1. Gajaman007

    Land sale Income tax ?

    මම මේ ගැන පැහැදිලි නැති නිසා අදායම් දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා විකුනන්න කලින් ඒ ගෙදර අවරුදු තුනකින් අවම අව්දුරු 2ක්වත් පදිංචිව ඉඳල තිබේ නම් කිසම tax එකක් නැහැ .
  2. Gajaman007

    Land sale Income tax ?

    Thanks මචන් පැහැදිලි කලාට , එත් මම මේ දවස් වල ලංකාවේ ඉඩම් මාර්කට් එක වැටිලා නිසා අඩුවට දෙන්නේ සල්ලි හදිස්සියට. ඇත්තටම කිව්වොත් 2012 ගානට වගේ (2012 තමයි මගේ නමට ආවේ ) එතකොට මොකද වෙන්නේ?
  3. Gajaman007

    Land sale Income tax ?

    එත් මේක දෙමව්පියන්ගෙන් උරුම උන දෙයක් නේ. capital gain නැහැ නේද ?:no:
  4. Gajaman007

    Land sale Income tax ?

    Thank You ALL !
  5. Gajaman007

    Land sale Income tax ?

    මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද? ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ :) තාත්තා නැතිඋනම මට ලැබුණා , මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ . Tax...
  6. Gajaman007

    Fixed Deposit Safety ???

    Thanks
  7. Gajaman007

    මොබිටෙල් Numbers වලට revers Lookup

    මොබිටෙල් Numbers වලට revers Lookup මොබිටෙල් Numbers වලට revers Lookup එකක් නැද්ද?
  8. Gajaman007

    Fixed Deposit Safety ???

    තැන්ක්ස් ඔව් 400 laks වගේ
  9. Gajaman007

    Fixed Deposit Safety ???

    ඒ දෙකේ සුවර් නේද ? government security එක තියෙනවනේ ?
  10. Gajaman007

    Fixed Deposit Safety ???

    තැන්ක්ස් මචන් . පස්ස්පෝර්ට් එක විතරක් OK නේ ? BOC ත් ආණ්ඩුවේ නේ ?
  11. Gajaman007

    Fixed Deposit Safety ???

    මට fixed deposit එකක් දාන්න .ටිකක් ලොකු ගානක් සම්පත් බැංකුව වගේ එව්වා ගේ පොලිය පොඩ්ඩක් වැඩියි . එත් හිතුවේ BOC වගේ ආණ්ඩුවේ බැංකුවක දන්නා කියලා . 1)මොකද හිතන්නේ ඒ ගැන ? 2) අර පොලියට ගහන withholding tax එකට අමතරව වෙන මොනවද ආණ්ඩුවෙන් ගහන tax ? 3) BOC වගේ account එකක් ඔපෙන් කරන්න passport එකෙන්...
  12. Gajaman007

    ප්‍රයංග_රට_ගියේ මදූෂ් අහු උන නිසාද?

    මෙතන පොඩි අව්ලක් තියෙනවා. මිනිහා මිනිස්සුන්ට උදව්කරනවා, එක එයාගේ facebook එකෙත් තියෙනවා. හැබැයි මට පේන විදිහට ප්‍රසිද්දිය ලබාගන්න ඉදිරියේ ජනධිපති වෙන්න වගේ සිහිනයක් තියාගෙන කරන වැඩක් කියලයි හිතෙන්නේ. මෙය ගෙන් අහනවා ඔය පහල දාල තියෙන ඉන්ටෙර්විව් එකේ ඔය ලංකාවේ කීවෙනි සල්ලි කරය වගේද කියලා. මිනිහා...
  13. Gajaman007

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    A4 වලට ඉම්පෝර්ට්tax එක කීයද?
  14. Gajaman007

    Kannes International(කෑන්ස් ඉන්ටනැෂනල්) AUSI yanda?

    නිකන් හොරු ගාවට ගිහින් සල්ලි නැති කරගන්න එපා. මේ site එකේ බලන්න Australia වල පිළිගන්න agents ලා , http://lions2kiwi.blogspot.com/2014/08/migration-agents-registration-authority.html මේ තියෙන්නේ සිංහල තොරතුරු Australia රජයෙන් නිකුත් කල https://www.mara.gov.au/media/395070/SINHALESE_Tip_Sheet.pdf
  15. Gajaman007

    GoPro Hero 7 Black Test Footage

    සිරාවට dash cam නැත්නම් CCTV camera video එකක් වගේ. එක්කෝ උබ video එක Export කරපු විදිහේ වැරද්දක්.
  16. Gajaman007

    Australia full time/ part time jobs

    Food prices ලංකාවට වඩා වැඩියි. මේ පොඩි සැසදීමක් දුබුරු සීනි කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 322ක් පමණ සම්බා සහල් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 105 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 168ක් පමණ කිරි ලීටර 1ක් ලංකාවේ රුපියල් 220 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින්...
  17. Gajaman007

    Iraj's NEW Car

    ලංකාවේ මිට වඩා සල්ලි හොයන චනෙල් තියෙනවා මේ එකක් මිට වඩා වැඩිය subs තියෙන චනෙල් තියෙනවද ?
  18. Gajaman007

    hasini birthday party

    හම්මේ.....
  19. Gajaman007

    මට පිස්සු වගේ චාමරලා

    නොදකින් , මුන්ට තුන් දෙනා ගෙ timing , ගමේ පන්සලේ කස කාරයෝ පෙරහරේ යනකොට මිට වඩා සින්ක්රෝනයිස්. ලංකාවේ උන්ට dancing බැහැ . අයියෝ සිරිසේන. ලබ්බේ තොවිලේ වගේ. :lol::lol::lol::lol:
  20. Gajaman007

    help පර්චසයකට අඩි කියක් තියෙනවද?

    272.25 වර්ග අඩි අඩි 16.5 x 16.5 කොටුවක් පර්චස් 1යි

    No contents