1. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඌ නැකත් වේලාවට හරියට එයි බං :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    සුභ පැතුම් කෙල්ලේ, ඊයේ මට කලින් යන්න වුනා කෙල්ලේ ඒ ගැන සමාවියන්. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ බං උඹ ඉතින් වැඩක් කලා නම් හොදට කරන එකා නේ, අදත් එළටම කරපන් බං ඔන් අපි නම් සුභ පැතුවා. :dull:
  4. ||K~E~M~I~T~H||

    (Torrent )වේගයෙන් බාන්න

    බලලා කියන්නම් බං ෆිල්ම් එක වෙනුවට වෙන මගුලක් වෙන එකක් නෑ නේ බං :dull:
  5. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    Yes, bro i also need :dull:
  6. ||K~E~M~I~T~H||

    Men in Black 3 DVD Rip Direct Download

    එළ බං ඔන්න උඹට මගෙන් +4
  7. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    ලංකාවේ තියෙනවා ද බං මේක ගන්න ? :dull:
  8. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    මොකෝ බං :oo:
  9. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    නියමයි නේ :oo:
  10. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    තෙමුනාට-කමක්නෑ තෙමුනාට කමක් නැල්ලු බං :baffled: NHiJHROdS64 1rD9g1Xbcfs
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹ කියන කම් හිටියෙ බං උඹලා වගේ අපි චිත්තයක් දැක්කාම උඩ පණින්නේ නෑ බං උඹ කොල්ලෙක් වුනාම කොල්ලෙක් විදියට හිටපන් ටිටි ගෙන් ආදරය ඉල්ලලා ඊයේ පෙරේදා උඹ දණ ගා ගෙන හොටු පෙරාගෙන හිටියා කවුරුත් දැක්කේ නෑ කියලා හිතන්න එපා බං අනේ උඹලාත් ලැජ්ජාවක් නැතිව කොල්ලෙක් කියා ගන්නවා නේ. කමක් නෑ උඹටත් ආයෙත් ගුඩ් නයිට්...
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කෙල්ලේ උඹ වැඩේ එළට කරගෙන යන විදියට ඔහොම ම කරගෙන යන්න. , මම දැන් යන්නම් අද ටිකක් ඔළුව රිදෙනවා මගේ ඊයේ දවසේ ඔෆිස් එකේ වැඩ වැඩි වුන හින්දා. අද කෙල්ලේ උඹෙන් සිංදුවක් ඇහුවේ නැත්තේ , අද කට්ටිය වැඩි මෙතන ඉතින් එවුන්ගේ ආසාව ඉටු කරන්න ඕන හින්දා කෙල්ලේ උඹෙන් අද ඇහුවේ නැත්තේ අහිතක් හිතන්න එපා...
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹ සිංහලෙන් ඇහුවාත් සිංගිලිශ් වලින් ඇහුවාත් බං කුණුහරුප මයි අහන්නේ. :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මගුලක් කතා කරනවා ඒ අස්සේ.:dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    තේරෙන්න කියපන් බං උඹ දෙමළෙක් ද ? කුණුහරුපයක් වගේ නේ බං උඹේ ඕය සිංහල :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹ චිත්තයක් දැක්කාම උඩ පණිනවා බලාගෙන අපිට ඇදෙනවා බං :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹ දාපු එවා එකිට කටක් ඇරලා කියන්න පුලුවන් ද කියලා පොඩ්ඩක් බලපන්. උඹට ඕය බිට් එක කෙල්ලෙක් ඉන්න දවසේම ද අහන්න මතක් වුනේ හැබැවටම බං අනේ උඹත් :frown:

    No contents