1. Gajaman007

    Buddhism quection

    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඇත්තටම ඒක ෆීලින්ග් එකක් , එක ඒක කෙනාට කාලය දැනෙන්නේ වෙනස් විදිහට. මට සිතල තැනක් වෙන කෙනෙක්ට එපමණ සීතල නොවෙන්න පුළුවන්. සත්තුන්ට කාලය දැනෙන කාලය සහ අපිට දැනෙන කාලය සමාන නැහැ , කාලය කියන්නේ තමන් දැනට ලබා ඇති අත්දැකීම් (පංච ඉන්ද්‍රය තුලින් ) මේ දැන් දකින දේත් එක්ක කරන...
  2. Gajaman007

    my 3D short film

    වැඩේ පට්ටා , හැබැයි දැන් තියෙන ගේම්ස් එක්ක බලනකොට real නැති ගතියක් පේනවා , අපිටgames කොලිටිය ගන්න බැරි ඇයි ? අපේ PC පවර් මදිද ?
  3. Gajaman007

    Fb hack කරන්න පුලුවන්ද?

    හැක් කරන්න බැහැ , fake fishing links එවලා නැත්නම් key-loggers දාලා අපේ password හොරකං කරන්න පුළුවන්
  4. Gajaman007

    Chanux bro unbox

    මම නම් ලංකාවේ ලබ්බේ youtube බලන්නේ නැහැ , මෙලෝ රහක් නැහැ , තාක්ෂනය අතින් සැහෙන්න පල්ලෙහා ඉන්නේ
  5. Gajaman007

    Travel karanna Puluwanda Sinhalayo??

    අපි දෙන්නා යමුද පොන්ස් ?
  6. Gajaman007

    Saving accounts

    Masata 6% machan masa ekata parak interst aka 10% danawa sali gathama nathan පොඩ්ඩක් පැහැදිලි කරන්න සල්ලි ගන්නේ නැත්නම් 10% දානවා කියන එක
  7. Gajaman007

    Saving accounts

    සීනියර් සිටිසන් 15% දෙනවනේ . එක්කෙනෙක්ට බැංකු කීපයක දාන්න බැරිද ලක්ෂ 15 ගානේ ? චෙක් කරනවද අනිත් බැංකු වලින් අහලා ?
  8. Gajaman007

    Saving accounts

    එකේ පොලිය කීයද ?
  9. Gajaman007

    Daraz sent full refund!

  10. Gajaman007

    Daraz sent full refund!

    ලොකු දෙයක් නෙවෙයි. මම ඕනේ තරම් refund අරන් තියෙනවා
  11. Gajaman007

    කළු කොටියා මැරිලා...

    ලංකාවේ vets ලා ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ඉන්නේ තාම ගල් යුගයේ , හරිම ප්‍රාතමිකයි . අනෙක් ක්ෂේත්රත් එහෙමයි අපේ කසිකබල් අද්‍යාපනය වග කියන්න ඕනේ මේවට. රටේ දියුණු වෙන්නෙත් නැත්තේ ඒකයි . අපිට මුලික ප්‍රථමාධාර වැදගත් විදිහට උගන්වන්නේ නැහැ . අපි අපේ අධාපනය ඉංග්‍රීසි මාධයෙන් කලයුතුමයි. ළමයි ගෙදර...
  12. Gajaman007

    [Selling] Windows Remote Desktop (RDP) Hosting | 64GB RAM, 1Gbps Unlimited Bandwidth

    මේ වගේ සර්විස් එකක් හොඳ කාටද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න. games ගහන්න බැහැනේ Remote desktop ?
  13. Gajaman007

    උඹලා කොච්චර ණයද ?

    සත පහක් නය නැහැ , ලබන මාසේ ගෙවන්න තියෙන බිල් ටික හැර. අපේ උන් නය වෙන්නේ විහින්. ගොඩක් වෙලාවට ෂෝ එක අල්ලපු ගෙදර එකාට නෑයට පෙන්නන ගිහින්, බලපන් අපේ ගොඩක් උන් ලොකු වෙඩින් අරගන්නවා ෂෝ එකට ණය වෙලා . අපි ට ඇත්තටම ණය වෙන්න ඕනේ නැහැ හිත හයිය නම්. ණයවෙලා බිස්නස් එකක් දියුණු කරන එක වෙනම කතාවක්.
  14. Gajaman007

    Grammarly premium account

    AI English Grammar දාගන්න . apple හරි android device එකක දාන්න පුළුවන්
  15. Gajaman007

    grammar checking

    AI Grammar Checker for English කියන එක දාගන්න , Android apple දෙකම තියෙනවා . මට Grammarly වලට වඩා හොඳයි
  16. Gajaman007

    Questions රටේ බලය පළාත් වලට බෙදිය යුතු ද ?

    ඇත්ත කථාව . අපේ සුළු ජාතින් ඉන්නේ අර කිව්වා වගේ එක එක පැතිවල රංචු ගැහිලානේ .
  17. Gajaman007

    Questions රටේ බලය පළාත් වලට බෙදිය යුතු ද ?

    අපේ රට පුංචි රටක් නිසා බොහෝ දෙනෙක්ගේ මතය තමයි රට නොබෙදා රට පාලනය කල යුතුයි යන්නයි. නමුත් අපි නිදහස ලබා සැහෙන්න කාලයක් ගත උනත් ලැබූ දියුණුවක් නැත,. හැම දේශපාලකයාම කරන්නේ හොරකම රටේ සම්පත් විකිණීම වැනි දේවල් . එත් අපි රටේ පොලිස් බලය වැනි දේ නැතුව අනෙක් බලයන් පළාත් වලට බෙදුවොත් (මධ්‍යම රජයට නැවත...
  18. Gajaman007

    Questions indo sri lanka

    හැම රටක් ම මිශ්රයි . ශුද්ද ජාන කොහෙවත් නැතුව ඇති. අපි ගොඩක් සමාන දකුණු ඉන්දියාවට .අපේ ගොඩක් කේරලයට සමානයි , තව මධුරයි ප්‍රාන්තයට ත් සමාන කම් තියෙනවා. ඉන්දුනීසියා මැලේසියා පැත්ත තියෙන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා .

    No contents