හොඳ රටක්ද බං....මං වැඩිය තොරතුරු අහල නෑ
+++
Munta pissu ..Samajawade prayogika na .. Ape wadihitiyo ugannala thiyenne ehemai
![]()



බාපන් ගුගල් search කරලා මුන්ගේ forecast එක 2025 වෙද්දී 21 වෙනි ලොකුම ආර්ථිකේ වෙනලු. ගොඩක් වෙලාවට සමාජ වාදී රටවල්ල් ගැන මද්ද්යා මවන්නේ කළු චිත්ත්ර්යක්. ඇත්ත පිටවෙන්නේ බොහොම අඩුවෙන්.


ජවිපෙ හැර වෙන කාටද ලංකාවේ චන්දෙ දෙන්න පුළුවන්![]()

උනාද?බාපන් ගුගල් search කරලා මුන්ගේ forecast එක 2025 වෙද්දී 21 වෙනි ලොකුම ආර්ථිකේ වෙනලු. ගොඩක් වෙලාවට සමාජ වාදී රටවල්ල් ගැන මද්ද්යා මවන්නේ කළු චිත්ත්ර්යක්. ඇත්ත පිටවෙන්නේ බොහොම අඩුවෙන්.