1. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒ කතාව ඇත්ත ඒත් උඹ කිව්ව විදිය කැතයි බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කුණුහරුප කියන්නේ නැතිව ඉල්ලන එකක් ඉල්ලපන්, මගුලක් කතා කරනවා මෙතන :frown:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං එකිටත් ඕන නැති දෙයක් නෑ, :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මගුලක් කතා කරනවා උඹේ පම්පොරි ගහන්නේ නැතිව රේඩියෝ අහගෙන හිටපන් බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මොනවා ද බං ඒ කතාවේ තේරුම ? :oo:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එක මිසක් උඹ පොස්ටරේ අලවාගෙන ජයවේවා කිව්වාම මම හිතුවේ වෙනත් දෙයක් බං, ඔව්, බං එවුන් කොහෙද හරියට වැඩක් කලේ ගමයා හෙළුව පෙන්නාගෙන ඉන්න විතරයි දන්නේ අනිත් එකා ආපු ගමන් ම වැඩේ කා ගත්තා. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අම්මපා ඒ කතාව ඇත්ත, එහෙම වුනා නම් මුං එකී රට ඉන්නවා කියලා බලන්නේ නැතිව යාපනයට ගිහිල්ලා අර හොර බොට්ටු වලින් පැනලා යයි බං :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මේ කෙල්ල චන්දේ ඉල්ලන්න යන්නේ නෑ බං මොකෝ උඹ එකිගේ පොස්ටරේ අලවාගෙන ජය වේවා ජය වේවා කියාගෙන ඉන්නේ ? :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    උඹේ අදහස නම් මසුරන් වටිනවා, ඒත් එවුන්ගේ කට හඩවල් වලට ගෙන්න ගන්න නම් බැරි වෙයි බං :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඇති යාන්තම් සතියකට එක කෙල්ලෙක් ඉන්නේ, නැත්නම් මුන් හැමදාම පොලිම් දාලා ගෙවල් වලිනුත් පන්නයි බං හැබෑවටම. :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං වෙන දවස් වලට කට්ටිය එක්කර ගන්න ගෙවල් වලට යන්නත් වුනා. :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එක නේ බං කොල්ලෙක් කලා නම් කට්ටිය එක්කර ගහන්න ඕනේ ගෙදරට ගිහිල්ලා තට්ටු කරගෙන, ඒත් අද බලපන් කෝ ඕය පොලිම බලපන් හරියට දන්සලක් වගේ. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං මුන්ට චිත්තයක් දැක්කාත් අහන මගුල් බලපල්ලා කෝ :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මගේ කතාවට එකග වෙනවා ද කියලා කියපන් කෝ බං :oo:

    No contents