි යා

    Pen eke data naa

    පෙන් එකේ ෆිල්ම් වගයක් තිබ්බා වෙන මැශින් එකකට ගහලා පොඩි වැඩක් කරා ගෙදර ගෙනල්ලා බලද්දි පෙන් එකේ මුකුත්ම පෙන්වන්නේ නෑ. හැබයි පෙන් එක ෆුල් කියලා පෙන්වනවා. වයිරස් චෙක් කරා. ඒත් එහෙම මුකුත් නැහැ. මං මොකද කරන්නේ
  14. DJ චි කේ යි යා

    වයින්

    වයින් බෝතලේ කිරල ඇඹය ගලවන පහසු ක්‍රමයක් පවසම්න...
  15. DJ චි කේ යි යා

    phone software

    මගේ ලැපට ෆෝන් එකක් කනෙක්ට් කරාට පෙන්වන්නේ නෑ. ඕනම ෆෝන් එකකට ඔට්ටු හොද සොෆ්ට්වෙයා එකක් කියන්නකෝ.ලින්ක් සහිතව
  16. DJ චි කේ යි යා

    වයිරස්ද

    මොනා කරත් ඩිලීට් වෙන්නෙ නැති 3gp් ෆයිල් එකක් ත්යෙනවා. වයිරස් එකක් නෙමේද මන්දා. උදව් කරන්න
  17. DJ චි කේ යි යා

    office 2013 need

    මට MS Office 2013 හොයාගන්න පුලුවන්ද නෙට් එකෙන්. දිගටම පාවිච්චි කරන්න පුළුවන් එකක් හොයාගන්න පුලුවන්ද... මට ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ ඔයාලා office පාවිච්චි කරන්නේ සීඩී එකකින් අරන්ද.. ඇයි ටොරන්ට් දෙන්නේ නැද්ද ෆුල් වර්ෂන් විත් සීඩී කී
  18. DJ චි කේ යි යා

    Best Virus Guard

    නෙට් එකෙන් බාගන්න පුලුවන් හොදම වයිරස් ගාඩ් එක මොකක්ද????
  19. DJ චි කේ යි යා

    ලැපක්

    හොදයි.. දිගු කල් පෙරුම් පුරලා මං යුනිටි ප්ලාසා එකට ගොඩ උනා ලැප් එකක් ගන්න කියලා. ප්ලේසස් 4,5කට ගොඩ වැදිලා බැලුවා. අහගත්තුවා පොඩ්ඩක් දාන්නම්.. කට්ටියගේ අදහස් කියන්න. අදහස තිබ්බේ Asus, Lenevo i5 1TB 4GB Ram ගන්න. මං ගියා laptop.lk, techzone, barclays කඩ වලට. මේ තියෙන්නේ ඒවයේ මිල ගනන් Laptop.lk...
  20. DJ චි කේ යි යා

    Best Laptop

    ලැපක් ගන්න අදහසක් තියෙනවා. මට දැනගන්න ඕන හොදම ලැප් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ඒ වගේම ලැපක් ගන්න හොදම තැන මොකක්ද... යුනිටි ප්ලාසා හොදද.. නැත්තම් අබාන්ස් වගේ තැනකින් ගන්න එක හොදද. මම නම් හිතන්නේ ගන්න හොදම බ්‍රෑන්ඩ් එක HP. කට්ටියගේ අදහස මොකක්ද ඒත් ආසයි වෙනසකටත් එක්ක ලෙනෙවෝ එකක් බලන්න. ඊවා හොදද...

    No contents