Wanted ! Mozilla

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කන් දෙක දිගයි කොට නාසයේ ........විසිල්ලා
    නොනානා නිසා දුගදයි .................කිසිල්ලා
    කෙල්ලන් දකින් විට මතුවෙයි ........කැසිල්ලා
    පිලි ගන් එළකිරියෙ හම්පඩ ..........මොසිල්ලා
    :rofl:
    මේකේ ඉන්න එවුන් නම් මඩගහන්නම ඉපදුනු එවුන්ද කොහෙද :P
    :no:
     
    • Like
    Reactions: tharinda76

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අවසන් වරට ඇද සිටියේ සුදු අත්දිග කමිසයක් (තරින්ද මහතාගේ), කඑ දිග කලිසමක් (මගෙන් ඉල්ලගත්තේ). කඑ කබායක් (වැලිමඩ හංදියේ ලොන්ඩරියෙක් කුලී පදනම මත ගන්නා ලද්දකි) සහ හිල් 8 ක් සහිත යට ඇදුමකි

    :baffled::baffled::rofl::rofl: