1. waligamaya

    සමාජවාදී වියට්නාමය...

    සමාජවාදී වියට්නාමය... සමාජවාදී වියට් නාමය මිනිසත්කමෙන් පොහොසත්, තිරසාර සංවර්ධනයේ හිනිපෙත්තට ළඟාවන, ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් අපේ කාලයේ ජයග්‍රාහී රාජ්‍ය.... සාලිය සහෝදරයාගෙන්
  2. waligamaya

    අල්ලාහ් සහ බල්ලා

    බුම්ප්. සත්තු මැව්වේ ඇයිද දෙවියනේ :baffled::baffled::oo::oo:
  3. waligamaya

    We Started Getting CV's From INDIA

    අනුර කුමාර මොකටද උන්ට චන්දෙ දුනේනැනේ :P:P
  4. waligamaya

    IT_මාර්කට්_කිරීම

    :yes::yes::yes: මුන් තමයි එදා මහින්ද කරන ඕන මහුලක් සාදාරන කරපු එරෝසන්ලගේ අනිත් පැත්ත
  5. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    professional union පක්ෂ අනුව නැ බන් තියෙන්නේ වැඩ කරන ආයතනය අනුවයි. උදා CEB, SLPA
  6. waligamaya

    media karayo mahindagen kicha weyi

    mඕනෑව හරි කොනක් අල්ලන් දවසේ ගැන හොයන්න් දගලන මද්ද්‍යා වේදියෝ.
  7. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    cV5pvYIDgWM
  8. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    BBC Two million Indians reply to ad for 300 clerical jobs Authorities in India's most populous state, Uttar Pradesh, say they have been overwhelmed after receiving 2.3 million applications for 368 low-level government jobs. Prerequisites for the posts include having primary school...
  9. waligamaya

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    :yes::yes: IESL, අපි ගෙට මේගැන කතා කරන්න ඉන්නේ
  10. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    :lol::lol::lol: උසම හිර උනා යකෝ:angry::angry::angry:[/B]
  11. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    අනිවා මේවා හැම කලෙකදින මේවායේ දේවල් මේ දේශපාලුවෝ ගෙනාවා උක මිනිස්සුන්ගේ අරගල වලින් වලක්වා ගත්තා ඒ වේලාවන් වලදී. මෙවරත් එක කොහොම හරි පරාදවන ඕන. එකට එකතු වෙන ඕන දොකලටත් වැඩේ දෙන හිටියේ එත් GMOA එක ශක්තිමත් නිසා එක පසට දාලා. කසකාරයෝ ටිල ඉසරහට දැම්ම පරේ ඉඩ ගන්න
  12. waligamaya

    God Bless to Sri Lankan IT Industry!

    අපි TI නොවුනත් මෙටක උපරිම සහ යෝගය දෙනවා. කරන ඕනෑම අරගලයකට. දෙවැනි දේ. මේකෙදි තමන්ගේ පරවේණි දේශපාලන මත ඉදිරියට ගත්තොත් ලැබෙන දෙයක් නැත. කෙලවෙනු නිසැකය. උදාහරණයක් ලෙස මහින්ද විදිශිකයන්ට ඉඩම් ගැනීමේ බද්ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කලා. කැටිය කතා නැත. රනිල් එක සම්බුර්නයෙන් ඉවත් කලා කට්ටිය කතා නැත
  13. waligamaya

    හරිම_සාටර්_රටක්

    :yes::yes::yes: මේක එකතු වෙනත් ඕන අදපනයට මුළු වියදම 2.5%. එකෙනුත් 50% කටවඩ පාසල් අද්ද්යපනයට. එක අපි කවුරුත් වගේ ගානවා. තව වුර්තිය පුහුණු ආයතනවලට යන වියදම ඒ අතින් බැලුවහම විශ්ව විද්ද්යල වලට වියදම් වෙලා තියෙන්නේ
  14. waligamaya

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

    :yes::yes::yes::yes: අනිවා එකතුවෙලා මේක කොහොම හරි නවත්තමු
  15. waligamaya

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    අනිවා මේක කොහොම හරි නවත්වන ඕන
  16. waligamaya

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    නිදහසෙන් පස්සේ අපේ රට පාලනය කරපු හැම රජයක්ම මේවගේ මේවගේ දේවල් ගේන්න හැදුවා ඒ සම අවස්ථාවකදීම කැපවීම් කරන පුළුවන් ජනතාවගේ අරගල නිසා මෙවැනි දේවල් අකුලා ගැන වුනා. එක නිසා එකතුවෙලා පාරේ ටටන් කරලා මේවා නවත්තමු. එක කරන පුළුවන්. කීබෝඩ් එකේම ඉදලා සටන් දින්නං බැ. ඉන්දියානු වියපත වාදය පරදවමු මෙතන ඩොකලා...
  17. waligamaya

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

    ඔය පක්ෂ ඇලන් ඉන උන් මිනිසු වෙනුවෙන් රට වෙනුවෙක කරපු මගුලක් නැ. උන් කරන්නේ උන්ගේ පරවේණි පක්ෂේ බලයට එනකන් කැ ගහන එක තමයි. ඔය එකෙක්වත් ඒකාලේ EPF එකට කෙල වන කොට කගහුවේ නැ. හැබැයි පක්ෂ අලගනේ නැතුව එකට සටන් කාපු උන් නිසා එව්ලාවේ කාගේත් EPF එක රැකුණා. UNP යත් එකට වැඩේ දෙනතමයි බලන් ඉන්නේ එත් තම රස්සේ...
  18. waligamaya

    ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

    හා උබලට හිතෙන්නේ අපිත් උබල වගේම තමයි කියලා කමක් නැ ලිදේ ඉන මැඩියා හිතන්නේ අනිත් හැම දේම වෙනේ ලිදේ විදියට තමයි කියලා

    No contents