මට තියෙනවා ප්රශ්න දෙකක්.. ඔයාලටනම් මේවා සුලු දේවල් වෙන්න ඇති.. ඒ හින්දා මට කියන්න හැමදෙයක්ම........:rolleyes::rolleyes:
1. මගේ HARD DISK PARTTION එකක තියෙන FILES කිසිම වෙනස්කමක් කරන්න බෑ.. :eek::eek:ඒ කියන්නේ DELETE, MOVE මුකුත් කරන්න බෑ.. මෙන්න මේ ERROR MSG එක තමා එන්නේ....:growl: මට උදව්...