1. DJ චි කේ යි යා

    lap eka uda yanawa

    ලැප් එකෙ ස්ක්‍රීන් එක ඩඩ බඩ ගාල උඩ යනවා. හෙල්ලෙනවා. ටික වෙලාවක් ගියාම ශේප්. පොඩ්ඩක් ස්ලීප් කරලා ආයෙ බලඩ්ඩි ආයෙ උඩ පහල යනවා. මේ හින්ඩා මන් ගොඩක් පීඩා විඩිනවා. මොකක්ඩ මේකට හේතුව. වයිරස් එකක්ඩ නැත්තම් ඩිස්ප්ලේ අවුලක්ද. මට උඩව් කරන්න. 17න් පස්සෙවත් හරි යයිද
  2. DJ චි කේ යි යා

    youtube download problem

    යු ටුබ් එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී මොකක්දෝ මැසේජ් එකක් එනවා රෙස්ට්‍රික්ට් කරලය තියෙන්නේ, ඩවුන්ලෝඩ් කරන්න බැරිය, ඔන්ලයින් බලන්නය කියල. මේක මට කොහොමහරි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැතිද?? ලොකු උදව්ව. ඒ ලින්ක් එකකත් දාන්නම්කො කෝකටත් https://www.youtube.com/watch?v=t8sX7Zj3JCk
  3. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    මං ඩයලොග් ටීවී ඇන්ටනා එකක් හයි කරා පොතේ තිබ්බ විදිහට. නිරිත පැත්තට වෙන්නනේ සවි කරන්නේ. ගස් කෝලන් එහෙම අඩු තැන තම සවි කරේ. ඒත් ඔක්කොම කරලා බලද්දී සිග්නල් නැහැ. 1%ක්වත් නැහැ දන්නා කෙනෙක් කියනවද මොකක්ද මගෙන් වෙලා තියෙන දෝසය කියලා. මං හරවා හරවා බැලුවා. ඒත් සිංගල් නෑ චුට්ටක්වත් අර LBN මොකක්දෝ...
  4. DJ චි කේ යි යා

    මාර..වැඩේ

    ඔයාලා දන්නවද මෙහෙම software එකක් තියෙනවා කියලා... facebook එකේ delete කරපු messages ආපහු ගන්න පුළුවන්, ඒ වගේම අපේ account එකෙන් අපි කරපු කියපු හැමදේම බලාගන්න පුළුවන් recovery software කියලා ජාතියක් තියෙනවද??? ඒ කියන්නේ අපි unfriend කරපුවයි, request කරපුවයි සේරම හොයාගන්න පුලුහන් එකක්...
  5. DJ චි කේ යි යා

    බය

    මගේ තව ලොකු දුර්වලතාවයක් තියෙනවා. මට ඔය කට්ටිය ඉස්සරහා කතාවක් කරද්දී, ඒ වගේම ඉන්ටවීව් එකකට යද්දී එහෙම පුදුම බයක් දැනෙන්නේ. කතා කරද්දී එහෙම ගොත ගැහෙනවා. වොයිස් එක වෙනස් වෙනවා වගේ දැනෙනවා, නිකන් හිර වෙලා වගේ. ඒ වගේම කතාකරද්දී උඩු තොල නිකන් හෙල්ලි හෙල්ලි තියෙනවා වගේ දැනෙනවා. මට ඕනා කතාවක්...
  6. DJ චි කේ යි යා

    English Help

    මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක් මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි, මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්...
  7. DJ චි කේ යි යා

    බොරැල්ල

    කොළඹ අය පොඩ්ඩක් කියන්නකෝ, බොරැල්ලේ ලෙස්ලි රණගල පාරට යන්නේ කොහොමද කියලා????? PIMද මොකක්දෝ එක තියෙන්නේ එහෙ නේද???:baffled::baffled::baffled::baffled::baffled:
  8. DJ චි කේ යි යා

    ටොරන්ට්1

    ඔයාලාගේ හිත දිනාගත්තු විශ්වාසවන්තම, අලුත් ටොරන්ට් ඉක්මනටම දාන හොඳ ටොරන්ට් සයිට් එකක් දෙකක් කියන්නකෝ. :lol: තව පොඩි සයිස් ඒවා හොයාගන්න හොඳ තැනක් කියන්නකෝ :oo:
  9. DJ චි කේ යි යා

    PRISON BREAK SINHALA VERSION

    ඔන්න Prison Break එකේ සිංහල version එකත් ඇවිල්ලා.... දැන් අපිට බලන්න පුළුවන් කොහොමද කියලා. අද ඉදන් සිරස TV එකේ රෑ 7.30 ට. රෑන :lol::lol::lol::lol:
  10. DJ චි කේ යි යා

    MAKING SUBTITLES FOR MOVIES

    මට කියන්න පුලුවන්ද film එකකට subtitles හදන්නේ කොහොමද කියලා.... ඒ කිව්වේ අර time frame ඒක එහෙම හදාගන්නේ කොහොමද??? film එක බල බල time එක හදාගන්න ඕනද???? නැත්තම් වෙන විදිහක් තියේද ???? please හෙල්ප් :)
  11. DJ චි කේ යි යා

    ටොරන්ට් හෙල්ප්

    ටොරන්ට් හෙල්ප් ටොරන්ට් එකක තියෙන ෆිල්ම් එකක් direct විදිහට බාගන්න හදාගන්නේ කොහොමද කියන්නකෝ... ටොරන්ට් එපා වෙනවා රෙද්ද
  12. DJ චි කේ යි යා

    need hindi torrents

    හින්දි films වල torrents ගන්න පුළුවන් day today update වෙන හොඳ site එකක් කියන්නකෝ please :D:D
  13. DJ චි කේ යි යා

    පෙන්~එකේ~ලෙඩක්

    පෙන්~එකේ~ලෙඩක් මට ලොකු උදව්වක් ඕනා. මීට කලින් මේ ගැන කියලා නුල් ගොඩක් දැම්මත් හරි උත්තරයක් ලැබුනේ නෑ. මගේ pen drive එකට virus එකක් ඇවිල්ලා වගේ. කොච්චර format කරන්න හැදුවත් හරියන්නේ නෑ. වෙන්නේ මේකයි. pen එක PC එකට connect කරාම ඒක my computer එකේ පෙන්වනවා. ඒක open කරාම ඇතුලේ තියෙන files...
  14. DJ චි කේ යි යා

    ප්‍රශ්නයක්

    පිච්චුනු හාඩ් එකක් machine එකට ගහලා ඒක පොඩ්ඩක් on කරොත් මදර් බෝඩ් එකට බලපානවද??? කෙලින්ම ඇහුවොත් මදර් බෝඩ් ඒක වල කජ්ජ ගහයිද??????:eek::eek::eek::eek:
  15. DJ චි කේ යි යා

    help meee ahh

    මගේ හාඩ් ඩ්‍රයිව් ඒක පිච්චිලා ගිහින්. ඒකෙ මගේ ආසම ෆිල්ම්ස් ටිකක් තිබුනා. පිච්චුනා හාඩ් එකකින් ඒකෙ ඩේටාස් ආයෙත් ගන්න බැරි වෙයිද????? හෙල්ප් මී :baffled::baffled::baffled::baffled::baffled:
  16. DJ චි කේ යි යා

    නදිසා

    මාව සක්තිමත් කරන්න ඔබේ සහයෝගය නොමසුරුව ලබා දෙන්න :P:P :cool:
  17. DJ චි කේ යි යා

    COMMERCIAL CREDIT HODADA???

    ලන්කාවේ finance companies ගැන මොකද කියන්නේ??? ඒවා ගැන දැන් කාලේ විශ්වාශ කරන්න පුලුහන්ද????? ඔයාලට හොදයි කියලා හිතෙන finance companies මොනවද???? commercial credit හොදද????:P විශ්වාසයක් තියන්න පුලුවන්ද????
  18. DJ චි කේ යි යා

    need horror movie

    මට හොද FILM එකක් කියන්නකෝ. HORROR, thriller එකක්. අවසානය හිතා ගන්නවත් බැරි විදිහේ එකක්. පන යන්න බය හිතෙන ශොක් වෙන එකක්. දෙන්නකෝ...:confused:
  19. DJ චි කේ යි යා

    හතරවරන්

    ඉරුදින පෝස්ටුවක් දැම්මේ වැඩිපුර රිප්ලයි ලැබෙන නිසා. මේ මගේ දැවෙන ප්‍රස්නය........ මම කොහෙන්දෝ ෆිල්ම් එකක් ගත්තා මගේ පෙන් එකට. ගෙදර ඇවිල්ල බලද්දි ඒක ඕපන් කරන්න බෑ. පෙන් එකේ ෆයිල්ස් පෙන්වන්නෙත් විනාඩියක් වගේ කාලයක්. ඊට පස්සේ පෙන් එක පෙන්වන්නෙත් නෑ. මන් ඒක ෆොර්මැට් කරන්නත් හැදුවා. ඒත් බෑ. අනේ මට...
  20. DJ චි කේ යි යා

    මාව~මතකද

    ගොඩක් කාලෙකට පස්සේ එලකිරි ආවේ. කාලය ගොඩාක් වෙනස් වෙලා. හිතන්න දේවල් වැඩි වෙලා..... පහුගිය දවස් ගැන මතක් වෙද්දි දුකයි.... :( කට්ටියට මාව මතකද මන්දා.........:(:(

    No contents