ලමයි ටිකකට හදන්න පුලුවන් මොකඛරි අලුත් දෙයක් කියන්නකෝ. මොකක් හරි නව නිශ්පාදනයක්.. එදිනෙදා ජීවිතේදි, අනේ අපිට මෙහෙම එකක් තිබ්බා නම් කියලා හිතෙන දෙයක්... අදහස් ටිකක් දෙන්න, පින්
Last edited:
DJ චි කේ යි යා;19853726 said:අපි ලමයි ටිකකට හදන්න පුලුවන් මොකඛරි අලුත් දෙයක් ...
ළමයි පාවිච්චි කරන මොකක්හරි දෙයක්ද ?Iමම අයිඩියා එක ඉ තොටිල්ලක් එක ඔටෝ පැද්දෙනවා ඒ වගේම අමිමාගේ වොයිස් එක රෙකෝඩි කරලා ප්ලේ කරන්න පුළුවන් ඉට අමතරව තොටිල්ලෙ කැමි එකෙන් නෙටි එකෙන් බලන්න පුළුවන් ඒ වගේම තොටිල්ල යටින් තියෙන හිටරය නිසා මවගේ උණුසුමට සමාන උණුසමක් ලබා දෙනවා ඒ වගේම ඉතා සංවෙිදි මයික් එක හරහා බිලිදාගේ හඩ සාලයේ සිට හෝ වෙන තැනක සිට ඇසිමෙි හැකිය අවශ්‍ය නමි කුඩා ටැබ් එකක් සම්බන්ද කිරිම තුලින් විඩියෝ හා අන්තර්ජාලය සමිබන්ධ කරිම හොදද අයිඩියා එක

DJ චි කේ යි යා;19858157 said:hodai![]()