1. Gajaman007

    Is Apple Secretly Still Throttling the iPhone??

    මොකද බං උබ කටේ බුලත් විටක් හිරකරගෙන කතා කරන්නේ ?
  2. Gajaman007

    Thai cave rescue: Elon Musk rescue submarine explained

    මේ ඉන්නේ අවරුදු 12 වගේ පොඩි පීනන්න බැරි ළමයි, ස්කුබා ටැංකියක් අමුණලා ගෙනයන එක බයානකයි, අනෙක මේකේ හදිසිඉයකට මතුපිටට ඇවිත් හුස්ම ගන්නවත් මතු පිටක් නැහැ මේ උමගේ ගොඩක් තැන්වල, වතුර පිරිලා , මේක හොඳ ක්‍රමයක්. මේක ඇතුලෙත් ලමගේ අතට පොඩි ඔක්සිජන් ටැංකියක් දීලා තියෙන්නේ (විඩියෝ එකේ තියෙනවා ) හදිසියක්...
  3. Gajaman007

    Thai cave rescue: Elon Musk rescue submarine explained

    ඉලෝන් මස්ක් මම දකින විදිහට අපේ කාලයේ නිර්මාපකයා, ඔහු හරි ඉක්මන් , නිර්මන්ශිලියි , ඒවගේ මිනිස්සු තමයි ලංකාවටත් ඕනේ
  4. Gajaman007

    Fixed Deposit Help

    ආණ්ඩුවේ එකක දාන්න, නැත්නම් සම්පත්, කොමර්ෂල් වගේ එකක.
  5. Gajaman007

    Buddhist Monks Walks on women's hair

    දළදා මාලිගාවේ පත්තිරුපුවට ගැහැනුන්ට යන්න බැහැ, සුද්දීයෝන්ට ෆොටෝ ගන්න යන්න දෙනවා, හම්දුරුවන්ට ගැනුන්ගේ කොන්ඩේ පාග ගෙන වදින්න පුළුවන්, මේ නිර්මල බුදු දහමනම් නෙවෙයි,
  6. Gajaman007

    Ponna thambi talks!

    ඔය කියන විදිහට ඔක්කොම වහගෙන යන මුස්ලිම් රටවල ස්ත්‍රී දුෂණ අවම වෙන්න එපැයි. එහෙම නැහැ ඒ රටවල තමයි වැඩිම. ඇඟ ඔක්කොම එළියේ ගෙන summer එකට ඉන්න කැනඩා, එංගලන්ත, ඕස්ට්‍රේලියා,ඔස්ට්‍රියා,නොර්වේ වගේ රටවල අනෙක් රටවලට සාපේක්ෂව ඔව්ව්ව වෙන්නේ බොහොම අඩුවෙන්. හෙළුව උන්ට අරුම පුදුම දෙයක් නොවෙයි. prostitution ඒ...
  7. Gajaman007

    How to Capture Star Trails with Your iPhone

    සල්ලි ටිකක් ඉතුරු කරන් හොඳ DSLR කැමරා වක් ගන්න. එතකොට සැහෙන්න හොඳ pics ගන්න පුළුවන්,
  8. Gajaman007

    How to Capture Star Trails with Your iPhone

    Poor Mans STAR TRAILS, DSLR වගේ නැහැ
  9. Gajaman007

    Athishaya Pawdgalika Karunak Mama ada Heli Karanawaa.............

    මාස එකහමාරක් වයසැති ඩෑෂ් හවුන්ඩ් (ඩැෂන්) පිරිමි වර්ගයේ බලු පැටවුන් තුන් දෙනෙකු විකිණීමට ඇත. පණුවන් හලා කෑමට හුරු කර ඇත. ලෑන්ඩ් ලයින් එකට අමතන්නේ නම් හවස හයෙන් පසු අමතන්න.
  10. Gajaman007

    දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538

    මට ඔයා කියපු ඩේ තේරුනේ නැහැ ? රිස්කි? " ප්‍රී ස්ට්‍රෙස් ඩිස්‍යින් " කිසිදේක තේරෙන්නේ නැහැ, ලංකාවේ නව නිපැයුම් වෙන්නේ නැහැ, කිසිම රජයකින් උදව් කරන්නෙත් නැහැ , වතුරෙන් හුලන්බලෙන් දුවන් වාහන . AIDS /ඩෙංගු වලට බෙහෙත් , ඔයවගේ එව්වා TV පත්තර වලනම් අතිශෝක්තියෙන් පෙන්නුවා, එකක්වත් අද වෙනකං නැහැ,
  11. Gajaman007

    Pita Rata yadi geniyana dewal list?

    ඇඳුම් එහෙම ගණන් නැහැ, හොඳ කොලිට් එව්වා මෙහෙ ගානටම ගන්න පුළුවන්. නැත්නම් ඊටත් අඩුවට. මේ Target එකේ. ලංකාවේ පුලුවන්ද හොඳ T එකක් ගන්න USD 7-10 ට ? හැබැයි winter CLOTHS නම් මෙහෙන් ගන්න එක ටිකක් ලාබයි. මම කියන්නේ එහෙන් අඩුගානට ගන්න පුළුවන් බඩු මෙහෙන් උස්සන් යන්න එපා කියලා, Baggage Allowance එක...
  12. Gajaman007

    Pita Rata yadi geniyana dewal list?

    මට මතක හැටියට එක card එකකින් මාසෙකටම ගන්න පුළුවන් USD3000 වගේ , හැබැයි බැංකුවට කතා කරලා ඕනේ නම් වැඩි කර ගන්න පුළුවන්.
  13. Gajaman007

    Pita Rata yadi geniyana dewal list?

    ඇමෙරිකාවට වින්ඩොව්ස් 10 DVD එකක් ? උබට පිස්සුද ? අහුඋනොත් sorry
  14. Gajaman007

    Pita Rata yadi geniyana dewal list?

    USA යනවනම් passport එකයි AIR ticket එකයි අරන් ගියත් ඇති. :) වියදම් කරන්න සල්ලි අරන්යන්න . හොඳම වැඩේ ඩොලර් 1000-2000ක් වගේ හදිසියක් උනොත් පාවිචි කරන්න සල්ලි අතේ තියන්. අනෙක් සල්ලි.ලංකාවේ බැංකු කීපයක දාල . ( HNB, සම්පත්, commercial ) ATM card ගන්න. බැංකුවට අනිවාර්යෙන් කියන්න US යනවා ටික කාලෙකට...
  15. Gajaman007

    දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538

    NERD කියලා එකක් නම් තියෙනවා,. එකේ ලොකු පඩි ගන්න මිනිස්සුත් ඇති. එත් කෝ වැඩ? ලංකාවට හරියයිද මෙහෙම. අපි හඳුන්වල දෙන්න ඕනේ ලක්ෂ 60ක වියදමක් යන නිවසක් ලක්ෂ 10-20 ට හදන්න නෙවෙයි. සතයක්වත් වියදම් නොකර ශ්‍රමය විතරක් යොදවලා හදාගන්න හැටි. ලංකාවේ ඔය පැල්පත් වල ඉන්නේ ලක්ෂ 10-15 අතේ තියෙන මිනිස්සු නෙවේ...
  16. Gajaman007

    දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538

    දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538 මම මිට කලිනුත් අඩුවියදම් නිවාස හදන එක ගැන මගේ උනන්දුවක් තිබ්බා, පොඩ්ඩක් අන්තර්ජාලයේ අධ්‍යනයක් කරා අඩුවියදමින් කොන්ක්‍රීට් වගේ දේවල් හදන්නේ කියලා. නමුත් මම පහුගිය මාස කිහිපයේ වතුකරයේ ඇතුළු දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශ කීපයක සංචාර කරා. තත්වය හරිම...
  17. Gajaman007

    තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

    ඔන්න එඕක තමයි CCTV රිමෝට් backup වෙන්න තියෙන්න ඕනේ.
  18. Gajaman007

    SSD Hard?

    BOOT TIME එක සැහෙන්න අඩුවෙයි.
  19. Gajaman007

    මම කැල්ල අරන් පලවෙනි පාරට film hall box එකට ගියා

    කොස් ගසක් සමග පර්චස් 12ක ඉඩමක් විකිනීමට, නිස්කලංක පරිසරය , මුදල් හදිස්සියකට ඉක්මනට විකුනමි

    No contents