1. Gajaman007

    රට දියුණු කරන්නේ කොහොමද ?

    දේශපාලකයෝ පත් කරන්නෙත් මිනිස්සු
  2. Gajaman007

    රට දියුණු කරන්නේ කොහොමද ?

    අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කම්මැලි කමෙන් කාගෙන් හරි දෙන ආධාරයක් අරන් ජිවත් වෙන්න, දේශපාලකයෙක් ගේ බත් පැකට් එක නැත්නම් තහඩු කෑල්ලට රට පාවල දෙනවා. බලන්නෙම නිකන් වැඩක් නොකර කන්න බොන්න. සමුර්දිය උනත් ගත්තු උන් දිගටම එකෙන් ජිවත් වෙන්න හදනවා මිසක් රස්සාවක් කරන්න බලන්නේ නැහැ. එකයි අපේ රට මෙහෙම...
  3. Gajaman007

    Is it Safe use Password Managers ?

    ඔව් මම නම් use කරනවා , හැබැයි එකම password එක use කරන්න එපා හැම එකටම. මම pw manager එකේ save වෙලා තියෙන එකේ එක අකුරක් වෙනස් කරනවා manually . උදාහරනෙකට මගේ FB password එක Elakiri2020 නම් එක පෙන්නේ ******* කියලනේ එතකොට මම arow keyඒක කිපපාරක් press කරලා 2020 කියලා ලියන එකේ 2220 කරනවා . එතකොට pw...
  4. Gajaman007

    අලුත් PC එකක් Assemble කරා Bois

    PCguide youtube එක මම දැක්ක , උගේ දැනුම ගැන පැහැදීමක් නැහැ , ලෝකේ එක්ක බලනකොට සැහෙන්න පස්සෙන් ඉන්නේ, linus tech tips වගේ ඒවා බලපන්. අපරාදේ REDLINE වගේ ගියානම් හරි. උන් ගේ දැනුම සුපිරි
  5. Gajaman007

    ✅මේ වගේ අයට උදව් කරමු

    මේ වගේ උත්සහෙන් නැගිටින මිනිස්සුන්ට තමයි උදව් කරන්නේ ඕනේ
  6. Gajaman007

    Thissa Jananayaka nagani!

    හොඳ අදහස :)
  7. Gajaman007

    Thissa Jananayaka nagani!

    තිස්සගේ දේශපාලන මතය මට අව්ලක් නැහැ ,මිනිහගේ බයෝ ඉගැන්වීමත් හොඳ ඇති , හැබැයි මිනිහ කියන සමහර දේවල් පට්ට පල් බොරු. අර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ නැහැ කියල එකපාරක් කිව්වා . MMC ගිවිසුම ගැන තව කෙප්පයක් කියලා අන්තිමට දාපු video එකත් ගලවල දැම්මා. මම නම් අහන දකින හැම දෙයක්ම FACT CHECK පාරක් දාලා...
  8. Gajaman007

    Thissa Jananayaka nagani!

    මචං හොඳ මොලෙන් මේවා විමසලා බැලුවොත් මේවා තේරුම් ගන්න පුළුවන් , කාලෙන් කාලෙට හැමදේම වෙනස්වෙනවා තාක්ෂනය , විද්‍යා ව ඔක්කොම වැඩි දියුණු වෙනවා , අද පොත් වල ලියන එව්වා තව අව්රුදු 100 කින් වෙනස් වෙනවා , අපි මිට අවරුදු 10කට කලින් ලෝකේ තියෙන හොඳම පරිගණක කියලා පාවිච්චි කරපුවා ගෙවල්වල කුණු අස්සේ , අද...
  9. Gajaman007

    Questions සිල් මෑණියෝ ඇන්ඩ් හාමුදුරුවෝ

    මම හිතන විදිහට ඕනෙම සත්වයෙක්ට කරන උපකාරයක් පිනක් , පින කියන්නේ අපේ හිතේ පහළවන සිතුවිල්ලක්
  10. Gajaman007

    සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ ඥනානන්ද

    කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවන්ගේ දහමට වඩා සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ දහම බුදුන්ගේ දහමට කිට්ටුයි . භූත යක්කු විශවාස කරන තනිකර කට්ටඩි කමක් කිරිබත්ගොඩ ඥනානන්ද කරන්නේ
  11. Gajaman007

    කිරියට එන්න හිතෙන්නෑ

    අලුත් දේවල් වලට පුරුදු වෙන්න වෙනවා. මම නම් කැමති මේ UI එකට , හැමදේම හරිම පහසුයි
  12. Gajaman007

    කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

    ජිවත් වෙනකොට නොකා නොබී අමු ලොබයෝ වගේ ඉඳලා වැඩක් නැහැ , හැබැයි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න කලින් හිතන්න මේක උබට ඕනෙම ද කියලා , මාසෙකට මොකක් හරි බිලක් ගෙවනවා වගේ වෙනම account එක කට කියක් හරි දාපන් . ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට. පඩියෙන් 10% වගේ හෝ තමන්ට පුළුවන් විදිහට. එකට වෙනම account එකක් තිය...
  13. Gajaman007

    Deed transferring

    A.4. TRANSFER OR CONVEYANCE OF ANY IMMOVABLE PROPERTY (including conveyance by way of Trust) - Where the value of the property is Rs.100,000 or less – for every Rs.100.00 or part thereof – Rs.3.00 For every Rs.100.00 part thereof of the value exceeding Rs.100,000 – Rs.4.00 on the balance - 4%...
  14. Gajaman007

    Questions Smart TV help

    සාමාන්යෙන් ස්මාර්ට් tv වල youtube netflix ඇප් දෙකම install කරලා තියෙනවා , remote එකෙත් වෙනම බටන් තියෙනවා . ගන්නවානම් android TV එකක් ගන්න .
  15. Gajaman007

    Ausi spa

    මට ප්‍රශ්නයක් නැහැ ඌ බඩු ගහන්න ඕනෙනම් මසාජ් පාලර් හෝ බඩු පොට් එකකට ගිහින් බඩු ගැහුවනම් , තමාගෙන් උදව්වක් ඉල්ලන් එන කෙල්ලෙක් ගෙන් ඔහොම අකමැති කියලා කිව්වමත් තවත් අහන එක පොන්න කමක්.
  16. Gajaman007

    Ausi spa

    හරියට කියවපන් ඒ කෙල්ල මසාජ් ජොබ් එකට කැමති නැහැ , ඒකි හොයන්නේ cleaning ජොබ් එකක් , පොන්න කොල්ලා තමයි කෙල්ලව මසාජ් වලට ගන්න හදන්නේ වෙන රස්සා අමාරුයි කියලා .
  17. Gajaman007

    ලංකාවේ නව නිර්මාණ අවුල්ද ? media අතිශෝක්තිය වැඩි ද ?

    ලංකාවේ මේ දවස් වල නව නිපැයුම් කරුවන්ගේ පිබිදීමක් ඇති වෙලා .ඒක හොඳ දෙයක් , එත් අපි යමක් හදන්න කලින් හොයලා බලන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා 1) මේ නිපැයුම ලෝකේ කලින් කරලා තිබේද ? එහෙමනම් මගේ නිර්මාණය ඊට වඩා සාර්ථකද මිලෙන් අඩුද පෙර එකට වඩා කාර්යක්ෂමද ? 2) මේ නිපැයුම විද්‍යාත්මකද ? ප්‍රයොගිකද ? වගේ...
  18. Gajaman007

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ඔයාගේ ගම්බිරිස් ඉඩම size එක කියද ?
  19. Gajaman007

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    කිලෝ එක 500 නම් අව්රුද්ද්ක අදායම වෙන්නේ 500 x 300 x 2 = ලක්ෂ 3ක් වගේද ?

    No contents