1. DJ චි කේ යි යා

    බයික්`එක`Pleasure

    අවංකවම කිව්වොත් මං බයික් ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. තවම ගමන පුට් සයිකලෙන්. ලයිසන් තියෙනවා හැබැයි. පැත්තක දාලා තියෙනවා ප්ලෙෂර් එකක්. ගිය අවුරුද්ද වෙනකම්ඉ යන්තම්ති ්පැද පැද ඉඳලා ඔන්න දෙයියනේ කියල අප්‍රියෙල්දැ මාසේ ඇක්සිඩන්ට්න් උනා. වම් අත පැන්නා. තවම වේදනා දෙනවා. එහෙම කියලා හැමදාම පුට් සයිකලේ...
  2. DJ චි කේ යි යා

    best ad blocker

    ක්‍රෝම් එකේ මොකක්හරි ප්‍රෙස් කරද්දී වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙනවා බන්. මහා වදයක්. ඇඩ් බ්ලොක් දාලා තියෙන්නේ. ඒත් එහෙමමයි. මං මොකක්ද කරන්නේ මේකට???:angry::angry:
  3. DJ චි කේ යි යා

    හොඳ-ගේම්ස්

    හොඳට මනස වෙහෙසවලා සෙල්ලම් කරන්න පුළුවන් හොඳ රහස් පරීක්ෂක ගේම් එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දීගෙන යන්නකෝ. මම හෙන ආසයි ඒ වගේ ඒවා කරන්න. ඉස්සර ක්‍රයිම් ස්ටෝරීස් එහෙම ගැහුවා ඒක ඩිලීට් උනාද කොහෙද්දෝ. ඔයාලගේ හිත ගත්තු ඒ වගේ ගේම්ස් තියේ නම් දීලා යන්න. මයින්ඩ්ෆැක් ජාතියේ එව්වා:P
  4. DJ චි කේ යි යා

    online Job ekak...

    ඉන්ටනෙට් එකෙන් කීයක් හරි හම්බකරගන්න විදිහක් කියලා දෙන්නකෝ. අන්දන්න නම් හදන්නෙපා, මං ඇන්දෙන්නත් හරි කම්මැලියි. ඔය ඩේටා එන්ටර් කරන අනංමනං එහෙම නැද්ද?? සිරාවට වැඩේ වෙන, දන්නා ඒවා බෙදාගන්නකෝ. :P:P
  5. DJ චි කේ යි යා

    ikman.lk

    මචන්ලා දැන් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න සල්ලි ගන්නවද බන්... ගෙයක් වගේ එහෙම දානවා නම්...??? කීයක් ගන්නවධ බන්:angry::angry::angry:
  6. DJ චි කේ යි යා

    විශ්වාසය

    විශ්වාසය + අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්. දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස...
  7. DJ චි කේ යි යා

    සුද

    ඇසේ සුද ඉවත් කිරීම කරලා තියෙන අය පොඩ්ඩක් එනවද?? මට දැනගන්න ඕන ඒ වැඩේට කොච්චරක් වගේ වැය වෙනවද කියලා? පෞද්ගලික රෝහල් වලින් සහ රජයේ රෝහල් වලින් වැය වන වියදම? රජයේ රෝහලකින් පවා ඇසේ සුද ඉවත් කිරීමට ගාස්තුවක් අය කරනවද?
  8. DJ චි කේ යි යා

    හොඳම-ක්‍රීම්-එක

    හොඳම-ක්‍රීම්-එක පිරිමි අයට හොඳම ක්ෆෙයානස් ක්‍රීම් එක මොකක්ද? ඇස යට කලුවෙනවට එහෙම ගාන්න පුළුවන් එකක්. ලප කැළැල් මැකෙන එකක්. මොනාද ඔයාලගේ විශ්වාසෙ දිනාගත්ත ඒවා. ෆේස්වොෂ් හොඳම මොකක්ද. කුරුලෑ වලට එහෙම?? ponds and OXY කියන ෆේෂ්වොෂ් ගැන මොකද කියන්නේ?
  9. DJ චි කේ යි යා

    Papol

    පැපොල හැදුනම ඇඟ හෝදන්න හොඳ නැද්ද
  10. DJ චි කේ යි යා

    EZ Cash

    ඊසි කෑෂ් යූස් කරන හැටි පොඩ්ඩක් කියන්න. කොහොමද ඔන්ලයින් පේමන්ට් කරන්නේ.
  11. DJ චි කේ යි යා

    Ceylinco Diabetics Center

    සෙලින්කෝ ඩයබෙට්ක්ස් සෙන්ටර් ගැන දන්න දේවල් කියන්නකෝ යාලුවේ. ඒකේ කරන්නේ නේවාසික ප්‍රතිකාර විතරක් නෙමේ නේද?
  12. DJ චි කේ යි යා

    දියවැඩියා

    දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්. ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද?? අම්මට...
  13. DJ චි කේ යි යා

    දියවැඩියාව

    ලංකාවේ ඉන්න හොඳම දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා කවුද..? එයා එන රෝහල් මොනවාද??? ප්‍රතිකාර ගන්න අය පොඩ්ඩක් අත්දැකීම් බෙදාහදාගන්නකෝ... ටැබ්ලට්ස් මහ ගොඩක් දෙනවද?? ( ගොන් ප්‍රශ්නයක්ද මන්දා)
  14. DJ චි කේ යි යා

    මතකය

    අනේ මන්දා මචන්ලා, දැන් ඉස්සර වගේ නෙමේ මට දැන් දේවල් ගොඩක් අමතක වෙනවා. මේ කියන දේවල් මේ අමතක වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕන මතක් කරගන්න. ඒත් බැහැ. දැන් මගේ වයස 25ක්. මේකට මොකක් හේතුව වෙන්න පුලුවන්ද මචන්. මං ඉස්සර ගොඩක් පොත් කියෙව්වා. දැන් කියවන්නෙම නැති තරම්. ෆිල්ම් විතරයි බලන්නේ. පොඩ්ඩක් දුම්...
  15. DJ චි කේ යි යා

    අංශබාග

    මචන්.. අංශබාග තත්තවයට පත්වෙන්න පුලුවන් කියලා ඇඟවෙන මූලික ලක්ශන මොනාද බන්. දියවැඩියාව, ෆ්‍රෙෂර්, කොලෙස්ටරෝල් කියන රෝග අංශබාග තත්ත්වයකට මග පාදන්න ඉඩක් තියෙනවද? ප්ලීස් දන්න කියන කවිරුහරි, ඩොකාලා වේවා, අත්දැකීම් සහිත අය වේවා දන්න කියන දේ කියලා යනවද? කතා කරද්දි කටින් කෙල පෙරනවා නම්. එයා අංශබාගයට ළං...
  16. DJ චි කේ යි යා

    හෝ`ගාන`පොකුණ

    හෝ ගානා පොකුණ ඩීවීඩී නම් ඇවිල්ලනේ. මට ඒක බාගන්න ලින්ක් එකක් දෙනවද?:D
  17. DJ චි කේ යි යා

    ඉඩමක්~ගෙයක්

    ඉඩමක් ගෙයක් ගන්න හිතන් ඉන්නවා නම් හිතලා බලන්න ඕන කරුණු කාරනා ටිකක් කතා කරමුද? දන්නා කියන ය පොඩ්ඩක් කියන්නකෝ, ගානට අමතරව තව අපි හිතලා බලන්න ඕන දේවල් වගේම අපි අහුවෙන්න පුළුවන් ගැට අනංමනං එහෙම... :yes: සින්නක්කර සහ ස්වර්ණ භුමි ගැනත් පොඩ්ඩක් පහදන්න. ස්වර්ණ භුමි ඔප්පු ගැනීමේ අවදානමක් තියේද?? :confused:
  18. DJ චි කේ යි යා

    me sinduwa ona

    සින්දුව ගිය අවුරුද්දේ ආපු එකක් රස රිසි ගී එකේ ප්ලේ උනා කෙල්ලෙක් කියන්නේ වෙස්ටර්න් පැත්තට බර වෙච්ච වොයිස් එකක්. කොරින්ගේ වගේ කෙල්ලගේ පෙනුමත් ටිකක් ඒ වගේ ඇඳක් උද ඉඳගෙන වගේ කියන්නේ මුල් වචනේ "සීත" වගේ තමා මතක (seetha රැයක or something):confused: හොයාදෙන්න......
  19. DJ චි කේ යි යා

    ලැපේ,අවුලක්ද

    මචන්ලා මගේ ලැපට ගහන කිසිම ෆෝන් එකක් පෙන්නන්නේ නැහැනේ බන්. ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරාට පෙන්වන්නේ නැහැ. කොහොමද ඒක හදාගන්නේ බන්
  20. DJ චි කේ යි යා

    COC gahanna ona

    COC ගහන්න හිතක් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න මොකක්දෝ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන නේද? ඩ්රෝයිඩ්ද මොකදෝ එකක්? සමහර සොෆ්ට්වෙයාර් හරි යන්නෙත් නැහැ, සපෝට් කරන්නේ නැහැ. මට කියලා දෙන්න :baffled: p.s bluestack wada naha :lol:

    No contents